යතුරුපුවරුව - සමීක්ෂණය

යතුරුපුවරුව - සම&#3539

  • යතුරුපුවරුව (Keyboard) දෙස නොබලා ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය (Type) කරමි (Touch typing)

    Votes: 24 44.4%
  • යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 2 ක් යොදාගෙන යතුරුලියනය කරමි

    Votes: 10 18.5%
  • යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය කරමි

    Votes: 20 37.0%

  • Total voters
    54

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    යතුරුපුවරුව - සමීක්ෂණය

    පොඩි සමීක්ෂණයක් මචන්ලා.

    ඔබ යතුරු පුවරුව (keyboard) භාවිතා කරද්දී ඒ දෙස නොබලා යතුරුලියනය (Type) කිරීමට සමත් ද? යතුරුලියනය කරද්දී ඇඟිලි දහයම පාවිච්චි කරනවාද?


    1. යතුරුපුවරුව දෙස නොබලා ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය කරමි (Touch typing)
    2. යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 2 ක් යොදාගෙන යතුරුලියනය කරමි
    3. යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය කරමි
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    පයිය දිහා බලාගෙන එක අතින් මවුස් එක අල්ලන් කී බෝඩ් එකට ශුක්‍රානු විදිමි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය කරමි
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 2 ක් යොදාගෙන යතුරුලියනය කරමි
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යතුරුපුවරුව දෙස නොබලා ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය කරමි (Touch typing)

    මෙහෙම තමයි කරන්නේ but touch typing නෙමෙයි. මගේම විදියකට type karanne.
    ගොඩක් වෙලාවට ඇගිලි හයක් වගේම් තමයි use wenne
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    යතුරු පුවරුව දෙස බලමින් monitor eka touch කරමි. ;););)

    යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 2 ක් යොදාගෙන යතුරුලියනය කරමි
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යතුරුපුවරුව (Keyboard) දෙස නොබලා ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය (Type) කරමි (Touch typing)