recommend this solutionසුදුසු තැනක් කියලා නෑ. ලේසිම තැන Unity එක. කඩ ටිකේ පොඩ්ඩක් ඇවිද්දොත් හොයාගන්න පුලුවන්. හැබැයි සමරහ බඩු යුනිටි එකට වඩා අඩුවට වෙන කඩ වලින් ගන්න පුලුවන්. ඉස්සෙල්ලා ගන්න බ්‍රෑන්ඩ් එකක් බලාගෙන, ඒකෙ බඩු එක එක තැන් වල බලන්න. ඔය කීබෝඩ් මවුස් වගෙ නම් Seal pack නෙ එන්නෙ. ලොකු අවුලක් නෑ. Wireless Combo Keyboard And Mouse එකකටම invest කරන්න්න එක පාර.