යට ඇදුම් සතොසෙන්- බන්දුල

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    පනවා ඇති නව සීම හේතුවෙන් රට තුළ යට ඇදුම් හිගයක් නැති බවත් ශ්‍රී ලංකාව නම ගිය යට ඇඳුම් ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද කරන රටක් බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    යට ඇඳුම් හිඟයක් පවතින්නේ යයි කිසිවෙකු පවසන්නේ නම් අවශ්‍ය තරම් තොග ඔහු වෙත ලබා දීමට සූදාම් බවත් ඇමතිවරයා පැවසීය.

    අවශ්‍යතාවය ඇති නම් ඉදිරියේදී සතොස වෙලදසැල් ජාලය සරහා යට ඇඳුම් බෙදා හැරීමට සූදානම් බවද පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී නාරාහෙන්පිට රජ වාසල තුල යට ඇඳුම් මහා පරිමාණ සල්පිලක් පැවැත්වීමට සූදානම් බව ද කියා සිටියේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ මෙරට රෙදිපිළි නිෂ්පාදනියේ යෙදෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Do you need to take the old one to get new one?(This was the case in CWE in 70s. You need to take even old Tyre to get new one this applied even to bulbs -hard to believe ?
     
    • Like
    Reactions: NRTG

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මදැයි. ප්‍රේමදාස ගාර්මන්ට් අරිනකොට සුද්දන්ට ජංගි මහනවා කියපු උන්ට උන වැඩේ. උන්ටම ජංගි නැති උනා. සතොසේ ජංගි ගන්න බයියෝ පෝලිමේ ඇති
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    යට ඇඳුම් නැති උනා කියලා කවුරුවත් කලබල වෙන්න එපා. හදිසි අවශ්‍යතාවයක් උනොත් අපේ සරත් වීරසේකර මහජන ආරක්ෂක ඇමති තුමා ඒවා ගෙදරටම ගෙනත් දේවි.