යතුරුපැදි බෙදීම Close

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
යතුරුපැදි බෙදීම Close

මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද අල්ලස් ලබා දීමේ ප්‍රධානම අංගයක් වූ යතුරු පැදි බෙදා දීම මේ වනවිට මුළුමනින්ම ඔහුට පාරාවළල්ලක් වී තිබෙන බව වාර්තා වේ. මෙයින් ගැළවීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමයන්ට යටත්ව එම යතුරුපැදි බෙදා දීමේ වැඩපිළිවෙල අත්හිටුවන බව නිල වශයෙන් නිවේදනය කිරීමේ සූදානමක් ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
[FONT=&quot]මෙම යතුරු පැදි රුපියල් [/FONT][FONT=&quot]50,000[/FONT][FONT=&quot]ක මුදලකට ලබා දෙන බව ප්‍රචාරය කර තිබෙන අතර ජනවාරි මස අවසානයේ රාජ්‍ය සේවකයින් ලබා ගන්නා වැටුපේ සිට රුපියල් [/FONT][FONT=&quot]860[/FONT][FONT=&quot] බැගින් අවම වශයෙන් මාස [/FONT][FONT=&quot]60[/FONT][FONT=&quot]ක් යනතුරු තවත් මුදලක් අය කර ගැනීමට සැළසුම් කර ඇති බව අනාවරණය වේ.[/FONT]
[FONT=&quot]මේ අනුව වසර පහක් අවසන් වනවිට අවම වශයෙන් රුපියල් [/FONT][FONT=&quot]51,600[/FONT][FONT=&quot]ක් අය කර ගැනීමට නියමිතය. යතුරු පැදිය සඳහා රුපියල් එක්ලක්ෂ එක්දහස් හයසියයකට අධික මුදලක් ලබා ගැනීමට සැළසුම් කර තිබේ.


[/FONT]
 

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Hodama wade ..Hooooooooooodaaaaaaama wade...yako api delaksha panasdaahak deela ganna bike munta 50,000 ta dunnama..itin apita adenawane.....:angry: Uda daagana giya ewta hodama wade......:yes:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Ai rate inna okkotama podu sahanayak denda beri une....neda machanla.....:angry:
     

    ishanrate

    Junior member
  • Jul 17, 2012
    56
    2
    8
    Hodama wade ..Hooooooooooodaaaaaaama wade...yako api delaksha panasdaahak deela ganna bike munta 50,000 ta dunnama..itin apita adenawane.....:angry: Uda daagana giya ewta hodama wade......:yes:
    ඇයි රිදුනද? අහිංසක මිනිස්සු ඔහොම හරි බයික් පදිනවට කැමති නැද්ද
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ketha wede.. den kattiyata owa service karannai petrol gahannai a madiwata 860 kuth gewanna wela..

    Athdekeemen kiyanne.. ape gewal pette hero service station ekata dawasakata bike 10 k wath enawa service ekata.. weekend eke dawsata bike 30k wath enawa..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඒත් ලාබයිනේ. රු දෙලක්ෂ තිස්තාස් ගානක් දීල ගන්න එකා ලක්සෙට හරි කොච්චර ලාබද :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මම නම් කියන්නේ ඔහොම දෙන ඒවා ගන්න ඕනා මුන්ට කෙලවන්න
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඇයි රිදුනද? අහිංසක මිනිස්සු ඔහොම හරි බයික් පදිනවට කැමති නැද්ද

    Dan Rajaye wada karana aya witharada ahinsaka eun...:angry:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    රිදිලා™ :P

    Dan oya wage chanda GUNDU Dunna kiayahallako.....eth owa TAX walin allanawa aniwarayen...:angry: tax gahanne okkotamane...:angry:

    Un padi.......unuthe TAX gewai..habai un paddanda ahaka inna apith TAX gewanda one....