යටිමඩි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    මොකක්ද යටිමඩි ගහනවා කියන්නේ ?

    දන්නවද ?
    දන්නේ නැද්ද?

    යටිමඩි ගහනවා කියන්නේ, දුන්න මුදල හෝ දෙන්න කියපු මුදල දෙන්නේ නැතුව හංගා ගන්නවා කියන එක

    අපි 2026 දී රුපියල් බිලියන 1380ක් මහජනයා වෙනුවෙන් වෙන් කරනවා
    මෙහෙම කිවුවේ කොට හාදයෙක් ගිය අවුරුද්දේ අයවැය කියවද්දී.
    මතකද
    මතක නැද්ද
    එහෙනම් මතක් කරගන්න

    තඹුත්තේගම සිට පහළවුණු ජාතියේ ගොඩගැනීමේ රජා සිය 2026 අයවැය කියවුවේ මෙන්න මෙහෙම


    ⭕ යටිතල පහසුකම් සහ වෙනත් රාජ්‍ය ආයෝජන සඳහා මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන්, 2026 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,380ක් ශ්‍රී ලංකාව 🇱🇰 විසින් වෙන් කරන ලදී.

    ප්‍රතිපලය:
    පළමු මාස නවය තුළ: වැය කර ඇති මුදල රුපියල් බිලියන 385ක් පමණ වේ (එනම් මුළු මුදලින් ~28%කි).
    අවසාන මාස තුන තුළ: තවදුරටත් වැය කිරීමට ඉතිරිව ඇති මුදල රුපියල් බිලියන 995ක් පමණ වේ (~72%).

    කුට්ටිය පිටපාරේ ජවිපෙ අරමුදලට යන විදිහ:
    දෙසැම්බර් මාසය වන විට වෙන් කරන ලද සම්පූර්ණ මුදලම භාවිත කිරීමට තවමත් අපේක්ෂා කරන බව රජය පවසයි.
    මාස 9ක් 385ක් වියදම් කරලා ඉතුරු 995 මාස 3න් බෙදල දෙනවා ලු ලු

    ⭕ 'ඩිත්ව' (Ditwah) සුළි කුණාටුව රටට බලපෑම් කිරීම සහ සහන කටයුතු සඳහා රජය විශාල මුදලක් වැය කිරීම සිදු වුවද, 2025 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ මුදලින් 23.8%ක් හෙවත් රුපියල් බිලියන 313.1ක් පමණ වැය නොවී ඉතිරි විය.
    කොහේද ඒවා ගියේ ?



    ⭕ ප්‍රාග්ධන වියදම් මගින් වර්තමාන ආර්ථික ක්‍රියාකාරකම්වලට සහාය ලැබෙන අතරම, අනාගතයේදී වඩාත් ඵලදායී ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය යටිතල පහසුකම් ද නිර්මාණය කෙරනව. නිරන්තරයෙන්ම මෙම වියදම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වීමෙන් එම ප්‍රතිලාභ දෙකම ප්‍රමාද වෙනවා, කටින් බතල
    එමගින් වර්තමානයේ පවතින ආර්ථික යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය අඩපණ වී ඉදිරි වසරවලදී ආර්ථික වර්ධනය දුර්වල වීමේ අවදානමක් මතු කරනවා.

    දැන් මේ වියදම් නොකර යටි මඩි ගහන්නේ කොහොමද?
    මිනිස්සුන්ට වියදම් කරන්නෙත් නැහැ
    සංවර්ධනයක් ඇතෙත් නැහැ
    සල්ලිත් නැහැ ලු

    ඉතාම විශාල මුදල් වංචාවක් සිද්ද්වෙමින් පවතිනවා කියල හොඳටම පේනවා

    මේවා අය කරගන්න වෙන්නෙත් නැහැ
    මුන් ජනතාවගෙන් ගසා කන එක නවත්තන්නෙත් නැහැ

    බස් ගෙනල්ල ෂෝ දාල වැඩක් නැහැ
    මිනිස්සුන්ට යන්න පාරක් නැහැ
    හැබැයි පාරේ දඩ නම් පෝලිමට දෙනවා


    මාලිමාව බංග වේවා!






     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,437
    113
    35
    Spain
    චූන් වුනු ජෙප්පෝ එකෙක්වත් නෑ, එත් හාමුදුරුවන්ට බණින්න නම් දුවගෙන ඒවි
     
    • Like
    Reactions: KDH

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,908
    11,753
    113
    හඳට කිට්ටුව
    අඩේ @Naughtykolla48 කියන්නේ වසන්ත යා
    ඔබත් සිටි ද
    වෙල්කම්

    ඔව් ඔව්, මොනාද උඹට දැන ගන්න ඕන, කොන්ඩේ බූසේ වගේ ක්‍රේල් කරලා තියා ගන්න හැටි එහෙමද?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,085
    3,805
    113
    මුහුද පැත්තේ..
    ඇත්තටම කිව්වොත් ඕක රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා වෙන දෙයක්...

    ඕක වෙන්නේ රජයේ දෙපාර්තමේන්තු ආයතන මේ අවුරුද්දේ ව්‍යාපෘති මේච්චර තියෙනවා ඒකට මේච්චර ඕන කියලා අයවැයෙන් සල්ලි වෙන් කර ගන්නවා නමුත් අවශ්‍ය ලියකිවිලි, ප්‍රසම්පාදන වැඩ ඉබි ගමනේ කරලා ටෙන්ඩර් කරලා දෙනකොට අවුරුද්දෙන් මාස අටක් දහයක් විතර ගිහින් ඉතින් අවුරුද්දේ ඇතුලත වැඩේ කරගන්න බැරි නිසා සල්ලි අපස්සට භාණ්ඩාගාරෙට යනවා.. සරලවම ඔන්න ඕකයි වෙන්නේ

    මං මේ කියන්නේ අවුරුද්දක් ඇතුලත වෙන වැඩ ගැන ඊට වඩා කල්යන ලොකු ව්‍යාපෘති ගොඩක් වෙලාවට අවුලක් නැතුව යනවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    ඇත්තටම කිව්වොත් ඕක රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා වෙන දෙයක්...

    ඕක වෙන්නේ රජයේ දෙපාර්තමේන්තු ආයතන මේ අවුරුද්දේ ව්‍යාපෘති මේච්චර තියෙනවා ඒකට මේච්චර ඕන කියලා අයවැයෙන් සල්ලි වෙන් කර ගන්නවා නමුත් අවශ්‍ය ලියකිවිලි, ප්‍රසම්පාදන වැඩ ඉබි ගමනේ කරලා ටෙන්ඩර් කරලා දෙනකොට අවුරුද්දෙන් මාස අටක් දහයක් විතර ගිහින් ඉතින් අවුරුද්දේ ඇතුලත වැඩේ කරගන්න බැරි නිසා සල්ලි අපස්සට භාණ්ඩාගාරෙට යනවා.. සරලවම ඔන්න ඕකයි වෙන්නේ

    මං මේ කියන්නේ අවුරුද්දක් ඇතුලත වෙන වැඩ ගැන ඊට වඩා කල්යන ලොකු ව්‍යාපෘති ගොඩක් වෙලාවට අවුලක් නැතුව යනවා
    බ්‍රෝ
    159ක් ඉන්නවා
    විධායක ජනාධිපතිකම තියෙනවා
    කන් කෙඳිරිය
    නිදහසට කරුණු කියන්න එපා
    මේකේ බලපෑම දන්නවද ?


    HUZG_Jvb0AEn_QE

    ------ Post added on Oct 12, 2026 at 11:26 AM
     
    • Haha
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,085
    3,805
    113
    මුහුද පැත්තේ..
    බ්‍රෝ
    159ක් ඉන්නවා
    විධායක ජනාධිපතිකම තියෙනවා
    කන් කෙඳිරිය
    නිදහසට කරුණු කියන්න එපා
    මේකේ බලපෑම දන්නවද ?


    HUZG_Jvb0AEn_QE

    ------ Post added on Oct 12, 2026 at 11:26 AM
    අඩෝ මං මොකටද බොල කං කෙදිරි ගාන්නේ ජෙවීපි උකන්නලගේ වැඩ වලට :lol:

    දන්නදේ කිව්වේ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,002
    2,178
    113
    Yako ayawayen ithuruwena salli malimawe aramudalata newei yanne. Bhandagareta. Ai bn nikanma ahu wena boru kiyanne. Anduwatanane waasi. Uba yatin jeppekda :rolleyes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    Yako ayawayen ithuruwena salli malimawe aramudalata newei yanne. Bhandagareta. Ai bn nikanma ahu wena boru kiyanne. Anduwatanane waasi. Uba yatin jeppekda :rolleyes:
    අඩෝ උඹනම් ලිං ගෙම්බෙක්

    සල්ලි ඉතුරුකරනවා කියන්නේ, කියපු වැඩ නොකරන එක
    එහෙම නැත්නම් කරා කියල බොරු (පච ) කියලා උන්ගේ ගොඩට දාගන්න එක
    සල්ලි ඉතුරුකරාම, වැඩ නොකරනම් ආයෝජකයෝ එන්නේ නැහැ මොකද වැඩක් වෙලා නැහැ
    පාරවල් හැදිලා නැහැ, කරනවා කියපු ලෝකෝ ලොකු දේවල් වෙලා නැහැ

    ඉතින් බන් මොකද වෙන්නේ, කරා කියල හොර ලියවිලි හදලා සල්ලි උස්සන එක
    මහින්දට වඩා හොරු මුන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    929
    530
    93
    මාස 9කට වියදම් වෙලා තියෙන්නේ 28%ක් නම්, ඉතුරු ලොකු කොටස මාස 3කින් වියදම් කරනවා කියන එක නම් ඇත්තටම ප්‍රශ්නයක්. ඒ වියදම් ගැන විනිවිදභාවයක් තියෙන්නම ඕනේ.