නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ 40ක පමණ වටිනාකමකින් යුත් විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි හි සිට අද (30) අලුයම මෙරටට පැමිණි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
සැකකරු සතුව තිබී දුම්වැටි 20,000ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඩුබායි හි රැකියාවක නිරතව සිටි අයෙකු බව වාර්තා වේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
@Don GasCan ai muwa arrest karala thiyenne??