යතුරුපැදිකරුවෙකුගේ නොහොබිනා වැඩක්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113

    යතුරුපැදිකරුවෙකුගේ නොහොබිනා වැඩක්​



    යතුරුපැදිකරුවෙකු විසින් ඔහු අත තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිතයෙන් බත්තරමුල්ල, දියත උයන ආසන්නයේ දී ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට පහරදෙන ආකාරය දැක්වෙන විඩීයෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
    මෙය ඊයේ (12) සවස සිදුවී ඇති අතර, වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එලෙස පහරදුන් සැකකාර යතුරුපැදිකරුව හඹාගොස් සුළු කාලයක් තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
    සැකකරු විසින් වාහන 4කට පමණ අලාභ හානි සිදුකර ඇතැයි තොරතුරු අනාවරණය වුණි.
    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 29 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද (13) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
    සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිස් ස්ථානය විසින් සිදුකරයි.
    source
     
    • Sad
    Reactions: Inigo Montoya

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මානසික අසනීප කාරයෙක් වෙන්න ඇති බං
    සාමාන්‍ය මිනිස්සු ඔහොම හැසිරෙනවද?

    ඔව් මම අනුරාධ තමයි
    අනුරාධ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    මානසික අසනීප කාරයෙක් වෙන්න ඇති බං
    සාමාන්‍ය මිනිස්සු ඔහොම හැසිරෙනවද?

    ඔව් මම අනුරාධ තමයි
    Me inne Anuradha wena account ekakin
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    අල්ලගෙන රිදෙන්න දුන්නා නං පුකේ අමාරුව අඩු වෙනව :ROFLMAO:
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,352
    113
    එකෙක් හරි දෙවැනි පාර ගහනකොට හරි කල්පනා කරලා ඇල්ලුවා නම් ඇගට, කියන්න තිබ්බේ බය වෙච්ච පාර කැපුනා කියලා නේ.

    බය වෙච්ච පකවල් මොකටද. හිකිල යන්න අල්ලන්න ඕනේ පකයන්ට
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    බය වෙච්ච පකවල් මොකටද. හිකිල යන්න අල්ලන්න ඕනේ පකයන්ට
    ඔය කිව්වට පිටිපස්සෙන් ඇවිල්ල පාස් කරද්දී ඔය වගේ එකක් උනාම අන්දුන් කුන්දුන් වෙනවා.
    ඉස්සරහට එන එකා ඇගට ඇල්ලුවොත් කරන දේ ක්ෂණිකව හිතාගන්න පුළුවන්.
    නමුත් overtake කරද්දී දාන වෙට්ටු ඇගට කැපිලි වලට ක්ෂණික ප්‍රතිචාර පරක්කුයි ඉස්සරහට එන ඒවාට සාපේක්ෂව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,374
    1
    61,978
    113
    Mother Earth
    මානසික අසනීප කාරයෙක් වෙන්න ඇති බං
    සාමාන්‍ය මිනිස්සු ඔහොම හැසිරෙනවද?

    ඔව් මම අනුරාධ තමයි
    අඩෝ ඇයි බන් එකවුන්ට් හදන්නේ 🤷🏻‍♂️
     

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    ඔය වගේ මිනිස්සුන්ව යට කරන්න හිතන්න එපා, ඊට පස්සේ අපිට මානසිකව බලපානවා කොහොම උනත්
     
    • Like
    Reactions: ynameiss

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,352
    113
    ඔය කිව්වට පිටිපස්සෙන් ඇවිල්ල පාස් කරද්දී ඔය වගේ එකක් උනාම අන්දුන් කුන්දුන් වෙනවා.
    ඉස්සරහට එන එකා ඇගට ඇල්ලුවොත් කරන දේ ක්ෂණිකව හිතාගන්න පුළුවන්.
    නමුත් overtake කරද්දී දාන වෙට්ටු ඇගට කැපිලි වලට ක්ෂණික ප්‍රතිචාර පරක්කුයි ඉස්සරහට එන ඒවාට සාපේක්ෂව
    ඔව් ඒක ඇත්ත.
     
    • Like
    Reactions: wqe123