******* යට තියෙන password එක දැනගමු
මේ software එකෙන් කරන්නේ තරු යට සැගවිල තියෙන password එක අපහු ගන්න එක !!!
මේකයි කරන්න තියෙන්නේ!!
software එක install කරගන්න..
ඊට පස්සේ අවශ්‍ය site එක හෝ dialog box එක open කරගන්න
ඊට පස්සේ recover button එක ඔබන්න..
හැබැයි මේක firefox වල වැඩ කරන්නේ නෑ.
බොහොම වැදගත් ඔය remember password එහෙම දාල තියෙන අයට!! password එක අමතක වෙනවනේ කාලයක් ගියාම....

http://www.lostpassword.com/asterisk.htm
මෙන්න ලින්ක් එක

..gonata andala...