යතුරුපුවරුව - සමීක්ෂණය
පොඩි සමීක්ෂණයක් මචන්ලා.
ඔබ යතුරු පුවරුව (keyboard) භාවිතා කරද්දී ඒ දෙස නොබලා යතුරුලියනය (Type) කිරීමට සමත් ද? යතුරුලියනය කරද්දී ඇඟිලි දහයම පාවිච්චි කරනවාද?
පොඩි සමීක්ෂණයක් මචන්ලා.
ඔබ යතුරු පුවරුව (keyboard) භාවිතා කරද්දී ඒ දෙස නොබලා යතුරුලියනය (Type) කිරීමට සමත් ද? යතුරුලියනය කරද්දී ඇඟිලි දහයම පාවිච්චි කරනවාද?
- යතුරුපුවරුව දෙස නොබලා ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය කරමි (Touch typing)
- යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 2 ක් යොදාගෙන යතුරුලියනය කරමි
- යතුරුපුවරුව දෙස බලමින් ඇඟිලි 10 ම යොදාගෙන යතුරුලියනය කරමි