එහෙමම නැ බන් ඉංග්රිසි වලත් ඇගට වගෙම හිතටත් වදින්න ලියපුවා තියෙනවා අවුල තියෙන්නෙ අපිට ඉංග්රිශි පුලුවන් උනාට ලියාපු එකාට සිංදුවෙන් කියන්න ඕනෙ උනදෙ, දන්නවන්න ඕනෙ දෙ අපිට දැනෙන්න තරම් අපෙ ඉංග්රිසි හොද මදිඅඩෝ මචන් මේකේ පද මගේ ඔලුවට ගිහින් තිබ්බේ නෑ කොච්චර ඇහුවත්.බලපන් මාරම ශිරාවට අයිඩියා එක දීලා තියෙනවා. ඒ අතින් අපේ භාෂාව මාරම දියුණුයි නෙ. මම නම් හිතන්නෙ නෑ ඉන්ග්ලිශ් වලින් කවදාවත් මෙච්චර ගැබුරු අදහස් දෙන්න පුලුවන් කියල.

අපි සිංහල නිසා අපෙ භාසාව අපිට දැනෙවා වැඩි

