යටි හිත!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,633
    546
    113
    Here on earth..
    thanks for share
    our mind is amazing magnetic power
    brian is main engine

    Aniwa!

    Ela!

    මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තියෙන එකක්නෙ බං :rolleyes: :rolleyes:
    ආර්යාව වෝල් එකට අපරාධකාරයො අරං යන අතරමඟදි යොරෙන් කියල දීපුවනෙ :D :D

    You know, we've got something in common, me and you. You know that? I must have been a couple of years older than you. I saw my brother stabbed through the heart right on our doorstep. He weren't much of a villain what skewered him. Willem, the lad's name was. He ran off before anyone could spit. And I just stood there, watching my brother die. Here's the funny part. I can't picture my brother's face anymore. But Willem, oh, he was a nice-looking boy. He had good white teeth, blue eyes, one of those dimpled chins all the girls like. I would think about him when I was working, when I was drinking, when I was having a shit. It got to the point where I would say his name every night before I went to bed. Willem. Willem. Willem. A prayer almost. Well, one day, Willem came riding back into town. I buried an ax so deep in Willem's skull they had to bury him with it. Willem's horse got me to the Wall and I've been wearing black ever since. That'll help you sleep, eh?

    ක්‍රමේ හොඳයි :yes: :yes:
    ඔහොම කලාම කාලයක් තිස්සෙ ලෑස්ති වෙන නිසා මරන්න ගන්න අන්තිම මොහොතෙ අඬන්න ගත්තොත් වගේ දුක හිතිල යන්න දෙන එක නවතිනව :yes: :yes:
    මාස ගානක් සමහර විට අවුරුදු ගානක්ම නිදාගන්න කලින් කියල කියල අවස්ථාව ලැබුන ගමං කිසිම අනුකම්පාවක් නැතුව මරල දැම්මෑකි :yes: :yes:

    වලාර් මෝගුලීස් :yes: :yes:

    :)

    Ela!

    thanx machan
    meka karala balanna one

    Aniwa, karala balapan wishwaasen!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඔහොම ක්‍රම වැඩ කරලා තියෙනවා...එත් ලොකු දේවල් අරගෙන නම් නැහැ ඔහොම කියල..නමුත් හිත සන්සුන් නැතිව ඉදපු වෙලාවල් වල, හේතුවක් නැතිව වැඩ වැඩි හින්දම කෙල්ලත් එක්ක හැමදාම වගේ වලි දාගත්තු දවස් වල මම නිදාගන්න කලින් ඔහොම හිතල නිදාගෙන හරිම සන්සුන්ව ඊළඟ සති කිහිපය වැඩ කරගත්තු අවස්ථා තියෙනවා...ඔහොම බලයක් ගැන නම් හිතල කරලා නැහැ...නමුත් ඕකෙන් හිත එක්තැන් වීමක් වෙනවා කියල මට දැනුන...:yes:
     
    හරි ෂෝක් නේ?
    :D:D
     
    :yes::yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    bump කර කර ඉන්නෙ නැතුව මේකෙන් හරි ගිය එවුන් ඉන්නව නම් කියපල්ලා...අපිටත් කරල බලන්න​
     
    ishan24

    Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    mekata kiyanne yati sitata suyan yojana kirima kiyala.. oka attatama godak sartaka deyak eka hitin karanna one wiswase tama godak one apita one de labila tiyenawa hitin dakinna one eka kawada hari ishta wenawa nisakai
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මචං මට තියෙන ප්‍රශ්නවලට උත්තර දෙනවද?

    1 මේක කරනන් ඇඳටම යන්න ඕනා ද ?
    2 උදහරනකක් විදිහට ලොතරැයි එකක් ඇදෙනවා කියලා හිතුවොත් මොන වගේ වාක්‍යක්ද හදන්න ඕනා ?
    3 කොහොමද හිත සන්සුන් කර ගන්නේ?

    සැළකිය යුතුයි :
    නොදන්නා කමටයි අහන්නේ​