යතුරුපැදිය ඉදිරිපස නතර කර අනියම් ඇසුරට යාමේ විපාක

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙකුත් ඉස්සර හැන්දෑවෙ මොටො බයික් එක තල්ලු කරගෙන ඇවිල්ල එක කැඩිල කියල අපෙ ගෙදරින් දාල මගෙ එක ඉල්ලගෙන යනව කොටු පනින්න
    දවසක් ගෑනිගෙ මිනිහට අහු වෙලා පස්සෙන් වාහනෙන් පන්නල හප්පල තිබ්බ ඒකෙන් තමයි සීන් එක මාට්ටු උනේ
    මගෙ බයිසිකලෙත් කුඩු