---------------------------------------------------------------
+උත්තරේ නැහැ
--------------------------------------------------------------
ඉතින් ඇයි ඇත්තටම සමහර මිනිස්සු යටිපතුල් වලට ඔච්චරටම ආස..Let's Talk About It..
But...ඒගැන කතා කරන්න කලින් අපි බලමු මේ යටිපතුල් පික්කුව නැත්තම් සිංහලෙන් කිව්වොත් Foot Fetish කියන්නෙ මොකක්ද කියල..ඊටත් කලින් බලන්න වෙනව Fetish එකක් කියන්නෙ මොකක්ද කියල..යකෝ කීයක් බලන්න වෙනවද..
හරි හරි Fetish එකක් කියන්නෙ සරලවම කිව්වොත් ,
a form of sexual desire in which gratification is linked to an abnormal degree to a particular object, item of clothing, part of the body, etc.
ඒ කියන්නෙ යම්කිසි අවයවයක් , වස්තුවක් කෙරෙහි ඇතිවන අසීමිත ලිංගික ආශාව..
එතකොට Foot Fetish කියන්නෙ පුද්ගලයෙකුගේ පාද කෙරෙහි ඇතිවන අසීමාන්තික ලිංගික ආශාව..Fetishes අතරින් ලෝකෙ වැඩියෙන්ම දකින්න ලැබෙන Fetish එක තමයි Foot Fetishm කියන්නෙ..
ඉතින් ඔය කියන Fetishes තියන අයට ඒ අදාළ අවයවය දැකීමෙන් , ඇල්ලීමෙන් , සිඹීමෙන් , ලෙවකෑමෙන් , වන්දනා කිරීමෙන් මෙන්ම ඒ දේවල් තමන්ට වෙන අය කිරීමෙනුත් ලිංගික සතුටක් ලබාගැනීමෙ හැකියාව තියනවා..සමහර වෙලාවට සුරතාන්තයකට උනත් පත්වෙන්න හැකියාව තියනවා..
ඒ කියන්නෙ Foot Fetish තියන කෙනෙක් කැමතියි කාගෙහරි ලස්සන පාද දෙකක් තිබුනොත් ඒ දිහා බලන්න,අල්ලන්න,ඉබින්න,ලෙවක්කන්න,වන්දනා කරන්න සහ කවුරුහරි තමන්ට එහෙම කරනවට ආස අය ඉන්නත් පුලුවන්..ඒ දේවල්වලින් ඒ පුද්ගලයාට තමාගෙ ලිංගික අවයව අල්ලන්නෙවත් නැතුව ලිංගික සතුටක් ලැබෙනවා..සමහර වෙලාවට සුරතාන්තය දක්වාම යන්නත් පුලුවන්..
--------------------------------------------------------------
-Foot Fetish ඇතිවෙන්න විද්යාත්මකව හේතු තියනවද?
+ඔව්

ඒ ගැන කිව්වොත් මේක 100%ක්ම නිවැරදි කියල තහවුරු කරල නැතත් මේ ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයො කියන විදියට අපේ මොළයේ තියනවලු Somatosensory cortex කියල කොටසක්(Google Search කරල බලන්න)..ඒ කොටසින් තමයි අපේ ලිංගික අවයව සහ පාද කියන දෙකෙන්ම එන සංවේදක සම්බන්ධව මූලිකව ක්‍රියා කරන්නෙ..ඉතින් විද්‍යාඥයො කියන විදිහට ගොඩක් අයට Foot Fetishm තිබීමට මේක හේතු වෙන්න පුලුවන් කියල විශ්වාස කරනවා..

-Foot Fetish තියෙන්නෙ පිරිමින්ට විතරද?
+ අපෝ නැහැ

වැඩිපුරම Foot Fetish තියනව කියල හෙළිවෙලා තියෙන්නෙ පිරිමි අයට උනත් Foot Fetish තියන කාන්තාවොත් ඕන තරම් ඉන්නවා..බොහෝ දුරට කාන්තාවන් මේ ගැන ප්‍රසිද්ධියෙ හෙළි කරන්න අකමැති නිසා ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නෙ Foot Fetish තියන පිරිමි අය ගැන විතරයි..ඉතින් ඒ නිසා ගොඩක් අය වැරදි වැටහීමක ඉන්නව මේක පිරිමින්ට විතරක් තියන දෙයක් කියල..එහෙම දෙයක් නෑ Fetishes කියන දේ ලිංග භේදයක් නැතුව ඕනම කෙනෙක්ට තියෙන්න පුලුවන් පොදු දෙයක්.

+Foot Fetish කියන්නෙ ලෙඩක්ද?
-නැහැ කොහෙත්ම මේක ලෙඩක් නම් නෙමෙයි..හැබැයි ඉතින්,

මේ මාතෘකාව ගැන ගොඩක් ගැඹුරට කතා කරන්න වෙනව..ඒත් මං ඒක ගැන කතාකරන්න යන්නෑ ඒ ගැන ඔයාලට හිතාගන්න ඉඩ දෙන්නම්..
Foot fetishm කියන්නෙ ලෙඩක් නෙමෙයි..සාමාන්‍ය තත්වෙට ටිකක් එහා ගිය ආශාවක් විතරයි..
ඒත් ඉතින් ඔය ඉන්නවනෙ සෙට් එකක් ෆේස්බුක් එකෙ එහෙම,
"කකුල් ඉබින්න ආසෛ"
"මැඩම් කෙනෙක්ට වදින්න ආසෛ"
"නංගි ඔයාගෙ කකුල් ඉබින්නද"
"මට 26 මැඩම් කෙනෙක් නැද්ද ජීවිත කාලෙ සේවය කරන්න"
"අරයා තමයි මගේ දේවතාවි!මගේ මිස්ට්‍රස්"
අරකයි මේකයි ගගා තැනක් නොතැනක් නැතුව ස්වයංවින්දනයේ යෙදෙන පිරිසක්..ආන්න එහෙම තත්වයක් තියනවනම් ඒකනම් ලෙඩක් තමයි..මානසික ලෙඩක්
--------------------------------------------------------------
ඒ නිසා මොන මොන Fetishes තිබුනත් මුලින්ම තමාව කන්ට්‍රෝල් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ..හොද Self Discipline එකක් තියෙන්නෙ ඕනෙ..
දෙක මේවා ගැන පුංචිම හරි දැනුමක් තියෙන්න ඕනෙ..අද වෙනකොට Internet කියන්නෙ ඕන දෙයක් ගැන තත්පර ගානෙන් හොයල ඉගෙනගන්න පුලුවන් තැනක්..ඒ වගේ Source ඕන තරම් තියනවා Fetishes ගැන විතරක් නෙමෙයි ඕනම දෙයක් ගැන ඉගෙනගන්න..
(උදාහරණෙකට මේ පෝස්ට් එකෙ තියන දේවල් ඇත්තද කියල google එකෙන් හොයල බලන්න.)
--------------------------------------------------------------
ඉතින් එහෙම සීමාවක් ඇතුව කාටවත් කරදරයක් නැතුව තමන්ගේ වැඩේ කරගන්නව නම් සහ තමන්ගෙ එදිනෙදා වැඩවලට මේක නිසා බාධා කරගන්නැත්තම් මේක මහලොකු ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙමෙයි..ඉතාම සාමාන්‍ය දෙයක් , හරිම අහිංසක ආසාවක් විතරයි..
අවසාන වශයෙන් කියන්නෝනෙ Foot Fetishm තියනව කියල ඒ මිනිස්සුන්ට විහිළු කරන,කොන් කරන Chad ලා කියල හිතං ඉන්න කොට්ටාසයකුත් ඉන්නවා..ඒ පිරිසයි අර පික්කෝ පිරිසයි අතර වැඩි වෙනසක් නෑ..දෙගොල්ලොම මෙලෝ දැනුමක් නැතුව කෑගහනව විතරයි..
Foot Fetishm තාමත් හෙන මැජික් එකක් කියල හිතෙනවනම් මේකත් අහගන්නකෝ..
Idris elba
Enrique Iglesias
Ricky martin
Ludacris
Quentin Tarantino
Elvis Presley
Britney Spears
Courtney Cox
Dita Von Tesse
Brooke Burke
මෙයාල තමන්ට Foot Fetishm තියනව කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු ජනප්‍රිය පුද්ගලයන් කීපදෙනෙක්..