යටත්විජිත~සමයේ විමුක්ති අරගල..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    You must spread some Reputation around before giving it to chinmak again.
    මේවා කියවද්දි ලේ කකියන්නේ මගේ විතරද.....?????

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එදා හිටපු එඩිතර ජාතියකට අද ඇත වෙලා තියන ඉරණම. :(
    ඇයි මොකෝ වෙලා තියෙන්නේ?

    අර කොටින්ට ගහපු ගැහිල්ලට තාම මොකෙක්වත් ඇරල තිබ්බ ටැප් එකක් වත් වහන්නේ නෑ:rofl::rofl:

    අපේ සිංහලුන්ගේ විශේශත්වේ මේකයි... පන්සලට යන්න එකෙක් නෑ. හැබැයි පන්සල වෙනුවෙන් මැරෙන්න 10000ක් ඉන්නවා... අව්රුදු 500උන්ගේ අතේ හැන්ද තිබිලා බැරිවෙච්ච එක දැන් කොරයි මේන් කියලා,

    උබ දන්නවද මේ රටට සහ ගැහුවේ කැරි ජේවීපී එක නිසා. උන් විප්ලවයක් කරනවනම් ඒ විදිහට කරන්න ඕනේ අනික් රට වල කලා වගේ. නැතුව පොලිසි වලට අලවංගු වලින් ගහලා ආයුද අරගෙන් පොලිස් කාරයින්ගෙන්ම වෙඩි තියන හැටි අහගත්තා වගේ හුජ්ජ කැරලි විප්ලව නොකර. උන් අවුල් කරපු වෙලාවේ මේ රටේ තරුනයෝ 60000ක් මැරුනා. (කාගෙ කාගෙත් අතින්). ඒ මැරිච්ච උන් තමා අද උන්නනම් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ මලේ ජාතියේ හොදම ඉහලම මොල ටික(ජේවීපී සාමාජිකයොද ඇතිලුව ). දැන් වෙලා තියෙන්නේ ඒකාලේ දෙලොවටම නැතුව දේශපාලනේ කරපු "මරල වැඩක් නැති" නිසා අත ඇටපු හරක් ටික මැචුවර්ඩ් වෙලා රට පාලනේ කරන එක. තව අව්රුදු 15-20කින් නියම බුලට් ටිකක් එනවා
    දේශපාලනේට බොරුනම් බලපන්

    මහ ලොකුවට චේලා, මාවෝලා ගැන කියවන්නේ.. අන්තිමට කරේ නිකාන් බොරුවට අසාර්තක අදම මෙලෝ රහකට නැති දෙකයි පනහේ ප්ලෑන් වලින් විප්ලව කරන්න ගිහින් රටට ආදරේ කරපු 70/80 දශකයේ හොදම මිනිස්සු ටික (දෙපැත්තෙම ) කුලප්පු කරලා මරල දාපු එක.. උන් උන්නනම් උන් තමා අද මේ රට පාලනේ කරන්නේ. ඕන්නේනම් බලපන් ඔය සේරම දැන් ඉන්න ලොකු ලොකු දේශපාලුවෝ 70/80වේ "මරල වැඩක් නැතිකමට" ඉතුරු කරපු උන්
    රටේ කොල්ලෝ ජේවීපී එකේ කැරලි වලට සහය දුන්නේ ඇත්තටම බොක්කෙන්..ජේවීපී ඉහල උන් උන්ව හිතූ හිතූ විදිහට මොරාල් අප් කරලා විනාස කරල දැම්ම..

    ඔන්න ඔය වෙලාවට තමා විජේවීරගේ වලටත් හෙනගහපන් කියන්න හිතෙන්නේ
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    You must spread some Reputation around before giving it to chinmak again.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    එකෙක්වත් මේ වගේ ත්‍රෙඩ් බලන්නේ නෑ..චීත්ත කෑල්ලක් දැම්ම නම් ඉතින් ඔක්කොම දුවගෙන ඇවිත් තරගෙට පෝස්ට් දානවා...

    True story!