යටි හිත!

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,707
    2,766
    113
    උසස් පෙළ කරන කාලේ ඉගෙනිඉම්ට අවශ්‍ය මානසික මට්ටම හදාගන්න මම අත්හදා බැලුව යටිසිතේ පොඩි අබ්යාස ..අත්දුටුවයි, -මට විශ්ව විද්‍යාලයට යන්න මගේ යටි සිත ගොඩක් උදවු උනා.

    same here. :yes:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මිට කලින් ඔක කලා බන් ඒත් හරි යන්නෙ නැ:( මම හිතන දෙ අනිත් පැත්ත වෙන්නෙ :oo:
    ඇත්තම කිව්වොත් යාලුවා මට ඔය මෙතොඩ් එක හරි යන්නෙ නැද්ද කොහෙද:sorry:
    ඉතින් මම දැන් කරන්නෙ වෙන්න ඔනෙ නැති දෙ ගැන හිතනවා :cool:

    ජයවේවා
    11.gif

    adoooo,,,,mata tiyenneth oya aulama tama ..hitna deyata virudda de tama wenne bn:eek::eek:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    (ඔයාට ලබා ගන්න ඕන දෙයක්, යමක් සිද්ද වෙන්න ඕන විදිහක් ගැන තනි වාක්‍යක් හදාගෙන 7සැරය​ක් විතර හිතින් කියා ගන්න​....
    *හැබැයි ඒ දේ දැනටමත් ලැබිලා, ඒ සිද්දිය දැනටමත් සිදු වෙලා තියෙන විදිහට ඒ වාක්‍යය හදා ගන්න ඕනෙ..)

    මචන් උබ කියන විදියට ඔය වාක්‍යය හදා ගන්න විදිය ගැන පොඩ්ඩක් උදාහරණයක් එක්ක දාන්න බැරිද?
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    MEKA MEKATA ADALA NAHA, MATA DANAGANNA KAMAYHI MESSAGE SEND KARANA WIDIYA MAMA DAPU EKA MESSAGE EKAKWATH POST EKE NAHA
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ සීන් එක ඇත්ත..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂය&#3538

    මේ සීන් එක ඇත්ත..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ..

    මීට අවුරුදු 15කට විතර ඉඳලා මම මේක කරන්නේ මම හිතපු දේවල් වලින් 60%ක් විතර දැනට ඉටු වෙලා තියෙනවා.සමහර දේවල් ඒ හිතපු විදියටම නම් වුනේ නෑ.ඒත් ඒ හා සමාන දෙයක්වත් අඩු තරමේ ලැබුණා.
    වැදගත්ම දේ තමා තමන්ගේ ප්‍රර්ථනා අතිශයින්ම ප්‍රයෝගික සහ සැලසුම් සහිත වීම.
    උදා :
    1.ඇමෙරිකාවේ ජනාධිපති වෙන්න බෑනේ ලංකාවේ ඉඳගෙන හරි ඇමෙරිකාවට සංක්‍රමණය වෙලා හරි.ඒ සඳහා වැඩි හැකියාවක් තියෙන්නේ උපතින්ම ඇමරිකානු පුරවැසියකුට පමණයි මම දන්නා තරමට.

    2.ලක්ෂ 10ක් අවුරුදු දෙකකින් ඉතුරු වේවා කියලා කොච්චර හීන දැක්කත් වැඩක් නෑ තමන්ගේ ආදායම වැඩි කරගන්න කිසිම ප්‍රයෝගික සැලසුමක් නැත්නම්.

    මේ ක්‍රමයේ පොඩි අවුලකුත් තියෙනවා ඒකත් පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා හිතුණා.මේ වගේ ප්‍රර්ථනා කරලා මොනම හරි හේතුවකින් ඒ දෙය නොලැබුණොත් ඒක ලොකු කඩාවැටීමක් බවට පත්වෙන්න පුළුවන් .
    උදා :- ඕස්ට්‍රේලියාවට යනවා කියලා හැමදාම උදේ රෑ හිතලා කවදාහරි දවසක PR reject උනොත් ලොකු කඩාවැටීමකට ලක් වෙන්න පුළුවන්.බෝට්ටුවෙන් ගිහින් හරියන්නේ නෑනේ. ඒ නිසා නිශ්චිතව එකම අරමුණකට යන්නේ නැතුව backup Plan එකකුත් තියා ගන්න පුළුවන් නම් හොඳයි .ඒ කියන්නේ “කොහෙහරි සංවර්ධිත රටකට ස්ථිර පදිංචියට යනවා කියලා” වගේ.

    ගොඩක් හොඳ post එකක් !
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    Congratulations bro. Apitath seen eka kiyapan ko
    Rep++++

    සීන් එක මෙහෙමයි. මේක ගැන දැනගත්තම මන් සල්ලි වාහන බලාපොරොත්තු උනේ නෑ. මේක ඇත්තක්ද කියලා බලන්න පොඩි දෙයක් ටෙස්ට් කරා. සහා එක 100% හරි ගියා වගේම තාමත් වෙනවා.
    ටෙස්ට් කරේ මෙහෙමයි. වෙහිළුවක් වගේ පෙනෙයි.:rolleyes:... මං ගාලු යන්නේ ඇල්පිටි බස් වල:rolleyes: උදේටයි හවසටයි පට්ට සෙනග.:dull: මං ගියේ ෆුට්බෝඩ් එකෙයි ජනේලෙයි එල්ලිලා. එක පාරක් ගියා දකුණු කකුල ඉස්සරහ දොරේ. වම් කකුල බස් එකේ ඉස්සරහා බෆර් එකේ.:angry: කොහොමහරි මේක ගැන දැනගත්තම මං හිතුවා මට බස් එකේ සීට් එකක් ලැබෙනවානං හොදයි කියලා.:P බස් එක එන්න කලින් සහා ස්ටෑන්ඩ් එකට යන්න කලින් මං හිතුවේ අන්වා මට සීට් එකක් ඇති දැන් තියෙන්නේ ගිහින් වාඩි වෙන්න විතරයි කියලා.:yes: දවස් 3ක් වගේ හිතාගෙන යනකොට වැඩේ හරිගියා. මටත් පට්ට පුදුමයි.:D අනිවා මන් බස් එකට නැග්ග ගමන් සීට් එකක් තියෙනවාමයි. නැත්තං මන් හිටගෙන ඉන්න තැන වාඩි වෙලා ඉන්න කෙනා ඊලග හෝල්ට් එකේ නැත්තං දෙවෙනි හෝල්ට් එකේ බහිනවාම තමා. ඔහොම උනාම මටත් තනියම හිනා යනවා. පට්ට ආතල් සීන් එක නේ.:lol: මේක දැන් නියතයක් වෙලා. අල්ලාහ් අහසෙන් බිමට බැස්සත් සිට් එකක් ලබෙනවාම තමා.:yes::yes: මාත් එක්ක බස් එකට නැගපු යාළුවො හිටගෙන යනවා. මං වාඩි වෙලා යනවා.සිරි කෑන් එක

    i feel like GOD & VVIP :P:P:yes:

    c1d421359187bac9d7862ee26da8bd4ce93ac6edb74334e690779615121456b1.jpg

    ප.ලි. - හිතේ සැකයක් නැතුව හිතන්න ඕනේ. " මට සීට් එකක් තියේවිද? හිටගෙන යන්න වෙයිද කියලා හිතලා බෑ"
    ගොඩක් උන් අනේ මට සල්ලි ලැබෙන්න කියලා හිතලා නිකන් ඉන්නවා. මුකුත් උනේ නැති නිසා මේ වැඩේ හරියන්නේ නෑ. මේ උත්ත බොරුවක්. ත්‍රෙඩ් එක දාපු උත්තට හෙන ගහපන් කියලා වැඩේ අතහැරලා දානවා.:yes: මේකේ ක්ෂණික ප්‍රථිපල නැත. මේක හරියට පාවිච්චි කරනවානං ඇග මහන්සි නොකර ලොකු ගේමක් ගහන්න පුළුවන් :cool:

    සිංහලයට ජය!!
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ෆුල් ටයිම් ඉගෙනගන්න එකෙකුට ලොකු සල්ලි උවමනාවක්.
    අාවොත්, කරන්න දයක් කියපන්කො
    උබට තව මොනාද හම්බෙල තියෙන්නෙ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    ෆුල් ටයිම් ඉගෙනගන්න එකෙකුට ලොකු සල්ලි උවමනාවක්.
    අාවොත්, කරන්න දයක් කියපන්කො
    උබට තව මොනාද හම්බෙල තියෙන්නෙ

    වෙන ඉල්ලන්න තරන් දේකුත් නෑ බං. හැබැයි මං නරක දේවල් හිතන්න මාර බයයි එක සිදුවීමක් නිසා :dull:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙන ඉල්ලන්න තරන් දේකුත් නෑ බං. හැබැයි මං නරක දේවල් හිතන්න මාර බයයි එක සිදුවීමක් නිසා :dull:

    කියහන්කො ඉතින්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    කියහන්කො ඉතින්

    o/l වලට සර් කෙනෙක් ගෙදරට ආවා ගණන් වලට. මේ යකා හැම බදාදාම එනවා. නිවාඩුවක් ඇත්තේම නෑ.:angry: සර් එන්නේ මෝටර් බයික් එකෙන්. මාත් ඉතින් හිතෙන බැන බැන හිටියා මූ අඩුම අඩුම ගානේ බයික් එකෙන් වැටියන් හරි කියලා :rolleyes: සති 2-3 විතර සර් බයික් එකෙන් යනකොට පාරට බල්ලෙක් පැනලා බයික් එකෙන් වැටිලා. කොහොමහරි සතියක් නිවාඩු ලැබුනා. :lol: එපාර ඊලග සතියේ මෑන් එනවා නිකටේ ප්ලාස්ටර් කැල්ලක් අලවගෙන :baffled: