යතුරු පුවරුවෙන් Network Activity එක බලාගමු
ඔයාලගේ පරිගනකයේ යතුරු පුවරුවෙන් Network Activity එක බලාගමු
මෙන්න මේ ලින්කුවෙන් පොඩි සොෆ්ට්වයාර් කෑල්ල බාගන්නක්කෝ.. 246 KB
http://adf.ly/46Rna
ඊට පස්සේ බාගත්ත සොෆ්ට්වයාර් කෑල්ල Click කරන්න:
දැන් ඔයාලගේ පරිගනකයේ යතුරුපුවරුවේ ලයිට් ටිකෙන් Network Activity එක දිස් වෙයි
මේක 100% කම සාර්ථක උපක්රමයක් නෙවෙයි .. ජොලියට කරපු දෙයක් .නිකන් අර Disco ලයිට් සෙට් එක වගේ

ඔයාලට මේකෙන් අයින් වෙන්න ඕනනම් Right Click කරලා Exit වෙන්න
වැඩේ හොදයි වගේනම් සලකන්නකෝ ...කොමෙන්ට් දාන්න

Last edited: