Upload karana dial ekage asawane bnay ban mey wage video wala nikam fantasy magic wage thumbnail set karanne?
Upload karana dial ekage asawane bnay ban mey wage video wala nikam fantasy magic wage thumbnail set karanne?
Documented the person is still living and operating a wine store. and many more on youtube.
And how about what this monk says
Eka hari.oya nikan video eke ayata kiyana hindane kiyanna atte.unwahansege awabodya nehei kiyanna bane.meka gena mokada hitannemoda tattyek
lokoththara minissu mehemai...kiyala mu oluwen hadagthgha "lokoththara minissu" gana kiynne
L
unwahansege awabodya nehei kiyanna bane
Mata uba kiyana de terenawa.eth man patta asai oya future determind subject ekata.prediction ekakata wada future eka dakina ayath innawane ehema baladdikata hari avabodayk thiyenawa ndd kiyana eka wachanawalin thiranaya krnn baha eya kiyana
marga pala labin 10 denek hitiyoth, e dennama athdakinne ekama niwana wunata, eka wachanwalin kiyana widi 10 k
bavana krnna kamatahanak aran, karalama balanna ithin owa aththad nadd kiyalaMata uba kiyana de terenawa.eth man patta asai oya future determind subject ekata.prediction ekakata wada future eka dakina ayath innawane ehema baladdi
AL ඉවර උනාම ඕක ඇරෙනවා2600 mathura mathura apu un thama mathura mathura innawa
nivan dakapu un dakka
plus, lankavata hena gahila giyath apita wadak naha, ubage sociopolitical prashna uba sakshi hoyala uba visadaganin, apita ehema prashna naha
anecdote or documented one?
It could be some direct knowledge attained through advanced meditations, what's your opinion @ek_rosh
මෙවැනි උතුම් දහමක් අපි බොහෝ දෙනෙක්ට උරුම වීම මහා භාග්‍යක්....![]()
ඇත්තටම මචං මට දැනුමක් නැහැ කල්‍යාණ මිත්‍රයෙක් නැතිව ත්‍රිපිටකයෙන් විතරක් මේක ගොඩ දාගන්න පුළුවන්ද බැරිද කියල කියන්න. දැනට තේරෙන විදියට නම් දේවල් පැහැදිළ කරල දෙන්න කෙනෙක් ඉන්නම ඕනි... මාර්ග ඵල ලාභියෙක් නැතුව ත්‍රිපිටකය විතරක් පාවිච්චි කරල මාර්ග ඵල ලබාගන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් ලොකු දෙයක් මචං.අන්දය පාට ගැන කොච්චර විමසුවත්, ඇස් පේන කෙනා කියන්නෙ හරි පාටද කියල හොයා ගන්න පුලුවන් ද?..ඒ වගේම, මාර්ගපල ලාබී කියල ඉන්න අය කියන එක්ස්පිරියන්ස් එකට අහු වෙන්නෙ නැති දර්මය අපේ එක්ස්පිරියන්ස් එකෙන් කොච්චර විමසුවත් හරිද කියන්න පුලුවන් ද?...කරන්න තියෙන එකම දේ තමයි, කියන දේ ත්‍රිපිටකයට ගැලපෙනවද කියල බලන එක විතරයි...ඔය විදිහට ත්‍රිපිටකයත් හැල්ලු කලාම, ඒකත් බලල හමාරයි නෙ...
------ Post added on Dec 3, 2024 at 3:39 AM
guy I know who meditates for years. He doesn't say things like this but says things we dont see.
ඇත්තටම මචං මට දැනුමක් නැහැ කල්‍යාණ මිත්‍රයෙක් නැතිව ත්‍රිපිටකයෙන් විතරක් මේක ගොඩ දාගන්න පුළුවන්ද බැරිද කියල කියන්න. දැනට තේරෙන විදියට නම් දේවල් පැහැදිළ කරල දෙන්න කෙනෙක් ඉන්නම ඕනි... මාර්ග ඵල ලාභියෙක් නැතුව ත්‍රිපිටකය විතරක් පාවිච්චි කරල මාර්ග ඵල ලබාගන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් ලොකු දෙයක් මචං.
ඔව් මචං මම ඔය ත්‍රෙඩ් එක කියෙව්ව, සමහර තැන් දෙතුන් පාරක් කියෙව්ව...ගොඩක් වටින ත්‍රෙඩ් එකක්. කෙනෙක් කිව්වොත් උඹ ඔය හරියට විපස්සනා කරන්න ඉගෙන ගත්තෙ මාර්ග ඵල ලාභියෙක්ගෙන් කියල, ඒ කියන්නෙ, සෝවාන් වෙන්න උඹට මාර්ග ඵල ලාභියෙක් අවශ්‍ය වෙල තියෙනව කියන එක නමෙයිද?margapala labiyek inn onnaha, vipassana karala balannai one, mn margapala labiyek idala nemei sovan wune, mge experience eka kiwwoth..mn adata wela alawela kalpana kara kara iddi oya seen eka wune maha pandara nidagnn ghin..margapala labiyekwth mokek wath hitiye naha
mn eka thread ekaka dala athi, "me katha karana hama wachanayakma avidyava ned" kiyala, e edata psse dawase
https://elakiri.com/threads/ඇති-ව-පැවත-නැතිවීම.2158805/page-17
me page eke mage reply balahan
"ithin, wachana walata peralanna puluwn deyk/ ehema naththam wachana walin mona hri kiyanawa kiynneth, e kiyana de "therumak athi deyk" lesa ganneth avidyava nisane
ohoma baluwoth "sovan" kenekt kiynn deyk ithuru wennhne
ara mirigu kathawedi kiww wge, mirguvak thiyenawa kiyala danena ekath avidyavamane, panawana hama dema avidyava nisane panawanne
ithin samma dittiyen passen panawann deyk nhne thavaduratat, ekada sovan wenawa kiynne?"
menna me prashne mn ek_roshgen ahuwe sovan wela
e nisa vipassana karapan hama thissema, mona welawe hri daki nivana
+ etpsse ithin athal eke inn tyenne mn wage prutakjanayo dkkhma ara twilight saga eke volturi eke nayakayo 3 dena balcony eken samanya minissu diha balanw wge plebsla ganata dala balala
View attachment 242819
ඔව් මචං මම ඔය ත්‍රෙඩ් එක කියෙව්ව, සමහර තැන් දෙතුන් පාරක් කියෙව්ව...ගොඩක් වටින ත්‍රෙඩ් එකක්. කෙනෙක් කිව්වොත් උඹ ඔය හරියට විපස්සනා කරන්න ඉගෙන ගත්තෙ මාර්ග ඵල ලාභියෙක්ගෙන් කියල, ඒ කියන්නෙ, සෝවාන් වෙන්න උඹට මාර්ග ඵල ලාභියෙක් අවශ්‍ය වෙල තියෙනව කියන එක නමෙයිද?
Understood, thks machanmargapala labuwa kiyala, e labapu kenata bana kiynna or wena kenekt nivan dakkanna amuthu hakiyavak labenne Naha, uta wena ekama de oya "bana" okkoma mada gohurak AKA avidyava kiyala pena eka withri, sovan kena krnne e avidyava kohoma hari galapala oyala danata elabila inna matha gana prashna karanna polabavana eka, eka venama develop kara gann one skill ekak or developed wuna skill ekak
anika vidarshana kiyl paya ganan bavana karala labagnn amuthu deyak methana naha (eka ithin eka ekata subjective, samaharunt ehem wennath puluwn), mona karath thapparaykt wda adu kalayk athi nivan dakinn
ඇත්තටම මචං මට දැනුමක් නැහැ කල්‍යාණ මිත්‍රයෙක් නැතිව ත්‍රිපිටකයෙන් විතරක් මේක ගොඩ දාගන්න පුළුවන්ද බැරිද කියල කියන්න. දැනට තේරෙන විදියට නම් දේවල් පැහැදිළ කරල දෙන්න කෙනෙක් ඉන්නම ඕනි... මාර්ග ඵල ලාභියෙක් නැතුව ත්‍රිපිටකය විතරක් පාවිච්චි කරල මාර්ග ඵල ලබාගන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් ලොකු දෙයක් මචං.
Meka mey dan gaththu photo ekak singapore airport eke.
බණට යද්දි හිගන්නෙක් වගෙ යන්න බැ නෙ, සුදු වෙලා, පුසුම්ඹ ගහන් යන්න ඔනෑ
View attachment 242823
Ehenam ithin muta Victorias Secrets paththeth gihin awa nam hari.දැන් ඔබතුමා කොහොමද, කල්යාන මිත්‍රයෙක් හොයාගන්නෙ?..
හම්බ වුන මිත්‍රයා කල්යානද කියල හොයාගන්නෙ?
එයාපොර්ට් වල පැය ගනන් ට්‍රාන්සිට් තියෙනකොට, ඉතින් ඕවගේ රවුමක් ගහන එක සාමාන්‍යයයි නෙ..ගන්නම ඕනෙ නැ නෙ.
------ Post added on Dec 3, 2024 at 8:43 AM
පිනක් තිබුනොත් හමුවෙයි කියල හිතනව ඇරෙන්න ඇත්තටම දන්නෙ නැහැ... හැබැයි මට පින ගැන ලොකු විශ්වාසයක් තියෙනව.දැන් ඔබතුමා කොහොමද, කල්යාන මිත්‍රයෙක් හොයාගන්නෙ?..
හම්බ වුන මිත්‍රයා කල්යානද කියල හොයාගන්නෙ?
onima modayekuta therun ganna puluwan kisima deyak hangicha nathi supiri dharmayak