යට ඇදුමේ තව ඉඩ තියෙනවද බලන්න?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    යට ඇදුමේ තව ඉඩ තියෙනවද බලන්න?



    maVK2.jpg

    ma1qP.jpg

    maLdl.jpg

    maGrj.jpg

    mazoG.jpg


    කොහොමද ඒක ? :P:P:P:P
    චීස් පක් පහක්. 1600ක්.කඩේ ඇරපු ගමන්.
    අපි ගහපු CCTV Site එකක්. project එක සෙට් කරලා දුන්නෙත් එළකිරි කොල්ලෙක් තමයි. :yes::yes:
    cam වල කොලිටි බලන්න HD දාල video එක බලන්න

    අපේ page එක www.facebook.com/easytechlk

    අපේ සයිට් එක www.easytech.lk

    011 3 633 633
    07 65 45 65 65
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය චීස් වෙන රටවල් වලනම් තියෙන්නේ fridge එකේ.මොන දහජරාවල් දානවද දන්නේ නැහැ ඕවට කල් තියාගන්න.සෝඩියම් ලොට් එකක් දානවා ඇති..ඕවා කන උන්ගේ අක්මාවට සොරිම තමා..:(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අපි නොදන්න මාර්කටින් කීවලු. කොහොම හරි සුබපැතුම්!
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔය චීස් වෙන රටවල් වලනම් තියෙන්නේ fridge එකේ.මොන දහජරාවල් දානවද දන්නේ නැහැ ඕවට කල් තියාගන්න.සෝඩියම් ලොට් එකක් දානවා ඇති..ඕවා කන උන්ගේ අක්මාවට සොරිම තමා..:(

    ekanan attha ban. lankawe cheese thiyenne gini auwe rasniye. duwilith wahala samahra ewage
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    paw ban...minihek cheese horakam karanne nathi hindane....may be that man is so poor that he may be not in a position to buy his kids foods like cheese.