යතුරුපැදි බෙදීම Close
මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද අල්ලස් ලබා දීමේ ප්රධානම අංගයක් වූ යතුරු පැදි බෙදා දීම මේ වනවිට මුළුමනින්ම ඔහුට පාරාවළල්ලක් වී තිබෙන බව වාර්තා වේ. මෙයින් ගැළවීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමයන්ට යටත්ව එම යතුරුපැදි බෙදා දීමේ වැඩපිළිවෙල අත්හිටුවන බව නිල වශයෙන් නිවේදනය කිරීමේ සූදානමක් ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
[FONT="]මෙම යතුරු පැදි රුපියල් [/FONT][FONT="]50,000[/FONT][FONT="]ක මුදලකට ලබා දෙන බව ප්රචාරය කර තිබෙන අතර ජනවාරි මස අවසානයේ රාජ්ය සේවකයින් ලබා ගන්නා වැටුපේ සිට රුපියල් [/FONT][FONT="]860[/FONT][FONT="] බැගින් අවම වශයෙන් මාස [/FONT][FONT="]60[/FONT][FONT="]ක් යනතුරු තවත් මුදලක් අය කර ගැනීමට සැළසුම් කර ඇති බව අනාවරණය වේ.[/FONT]
[FONT="]මේ අනුව වසර පහක් අවසන් වනවිට අවම වශයෙන් රුපියල් [/FONT][FONT="]51,600[/FONT][FONT="]ක් අය කර ගැනීමට නියමිතය. යතුරු පැදිය සඳහා රුපියල් එක්ලක්ෂ එක්දහස් හයසියයකට අධික මුදලක් ලබා ගැනීමට සැළසුම් කර තිබේ.
[/FONT]

Uda daagana giya ewta hodama wade......