යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අඩෝ මචන් මේකේ පද මගේ ඔලුවට ගිහින් තිබ්බේ නෑ කොච්චර ඇහුවත්.බලපන් මාරම ශිරාවට අයිඩියා එක දීලා තියෙනවා. ඒ අතින් අපේ භාෂාව මාරම දියුණුයි නෙ. මම නම් හිතන්නෙ නෑ ඉන්ග්ලිශ් වලින් කවදාවත් මෙච්චර ගැබුරු අදහස් දෙන්න පුලුවන් කියල.
එහෙමම නැ බන් ඉංග්‍රිසි වලත් ඇගට වගෙම හිතටත් වදින්න ලියපුවා තියෙනවා අවුල තියෙන්නෙ අපිට ඉංග්‍රිශි පුලුවන් උනාට ලියාපු එකාට සිංදුවෙන් කියන්න ඕනෙ උනදෙ, දන්නවන්න ඕනෙ දෙ අපිට දැනෙන්න තරම් අපෙ ඉංග්‍රිසි හොද මදි:yes::-)dull:මගෙ නම් ඉංග්‍රිසි ටිකක් අවුල් එත් සම්හර සිංදු වදිනවා වැදෙන්න ඕනෙ තැනටම:) අපි සිංහල නිසා අපෙ භාසාව අපිට දැනෙවා වැඩි:love:
 
dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    :yes::yes::yes:
     
    Willys Jeep

    Banned
    Mar 13, 2014
    25
    3
    0
    me sinduwata mage acchi harima asalu,eth mama ipadenakota acchi nathiwela,meka issara radio eke yanakota acchi wadi karanna puthe kiyanawalu langa inna kenkuta :(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මට නම් හිතෙන්නේ මෙහෙම සීන් එකක්... සින්දුවේ හැටියට තනිකඩ මනුස්සය රෑට නිදා ගන්න ගියහම ඒ මනුස්සයට පේන්නේ යට ලීයනේ බන්...මූ තනිකඩ නිසා සහ මෝල කර වෙලා නිසා යට ලීයෙනුත් මූට ගෑණු රූප මැවිලා පෙනිලා මූ අත මරණ සීන් එකක් වගෙයි මට නම් දැනෙන්නේ :P :rolleyes:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මට නම් හිතෙන්නේ මෙහෙම සීන් එකක්... සින්දුවේ හැටියට තනිකඩ මනුස්සය රෑට නිදා ගන්න ගියහම ඒ මනුස්සයට පේන්නේ යට ලීයනේ බන්...මූ තනිකඩ නිසා සහ මෝල කර වෙලා නිසා යට ලීයෙනුත් මූට ගෑණු රූප මැවිලා පෙනිලා මූ අත මරණ සීන් එකක් වගෙයි මට නම් දැනෙන්නේ :P :rolleyes:

    ow machan eka lassanata liyala thiyanawa, ekai wisheshe:):)
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මට නම් හිතෙන්නේ මෙහෙම සීන් එකක්... සින්දුවේ හැටියට තනිකඩ මනුස්සය රෑට නිදා ගන්න ගියහම ඒ මනුස්සයට පේන්නේ යට ලීයනේ බන්...මූ තනිකඩ නිසා සහ මෝල කර වෙලා නිසා යට ලීයෙනුත් මූට ගෑණු රූප මැවිලා පෙනිලා මූ අත මරණ සීන් එකක් වගෙයි මට නම් දැනෙන්නේ :P :rolleyes:

    machan oka lushanta wechcha deyak wenna puluwan:lol::lol:
    minihage mara hakiyawak thiyenne:)
    muthukuda ihalana...
    dam patin la sanda...
    kolomthota natha...

    maru sindu
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    එහෙමම නැ බන් ඉංග්‍රිසි වලත් ඇගට වගෙම හිතටත් වදින්න ලියපුවා තියෙනවා අවුල තියෙන්නෙ අපිට ඉංග්‍රිශි පුලුවන් උනාට ලියාපු එකාට සිංදුවෙන් කියන්න ඕනෙ උනදෙ, දන්නවන්න ඕනෙ දෙ අපිට දැනෙන්න තරම් අපෙ ඉංග්‍රිසි හොද මදි:yes::-)dull:මගෙ නම් ඉංග්‍රිසි ටිකක් අවුල් එත් සම්හර සිංදු වදිනවා වැදෙන්න ඕනෙ තැනටම:) අපි සිංහල නිසා අපෙ භාසාව අපිට දැනෙවා වැඩි:love:

    ඔව් ඉතින් එහෙම සීන් එකකුත් තියෙනවා. අපිට උන්ගේ ඉඩියම්ස් එහෙම ලොකුවට ඇන්ගේ නෑනේ.කල්චර් එකේ බේස් එකෙන් ඇඟට ගියපු නැති නිසා. ඒ උනාට හොඳට බලපන් උන්ගේ කතා කරන එකයි සින්දු වලයි එකම දේවල් නෙ බන් තියෙන්නෙ. ලිරික්ස් වලයි සාමන්‍ය කතා කරන එකෙයි ලොකු වෙනසක් නෑනේ. ඒත් සින්හල වල සින්දු වල තියෙන්නේ තනිකරම වෙනම සීන් එකක් නෙ. අපි කතා කරන විදියයි සින්දු වල තියෙන භාෂාවයි හෙන වෙනස් නෙ බන්. මට නම් එහෙම සීන් එකක් තේරිලා තියෙනවා.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan oka lushanta wechcha deyak wenna puluwan:lol::lol:
    minihage mara hakiyawak thiyenne:)
    muthukuda ihalana...
    dam patin la sanda...
    kolomthota natha...

    maru sindu

    aniwa ban,ewage hakiyawa thiyena aya idiriyata ena ekak naa
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඔව් ඉතින් එහෙම සීන් එකකුත් තියෙනවා. අපිට උන්ගේ ඉඩියම්ස් එහෙම ලොකුවට ඇන්ගේ නෑනේ.කල්චර් එකේ බේස් එකෙන් ඇඟට ගියපු නැති නිසා. ඒ උනාට හොඳට බලපන් උන්ගේ කතා කරන එකයි සින්දු වලයි එකම දේවල් නෙ බන් තියෙන්නෙ. ලිරික්ස් වලයි සාමන්‍ය කතා කරන එකෙයි ලොකු වෙනසක් නෑනේ. ඒත් සින්හල වල සින්දු වල තියෙන්නේ තනිකරම වෙනම සීන් එකක් නෙ. අපි කතා කරන විදියයි සින්දු වල තියෙන භාෂාවයි හෙන වෙනස් නෙ බන්. මට නම් එහෙම සීන් එකක් තේරිලා තියෙනවා.

    නියම ලිපිය මචන්.

    bump machan..mama asama sinduwak..

    aniwa ban,ewage hakiyawa thiyena aya idiriyata ena ekak naa

    thanks for the comment :):):):)