යතුරුපුවරුවක් මුසිකයක් සහ තව අටමගලක් මිලදී ගැනීමට තැනක්?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    සුදුසු තැනක් කියලා නෑ. ලේසිම තැන Unity එක. කඩ ටිකේ පොඩ්ඩක් ඇවිද්දොත් හොයාගන්න පුලුවන්. හැබැයි සමරහ බඩු යුනිටි එකට වඩා අඩුවට වෙන කඩ වලින් ගන්න පුලුවන්. ඉස්සෙල්ලා ගන්න බ්‍රෑන්ඩ් එකක් බලාගෙන, ඒකෙ බඩු එක එක තැන් වල බලන්න. ඔය කීබෝඩ් මවුස් වගෙ නම් Seal pack නෙ එන්නෙ. ලොකු අවුලක් නෑ. Wireless Combo Keyboard And Mouse එකකටම invest කරන්න්න එක පාර.
    recommend this solution
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,556
    8,118
    113
    https://neoview.lk/item/1632/brand-new-banda-gaming-keyboard-v3 -Rs 1580
    https://neoview.lk/item/2590/brand-new-gaming-keyboard-mouse-km99 - Rs 2100
    image.png


    image.png


     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113

    අමු තට්ට සිංහල පුවරුවක් වගේ. බන්ඩා කියලත් ගහලා තියේ

    Badu genuine and kwadawath warranty claim karanna ema prashna wela na.
    සිරා ඈ. පොර්ටබල් රෞටරයක් ගත්තා අර සිම් එක දාන එක ඕකෙන් අද වෙනකං කිසි කේස් එකක් නෑ
    ------ Post added on Jul 14, 2024 at 1:27 PM
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,440
    113
    සිංහලත් ඕනනම් ඒ වගේ ඒවා ගැන නම් දන්නේ නෑ..
    සාමාන්‍ය එකක් නම් logitec බ්‍රෑන්ඩ් එක හොදයි.කාලයක් තිස්සේ බාක්ලේස් එකෙන් බඩු ගන්නවා වැඩක් නම් නෑ..
    උන්ට කෝල් කරලා ඩිලිවර් එකක් දාගන්න පුළුවන්.