යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
D-tracker එකකට 140,000 LKR දඩයක් ගහලා තිබ්බා එක පාරක් :yes:
මේක හැබැයි අසාධාරණයි. වෙන රටවල් වල modification වලට අවසර තියෙනවා.(මුල් ආකෘතිය වෙනස් කිරීමට පවා) ලංකාවේ උනත් කාර් modify කරන අය ඉන්නවා රස්සාවක් විදිහට කරන. (Duminda bodykit,replica speed , etc..)
අධික ශබ්දය අන්තිම අසාධාරණයි.කොල්ලෙක් උනාම beat එකක් ගහලා යන්න හැමෝගෙම ආසාවක් තියෙනවා.:love: ඒත් සමාජේ අන්තිම අසාධාරණයි.මේවාට අකැමැති මිනිස්සු කියන්නේ ගෙවල් වල ලෙඩ්ඩු,පාඩම් කරන ළමයි,බබාලා ඉන්නවා හරි කරදරයක් සද්දේ මේක නම් හොද වැඩක් කියලා.එතකොට මේ beat silencer හදන රටේ ජපානේ ඉන්නේ රොබෝල ද? උන් මේවා ගහන් පදිද්දී ගෙවල් වල උන් කනේ ඇබ ගහන් ද ඉන්නේ?:rolleyes: Silencer කට කපපු ලේලන්ඩ් බස් එකේ කඨෝර හඩ හරි මිහිරි ඇති නේ බං :lol:
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර බණ අහන ,
බණ කියන රටේ එකෙක්ට එකෙක් ඉරීසියා කරන , ක්‍රෝධ කරන කුහක මිනිස්සු බිහිවුණේ කොහොමද කියන එක තමා :sorry::sorry::sorry:

ආතල් ගන්න පුරුදු වෙයන් අනුන්ට කරදරයක් වදයක් වෙන්නේ නැතිව. දුම්බටේ ඔලුවේ ගහගෙන ගියත් කමක් නෑ වදයක් වෙන්නේ නැත්තන්.