යටිපතුල් පිස්සෝ - Feet Lovers 👅🔞

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,181
    113
    M-Town
    Foot Fetish, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල ප්‍රසිද්ධියේ කතාවට ලක් නොවන නමුත් බටහිර රටවල බොහෝ දෙනා ඇලුම් කරන මාතෘකාවක්. ඇතැමුන් නිසි අවබෝධයකින් තොරව මේ පිළිබඳව පළකරන හාස්‍යාත්මක ප්‍රකාශ නිසා මෙවැනි විධිමත් සටහනක් තැබීමට සිතුවෙමි. ලොකප්‍රකට Wikipedia වෙබ් අඩවියේ Foot Fetish යන්න නිර්වචනය කර ඇත්තේ මෙලෙසිනි,

    "Foot fetishism, foot partialism, foot worshipping or podophilia, is a pronounced sexual interest in feet. It is the most common form of sexual fetishism for otherwise non-sexual objects or body parts."
    -Wikipedia-

    ඇතැම් අය මෙයින් Foot Fetish යන්නෙහි ස්වභාවය ගැන යම් අවබෝධයක් ලබාගන්නට ඇති. නමුත් වැඩිදුර විස්තරයක් අවශ්‍ය බව මම දනිමි. Fetish එකක් යන්නෙන් බොහෝ සෙයින් අදහස් වනුයේ උන්මාදයක් වැනි යමකි. මෙලොවේ වෙසෙන විවිධ පුද්ගලයින් හට විවිධාකාර වූ උන්මාදයන් පවතී. Foot Fetish යන්නද එවැනි එක් උන්මාදයක් යැයි කිව හැකිය. ඒ ඇසුරින් ඔබට Foot Fetish යන්නෙහි සරල අර්ථයක් සිතෙහි තබාගත හැක.

    ලිංගිකත්වය, කාමාශාව යන්න ඔබත් මමත් ඇතුළු මුළුමහත් මානව සංහතියටම පවත්නා ස්වභාවයකි. එය මානව සංහතියේ පැවැත්මයි. මනෝවිද්‍යාව ආරම්භයේ සිට ම ලිංගිකත්වය, කාමය යන සංකල්ප පිළිබඳ විශේෂයෙන් අධ්‍යනය කර ඇත. මානව ලිංගික චර්යාවන් මනෝවිද්‍යාත්මකව ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි වේ.

    1. ප්‍රකෘති ලිංගික චර්යා
    2. විකෘති ලිංගික චර්යා

    ප්‍රකෘති ලිංගික චර්යාවන් යනු ස්ත්‍රියක් සහ පුරුෂයෙකු අතර සිදුවන සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය යි. මෙම ක්‍රියාවලියෙන් එම දෙදෙනාට ම ලිංගික තෘප්තියක් හෙවත් සුරතාන්තයක් ලැබේ. ස්වයංවින්දනය සැළකිය හැක්කේ ද මෙහි ප්‍රභේදයක් ලෙස ය.

    මානවයා ලිංගික කාර්යයන් සඳහා යොමු වන්නේ ප්‍රධාන වශයෙන් ම හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ය. ඇතැමුන්ට මෙම හෝමෝන අධිමාත්‍රාවක් පිහිටන අතර ඇතැමුන්ට විකෘති වී පිහිටයි. බොහෝ විට එවැනි අවස්ථාවලදී සිදුකරනු ලබන වෙනස් ආකාරයේ ලිංගික තෘප්තිය ලැබීමේ ක්‍රම විකෘති ලිංගික චර්යා ලෙස හඳුන්වයි. එවැනි විකෘති ලිංගික චර්යාවන් රැසක් පිළිබඳ මනෝවිද්‍යාවේ විග්‍රහ කෙරෙන අතර එයින් ප්‍රධාන ඒවා කිහිපයක් පහත දැක්වේ.

    1.මෘතදේහ කාමුකත්වය
    2.අර්චන කාමුකත්වය
    3.පාරවේශන අර්චන කාමුකත්වය
    4.දහර කාමුකත්වය
    5.සත්ත්ව කාමුකත්වය
    6.ප්‍රදර්ශන කාමුකත්වය
    7.පරපීඩා කාමුකත්වය
    8.ස්වපීඩා කාමුකත්වය
    9.දර්ශන කාමුකත්වය

    1. මෘතදේහ කාමුකත්වය (Necrophilia)
    මෙවැනි තත්ත්වයකදී පුද්ගලයෙකුට ලෛංගික තෘප්තිය ලැබෙන්නේ මළ සිරුරක් සමඟ සංසර්ගයේ යෙදීමෙන් ය. මෙහිදී ඇතැම්විට මළසිරුරක් හෝ ස්ත්‍රීයක් මරා මෘත දේහය සමඟ සංසර්ගයේ යෙදීමට පෙළඹේ. රෝහල්වල මෘත ශරීරාගාර (හුස්ම චිත්‍රපටයේ මෙන්) වල දී මෙන් ම සුසාන භූමි, මල්ශාලා, යුධ භූමිවලදී ද මෙවැනි තත්ත්වයන් තිබිය හැකිය.

    2.අර්චන කාමුකත්වය . (Fetishism)
    අපගේ මාතෘකාවට අදාල කොටස මෙයයි. මෙවැනි තත්ත්වයක පුද්ගලයෙකු ලෛංගික තෘප්තිය ලබන්නේ මිනිස් සිරුරේ කොටස් හෝ අජීවි වස්තුන් සමග ය. මෙහිදී අජීවි වස්තු ලෙස බොහෝවිට විරුද්ධ ලිංගිකයෙකු පාවිච්චි කරන ලද යට ඇඳුම්, ලේන්සු, රෙදි, දත් බුරුසු , හිස කෙස්, රෝම වැනි දෙයක් හෝ සෙක්ස් ටෝයි එකක් භාවිත විය හැකිය.

    3. පාරවේෂණ අර්චන කාමුකත්වය (Transvestic Fetishism)
    මෙම තත්ත්වය ඉහත දැක් වූ අර්චන කාමයට තරමක් සමානය. වෙනස වන්නේ මොවුන්ද විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳිම්වලට දැඩි රුචිකත්වයක් දක්වා ඒවා ඇඳ පැළඳගැනීමටද පෙළඹීම යි. එවැනි විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම (යාතුකර්ම, සංගීත සංදර්ශන, බිග් මැච්) ට මෙන් ම රහසිගතව එම ඇඳුම් ඇඟලා ගැනීමෙන්ද මෙවැනි තත්ත්වයක පුද්ගලන්ට ලෛංගික තෘප්තිය ලැබේ.

    4. දහර කාමුකත්වය (Paedophilia)
    මෙවැනි තත්ත්වයක පුද්ගලයෙකු ලෛංගික තෘප්තිය ලබන්නේ යොවුන් වියට පත් නොවූ කුඩා දරු දැරියන් සමඟ ලිංගික ක්‍රියාකාරකම් වල නියැලීමෙන් හෝ ඒවා සිතින් මවාගෙන ස්වයංවින්දනයයේ යෙදීමෙන් වේ. මෙම තත්ත්වය උග්‍ර වීම නිසා ළමා අපචාර කිරීමට පවා එම පුද්ගලයා පෙළඹිය හැකි නිසා සමාජ විරෝධී දරුණු අපරාධ තත්ත්වයට පවා පත්විය හැකිය.

    5. සත්ව කාමුකත්වය (Zoophilia)
    මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ සතුන් සමග ලිංගිකව එක් වීමෙනි. නොඑසේ නම් සත්ත්ව ලිංගික ක්‍රියා නැරඹීමෙනි. බල්ලන්, පූසන්, අශ්වයන්, උරඟයන් වැනි සතුන් හෝ උන්ගේ අවයව මේ සඳහා යොදා ගනියි. එක දිගට සති හා මාස ගණන් මුහුදුයන ඇතැම් ධිවරයින් තම දැල්වලට හසුවන මඩු මාළුවන් සමග ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම පිළිබඳ ලෝකය පුරා ම තොරතුරු ලැබී ඇත.

    6. ප්‍රදර්ශන කාමය (Exhibitionism)
    මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ ඒ සඳහා කිසිඳු සූදානමක් නොමැති අමුත්තන්හට තම ලිංගික අවයව පෙන්වීමෙනි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයන්ට අදාල අමුත්තා සමඟ ලිංගික එක්වීමක් අත්‍යාවශ්‍ය නොවීම යි. ප්‍රදර්ශනයෙන් පමණක් ම මොවුන් තෘප්තිය ලබයි. අතීතයේදී නාන තොටුපළ අසල, ළිං අසල, කාන්තාවන්ගේ නිදන කාමර අසල, මෙන් ම පාසැල්, ගාර්මන්ට් වැනි ප්‍රසිද්ධ ස්ථාන අසල ද මෙවැනි අය ගැවසුණි. නමුත් සන්නිවේදන විප්ලවයත් සමග අදවන විට අසභ්‍ය දුරකථන ඇමතුම් දෙන අය, සමාජජාල වෙබ් අඩවි හරහා (FB, Whatsapp, Viber, Imo) අසභ්‍ය දර්ශන එවන්නන් ද මෙම ප්‍රදර්ශනකාමී වර්ගයට ඇතුළත් ය.

    7. පරපීඩා කාමුකත්වය (Sexual Sadism)
    මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ ලිංගික සංසර්ගයේදී අනෙකාට නින්දා කිරීම, පහර දීම, තුවාල කිරීම , ගැට ගැසීම ආදියෙනි. මෙම තත්ත්වය අවසානයදී කාමුක මිනීමැරුමක් (lustmurder) දක්වා වුවත් දුරදිග යා හැක. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ස්ව 'ශ්‍රී ලංකාවේ ගණිකාවෝ' පර්යේෂණ කෘතියේදි මෙවැනි තත්ත්වයන් රැසක් හෙළි කර ඇත.

    8. ස්වපීඩා කාමුකත්වය (Sexual masochism)
    මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ තමන් ම ශාරීරික , මානසික වේදනා විඳිමින් ලිංගික කුල්මත්කමක් ඇතිකරගැනීමෙනි. ඇඟ තලවාගැනීම, පාගාගැනීම, දම්වැල් ලණු ආදියෙන් බඳවාගැනීම, පහර කෑම හෝ ළමයෙකු ලෙස හැඳපැළඳ ළමා වියේ දඩුවම් ලැබීමෙන් මොවුන්ට ලිංගික තෘප්තිය ලැබිය හැකිය.

    9. දර්ශන කාමුකත්වය (Voyeurism)
    මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ අන් අය සංසර්ගයේ යෙදෙන ආකාරය බලා සිටීමෙන් පමණි. ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීම මොවුන්ට අත්‍යවශ්‍ය නො වේ. සැඟවී බලා සිටීම, රහසිගත කැමරා සවි කිරීම, නිල් චිත්‍රපට බැලීමට ඇබ්බැහි වීම ආදී ලක්ෂණ මොවුන් තුළ දැකිය හැකිය.

    නිසැකවම දැන් ඔබටත් වැටහෙනවා ඇති ඔබටත් මින් කවර හෝ විකෘති ලිංගික කාමාශාවක් හෝ ආශාවන් කිහිපයක් පවතින බව. සංකීර්ණ මානව චෛතසික හා හැසිරීම් නිසා ඇතැම් පුද්ගලයන් සතුව ඉහත එක ලක්ෂණයක් පමණක් නො ව කිහිපයක් වුවද තිබිය හැකිය. එපමණක් නො ව ලක්ෂණ කිහිපයක් මිශ්‍රව ද තිබිය හැකිය .නමුත් වැදගත් ම දේ වන්නේ ඉහත දැක් වූ හෝ නොදැක් වූ සියල්ල විකෘති ලිංගික කාමාශා මිස මානසික රෝග නොවීම යි. එබැවින් උපදේශන හෝ සායනික ක්‍රියාවලීන් මගින් ඉහත තත්ත්වයන් යථා ස්වරූපයට පත් කර ගත හැකිය.

    අපගේ ප්‍රධාන මාතෘකාවට නැවතත් පිවිසෙමු. ඉහත අංක 2 හිදී සඳහන් කරන ලද අර්චන කාමුකත්වය හෙවත් මිනිස් සිරුරේ කොටස් මඟින් ලිංඟික තෘප්තියක් ලැබීම යටතට Foot Fetish යන්න අයත් වේ. මෙයට මූලික වන ශරීර කොටස වනුයේ ස්ත්‍රීන්ගේ පාද හා යටිපතුල් ය. ඒ ආශ්‍රයෙන් ලිංගික තෘප්තියක් ලබාගැනීම සඳහා එම ආශාව ඇත්තන් (Feet Lovers) විසින් විවිධාකාර ක්‍රියාවන් වල නියැලේ. එනම්,

    * පාද ස්පර්ශය හා සම්භාහනය කිරීම.
    * පාද/යටිපතුල් ඉඹීම හා ලෙවකෑම.
    * තම ලිංගය පාද වල ස්පර්ශ කිරීම.
    * ස්ත්‍රිය ලවා ඇයගේ පාද වලින් තම ලිංගය සම්භාහනය කරවා ගැනීම. (Footjob)
    * ඉහත ආකාරයේ දර්ශන හා පාදවල ඡායාරූප අන්තර්ජාලය මගින් හෝ වෙනයම් ආකාරයකින් නැරඹීම හා ස්වයංවින්දනයේ යෙදීම.

    ඊට අමතරව ඉහත අංක 07 හි සඳහන් පරපීඩා කාමුකත්වය යටතේ ස්ත්‍රියකගේ පාද ගැට ගැසීම හෝ එසේ කර පීඩාකාරී ලෙස යටිපතුල් කිති කැවීම (Tickle fetish), යටිපතුල් වලට වේවැලකින් පහර දීම, යටිපතුල් ඉටිපන්දම් දැල්ලෙන් පිලිස්සීම හා උණු ඉටි කිරි වත්කිරීම ආදීය මඟින්ද.
    අංක 08 හි සඳහන් ස්ව පීඩා කාමුකත්වය යටතේ ස්ත්‍රියක් ලවා තමාව පාගවා ගැනීම (Trumpling)(ඇතැම්විට High heels පැළද), ඇගේ පා පහර කෑම ආදියෙන් වේදනා විඳීම වැනි පීඩාකාරී, වේදනාකාරී කියාවන් මඟින් ඇතැම් අයෙක් ලිංගික තෘප්තියක් ලබයි. මෙම ක්‍රියාකාරකම් BDSM ගණයේ ඒවා වේ.

    කෙසේ වෙතත් සාමාන්‍ය Feet Lover කෙනෙකු ලිංගික තෘප්තිය ලබන ආකාර වනුයේ මා මීට පෙර තරු (*) දමා සඳහන් කල ඒවා වේ. මෙම සටහනෙන් ඔබට අවබෝධ කරගැනීමට බොහෝ දේ ඇත. ප්‍රධානතම කරුණ නම් විකෘති කාමාශා යනු ප්‍රකෘති කාමාශාවට අමතරව පුද්ගලයෙකු තුල පවතින කාමාශාවන් වේ. "අමතරව" යන වචනය සෑම විටම සිහියේ තබාගන්න. Feet Lovers කාණ්ඩය මෙන් ඔබද වෙනයම් ආකාරයක විකෘති කාමාශා ඇත්තෙකු බව ඔබ අද හඳුනාගන්නට ඇත. ඔබත් මමත් ප්‍රකෘති ලිංගික ආශාව අතින් එක හා සමාන පුද්ගලයන් වේ. ඒ තෘප්තිය ඔබ මෙන්ම අන් සියල්ලෝම විඳීමට කැමතිය. විෂමතාවය පවතිනුයේ එකිනෙකා තුළ පවත්නා විකෘති කාමාශාවන්ගේය. නමුත් දර්ශන කාමුකත්වය වැනි ඇතැම් විකෘති කාමාශා සමාජය තුළ සාමාන්‍ය ඒවා බවට පත් වී තිබීමටත්, අර්චන කාමුකත්වය (Foot fetish අයත්වන) වැනි ඇතැම් විකෘති කාමාශා සමාජයට නුහුරු හා හාස්‍යට කරුණක් වීමටත්, තවත් ඇතැම් විකෘති කාමාශා දෙස පිළිකුලෙන් යුතුව බැලීමටත් හේතුව කුමක්ද???
    හේතුව සමාජයේ පවත්නා සංස්කෘතියයි. නිසැකවම ඔබ මෙතෙක් කලක් ප්‍රකෘති හා විකෘති ලෙස සමාජයේ ඇති කාමාශා වෙන් කලේ සංස්කෘතිය නමැති රාමුව තුළින් බැලීමෙනි. ඔබේ සංස්කෘතියට හුරු දේ ප්‍රකෘති ලෙසත් ඔබට නුහුරු පිළිකුල් දේ විකෘති ලෙසත් ඔබ විසින් බෙදා වෙන් කරන්නට ඇත. නමුත් එය මුළුමනින්ම අනුවණ ක්‍රියාවක් බව ඔබට දැන් වැටහෙනු ඇත. තවදුරටත් ඔබ ඔබගේ විකෘති කාමාශාවන් පමණක් උතුම්කොට සලකා. එසේත් නැතිනම් ඔබට එවැනි කිසිඳු ආකාරයක කාමාශාවක් නැත, ඔබ ඉතා චරිතවත් පුද්ගලයෙකු (කෙලෙස් දුරු කළ සංඝ රත්නය හැර) යැයි අඟවමින් තවකෙකුගේ විකෘති කාමාශාවක් ප්‍රසිද්ධියේ හාස්‍යට පිළිකුලට විවේචනයට ලක් කිරීමෙන් පුද්ගලයෙකුව අපහසුතාවයට පත් කර අන්‍යන් අතර කැපී පෙනීමට තැත් කිරීම සැබවින්ම ඔබේ අනුවණ කම හා පහත් බව මිස වෙනත් කිසිවක් නොවේ.
    නමුත් සමාජයට හානියක් ගෙන ආ හැකි දහර කාමුකත්වය ආදී නීති විරෝධී විකෘති කාමාශාවන් කිසිඳු ආකාරයකින් අනුමත නොකරමි. මනසින් බැලූ කල්හි එවැනි දේ තෝරා බේරා ගැනීමේ හැකියාව උසස් මිනිසාට පැවතිය යුතුය.

    අවසාන වශයෙන් මෙම සටහන මඟින් ඔබට Foot Fetish යනු කුමක්ද? Feet Lovers යනු කවුරුන්ද? යනාදී ඔබ මින් පෙර දැන සිටි, දැන නොසිටි හෝ වැරදි අවබෝධයකින් සිටි කරුණු කිහිපයක් කෙරෙහි මනා වූ විස්තරාත්මක අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මා විශ්වාස කරමි. අපගේ මාතෘකාවට අමතරවද ඔබ අලුත් යමක් දැනගත්තානම් එය මට සතුටකි. මෙම සටහන පළකරන #Sri_Lankan_Feet_Lovers ෆේස්බුක් පිටුව නිර්මාණය කර ඇත්තේද පාද කෙරෙහි ඇති ආශාව පවසාගැනීමට නොහැකි වූ යුගයක එම තෙරපෙන හැඟුම් සිර කරගෙන සිටින, මෙරට වෙසෙන දහස් ගණනක් වූ Feet Lovers පිරිසට මානසික වශයෙන් තෘප්තියක්, උද්‍යෝගයක් ලබා දීමේ අරමුණිනි.

    සටහන කියවූ ඔබට ස්තූතිය !

    FB_IMG_1651158250357.jpg
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිසැකවම දැන් ඔබටත් වැටහෙනවා ඇති ඔබටත් මින් කවර හෝ විකෘති ලිංගික කාමාශාවක් හෝ ආශාවන් කිහිපයක් පවතින බව.
    Ekakwath na yko :lol: