යටිසිත_මෝහනය පළමු කොටස

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දෙවැනි කොටසත් ඉක්මනට දානවා.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    gud gud!!
    mohonaya wunama eka kochchara kaalayak pawathinawada? ebema nathi wenawada oka? or api mohonayawa ewath karaganna onida wenin keneku lawa? saha mohonaya kiyana deya kohomada kammalikama nathi karaganna, thamanta deyak ishta karaganna yodawaganne?? up kiyana video eke a gana mama dakka.. swayan mohonayak karaganna puluwanda? eka saarthakada??? prashna godaaai.... :D :D

    hoda deyak oyage danuma bedaganna eka!!! :) :)
    jaya wewa! idiriyatath karagena yanna...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    මචන්, උඹ ඉන්නෙ ඇඹිලිපිටියෙ කියල අනිත් ත්‍රෙඩ් එකේ දාල තියෙනව දැක්ක .... උඹ වැඩකරන ක්ෂේත්‍රය, ක්ෂේත්‍රීය අත්දැකීම්, අධ්‍යාපන සුදුසුකම් (ඩිග්‍රී වගේ) මොනවද තියෙන්නෙ කියන්න පුලුවන්ද .. තමන් කරන දේ ගැන තමන්ට වත් තේරුමක් නැතුව, වීඩියෝ හදන, ඒව පාවිච්චි කරල බොරු පොරවල් වෙන්න හදන අය වැහි වැහැල, තමන් දන්නවයි කියල මිනිස්සුන්ව රවට්ටන අය තමයි ඉන්නෙ .. ඒක නිසා තරහ නැතුව ඇහුව ටික කියන්න පුලුවන්ද ...
     
    මට නම් කිසිම ඔය කියන සුදුසුකමක් නැහැ. මම මෝහනය කරන්න දන්නවා. එච්චරයි මට උඹට කියන්න තියෙන්නේ.
    මචන් අර කියපු වීඩියෝ හදන, ඒවා පාවිච්චි කරලා බොරු පොරවල් වෙන්න හදන ඒවා ටිකක ලින්ක් ටිකක් දාපන්කෝ තරහ නැතුව.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    මට නම් කිසිම ඔය කියන සුදුසුකමක් නැහැ. මම මෝහනය කරන්න දන්නවා. එච්චරයි මට උඹට කියන්න තියෙන්නේ.
    මචන් අර කියපු වීඩියෝ හදන, ඒවා පාවිච්චි කරලා බොරු පොරවල් වෙන්න හදන ඒවා ටිකක ලින්ක් ටිකක් දාපන්කෝ තරහ නැතුව.

    :rolleyes: .. මම වීඩියෝ වල ලින්ක් තියන් ඉන්නෙ නෑ, උඹ ඉල්ලුව ගමන් අහ් මෙන්න කියල දෙන්න :lol:, මට පොර වෙන්න ඕනෙ කමකුත් නෑ .. උඹ මෙතන කරන දේ බලාගෙන ඉන්නෙ :dull: ... උඩින් පල්ලෙන් දේවල් දැනගෙන දඟලන අය ඕනෙ තරම් සමාජයෙ දැකල තියෙනව, මිනිස්සුන්ව රවට්ටන .. උඹ එහෙම කරනව කියනව නෙමෙයි ... එල කරන් පලයන් ..