යට ඇඳුමට මොකද වුනේ
යට ඇදුමේ කොටසක් පිටතට පෙනෙන ලෙස ඇදීම මීට ටික කලකට පෙර පිරිම්න් විසින් ආරම්භ කළ විලාසිතාවක්. Hip-hop ආරට එසේ කොල්ලන් තම යට ඇඳුම් පෙනෙන සේ විලාසිතා කිරීම එතරම් ප්‍රශ්නයක් නොවූයේ එසේ කොල්ලෙක්ගේ යට ඇඳුමක කොටසක් එළියේ දාගෙන ගියාට කාන්තා පාර්ශවයෙන් ඔවුනට කරදරයක් සිදූ නොවූ නිසයි.
ඒත් තත්ත්වය සෝචනීය වන්නේ කාන්තාවන් ද දැන් දැන් ඒ විලාසිතාව වැඩි වැඩියෙන් කිරීමට පුරුදුව ඇති නිස...යි. උදාහරණයක් ලෙස කාන්තා යට ඇදුමක් වන bra එක පිටතට පෙනෙන ලෙස ඇදුම් ඇදීම දැන් ප්‍රසිද්ධ විලාසිතාවක් වී තිබෙනවා. සරලව පවසනවානම් bra එකේ straps හෙවත් පටි පිටතට පෙනෙන සේ බොහෝ ගැහැනු ළමුන් දැන් ඇදුම් අදිනවා. ඇත්තටම මේක හරි දෙයක්ද?
අනික දැන් ප්‍රචලිත වී තිබෙන තවත් විලාසිතාවක් තමයි පපු ප්‍රදේශයෙන් ඉහල කොටස හා පියයුරු වලින් කොටසක් පිටතට නිරාවරනය වන ලෙස ඇදුම් ඇදීම. තවත් මතක් කලයුතු දෙයක් වන්නේ වර්තමානයේ සාරියට අත්වී ඇති ඉරණමයි. අපි කව්රුත් හොදින් දන්නා සාරියේ හැට්ටය නැතිනම් blouse එක කෙමෙන් කෙමෙන් කුඩා වී තිබෙනවා. වර්තමානයේ බොහෝ දෙනා සාරියට හැට්ටය මහන්නේ ඉතාමත් කුඩාවට, කොටින්ම කියනවනම් එය දැන් bra එකක තරමටම කුඩා වී තිබෙනවා. පාසැල් වල තරුණ ගුරුවරියන් පවා නාභිය පෙනෙන සේ සාරිය ඇඳීමට පටන් ගෙන ඇති අයුරු නම් කණගාටුවට කරුණක්. මේවා විතරක්මත් නෙමේ ඉනෙන් පහලටත් අත්වී තිබෙන්නෙ මේ ඉරණමම තමා. දැන් බොහෝ යුවතියන්ගෙ සායවල් අගල් 10කට පමන සීමාවී පවතිනවා.
ඉතා අධික මුදලක් වියදම් කරල ඇදුම් අරන් මුලු ශරීරයම පිටතට පේන විධියට, අපේ සාමාන්‍යය සිංහල ව්‍යවහාරයෙන් කියනවනම් අමු හෙලුවෙන් පාරේ යන මේ වගේ කෙල්ලෝ දකිද්දී කොල්ලන්ගෙ සිත රාගයට යොමු වෙනව. ඊට පස්සෙ වෙන දේවල් කාටත් හිතාගන්න පුලුවන්නෙ. පස්සෙ ඉතින් කොල්ලන්ටමයි බනින්නෙත්.
නවීන විලාසිතා කරන්න ඕන, ඒකේ කිසිම වැරැද්දක් නෑ. ඒත් ආගම දහමට, තමන් ගේ හැදියාවට, තමන් ගේ දෙමව්පියන්ට ගැලපෙන අයුරින් ඒ දේවල් කරනවා නම් හොඳයි කියලයි මගේ නම් අදහස. 2011 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 1636ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසනවා, මේවට යම් අයුරකින් අපේ ගැහැණු ළමයින් ගේ මේ විලාසිතාවනුත් හේතුවෙනවා ඇති කියලයි මට නම් හිතෙන්නේ. මේක මේ කාන්තා පරපුරටම කරන චෝදනාවක් නොවන අතර වදින අයෙකුට වදින්න යැයි සිතා පළ කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.
හොඳනම් සලකල යන්නකෝ