යථාර්ථවත් බුදු දහම

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Documented the person is still living and operating a wine store. and many more on youtube.

    And how about what this monk says

    moda tattyek

    lokoththara minissu mehemai...kiyala mu oluwen hadagthgha "lokoththara minissu" gana kiynne

    eka udaharanayak kiynnm, mu kiyana kamaranka kadan kana kathawata....

    dn mu kiyanawa, scle arila eddi pare thiyena wena minissunge gas walin kamaranka horen kadala kanawalu, gedara awilla but muttiya gilinawlu...ammala thaththala kawada nadd baluwe nhlu....ewa durwalakamlu....

    dn oya seen eka lokoththara (sovan) POV eken:
    pare yaddi gahak dakka, eke kamaranka tyenw,
    ethanin ehata mata wadagath wenne mata kamaranka kanna oned nadd kiyana eka withrai...e arenna gaha kageda, wena mnussyekge gahakin kawahama meka horakan kirimak neda, mata pw sidda wei ned....oya wge prutakjana bllo hithana widihata mn hithnnaha...mata onnm mn kanawa, naththam mn noka enawa, kawanm, kala enawa, kala iwara wela me pw wadakne mn kare kiya kiya wada wenne naha, pw/ pin/ pansil/...me ekakwath mata naha

    prutakjana minissunta oka kochchara pahadili karath, therun ganna baha, therun ganna bari nisama thami un prutakjana wenneth

    sasara duki nemei bn sasarak naha, dukka nirodayakuth naha, dukakuth naha, oya wachana tika ohoma liyala thiyenne prutakjanayont kiynn one nisa witharai

    duka, dukka nirodaya, sasara me hama labbama thiyenne prutakjana ayata

    me mechanism eka eka parak dkkhm me okkoma iwri
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    unwahansege awabodya nehei kiyanna bane

    kata hari avabodayk thiyenawa ndd kiyana eka wachanawalin thiranaya krnn baha eya kiyana

    marga pala labin 10 denek hitiyoth, e 10 denama athdakinne ekama niwana wunata, eka wachanwalin kiyana widi 10 k

    wachanawalin kiyanawa kiynneth, mada walakin eliyata apu eka aye onekamin madata paninawa wge deyak
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    kata hari avabodayk thiyenawa ndd kiyana eka wachanawalin thiranaya krnn baha eya kiyana

    marga pala labin 10 denek hitiyoth, e dennama athdakinne ekama niwana wunata, eka wachanwalin kiyana widi 10 k
    Mata uba kiyana de terenawa.eth man patta asai oya future determind subject ekata.prediction ekakata wada future eka dakina ayath innawane ehema baladdi
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Mata uba kiyana de terenawa.eth man patta asai oya future determind subject ekata.prediction ekakata wada future eka dakina ayath innawane ehema baladdi
    bavana krnna kamatahanak aran, karalama balanna ithin owa aththad nadd kiyala

    mn owata asaven thami avurudu 12 di bavana krnn gaththe
     
    • Like
    Reactions: Emios

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    2600 mathura mathura apu un thama mathura mathura innawa

    nivan dakapu un dakka

    plus, lankavata hena gahila giyath apita wadak naha, ubage sociopolitical prashna uba sakshi hoyala uba visadaganin, apita ehema prashna naha
    AL ඉවර උනාම ඕක ඇරෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    anecdote or documented one?
    It could be some direct knowledge attained through advanced meditations, what's your opinion @ek_rosh

    I have read that there are bunch of knowledge systems in India focused on this subject. Some use start/time and some tru meditation. There is a guy I know who meditates for years. He doesn't say things like this but says things we dont see.

    මෙවැනි උතුම් දහමක් අපි බොහෝ දෙනෙක්ට උරුම වීම මහා භාග්‍යක්.... 🙏

    අන්දය පාට ගැන කොච්චර විමසුවත්, ඇස් පේන කෙනා කියන්නෙ හරි පාටද කියල හොයා ගන්න පුලුවන් ද?..ඒ වගේම, මාර්ගපල ලාබී කියල ඉන්න අය කියන එක්ස්පිරියන්ස් එකට අහු වෙන්නෙ නැති දර්මය අපේ එක්ස්පිරියන්ස් එකෙන් කොච්චර විමසුවත් හරිද කියන්න පුලුවන් ද?...කරන්න තියෙන එකම දේ තමයි, කියන දේ ත්‍රිපිටකයට ගැලපෙනවද කියල බලන එක විතරයි...ඔය විදිහට ත්‍රිපිටකයත් හැල්ලු කලාම, ඒකත් බලල හමාරයි නෙ...
    ------ Post added on Dec 3, 2024 at 3:39 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    908
    700
    93

    ඇත්තටම මචං මට දැනුමක් නැහැ කල්‍යාණ මිත්‍රයෙක් නැතිව ත්‍රිපිටකයෙන් විතරක් මේක ගොඩ දාගන්න පුළුවන්ද බැරිද කියල කියන්න. දැනට තේරෙන විදියට නම් දේවල් පැහැදිළ කරල දෙන්න කෙනෙක් ඉන්නම ඕනි... මාර්ග ඵල ලාභියෙක් නැතුව ත්‍රිපිටකය විතරක් පාවිච්චි කරල මාර්ග ඵල ලබාගන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් ලොකු දෙයක් මචං.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    guy I know who meditates for years. He doesn't say things like this but says things we dont see.

    what kind of things?

    ඇත්තටම මචං මට දැනුමක් නැහැ කල්‍යාණ මිත්‍රයෙක් නැතිව ත්‍රිපිටකයෙන් විතරක් මේක ගොඩ දාගන්න පුළුවන්ද බැරිද කියල කියන්න. දැනට තේරෙන විදියට නම් දේවල් පැහැදිළ කරල දෙන්න කෙනෙක් ඉන්නම ඕනි... මාර්ග ඵල ලාභියෙක් නැතුව ත්‍රිපිටකය විතරක් පාවිච්චි කරල මාර්ග ඵල ලබාගන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් ලොකු දෙයක් මචං.

    margapala labiyek inn onnaha, vipassana karala balannai one, mn margapala labiyek idala nemei sovan wune, mge experience eka kiwwoth..mn adata wela alawela kalpana kara kara iddi oya seen eka wune maha pandara nidagnn ghin..margapala labiyekwth mokek wath hitiye naha

    mn eka thread ekaka dala athi, "me katha karana hama wachanayakma avidyava ned" kiyala, e edata psse dawase

    https://elakiri.com/threads/ඇති-ව-පැවත-නැතිවීම.2158805/page-17
    me page eke mage reply balahan

    "ithin, wachana walata peralanna puluwn deyk/ ehema naththam wachana walin mona hri kiyanawa kiynneth, e kiyana de "therumak athi deyk" lesa ganneth avidyava nisane
    ohoma baluwoth "sovan" kenekt kiynn deyk ithuru wennhne
    ara mirigu kathawedi kiww wge, mirguvak thiyenawa kiyala danena ekath avidyavamane, panawana hama dema avidyava nisane panawanne
    ithin samma dittiyen passen panawann deyk nhne thavaduratat, ekada sovan wenawa kiynne?"

    menna me prashne mn ek_roshgen ahuwe sovan wela

    e nisa vipassana karapan hama thissema, mona welawe hri daki nivana

    + etpsse ithin athal eke inn tyenne mn wage prutakjanayo dkkhma ara twilight saga eke volturi eke nayakayo 3 dena balcony eken samanya minissu diha balanw wge plebsla ganata dala balala 😏
    IMG_8631.jpeg
     
    Last edited:
    • Like
    Reactions: nuwan9999

    View attachment 242819
    ඔව් මචං මම ඔය ත්‍රෙඩ් එක කියෙව්ව, සමහර තැන් දෙතුන් පාරක් කියෙව්ව...ගොඩක් වටින ත්‍රෙඩ් එකක්. කෙනෙක් කිව්වොත් උඹ ඔය හරියට විපස්සනා කරන්න ඉගෙන ගත්තෙ මාර්ග ඵල ලාභියෙක්ගෙන් කියල, ඒ කියන්නෙ, සෝවාන් වෙන්න උඹට මාර්ග ඵල ලාභියෙක් අවශ්‍ය වෙල තියෙනව කියන එක නමෙයිද?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව් මචං මම ඔය ත්‍රෙඩ් එක කියෙව්ව, සමහර තැන් දෙතුන් පාරක් කියෙව්ව...ගොඩක් වටින ත්‍රෙඩ් එකක්. කෙනෙක් කිව්වොත් උඹ ඔය හරියට විපස්සනා කරන්න ඉගෙන ගත්තෙ මාර්ග ඵල ලාභියෙක්ගෙන් කියල, ඒ කියන්නෙ, සෝවාන් වෙන්න උඹට මාර්ග ඵල ලාභියෙක් අවශ්‍ය වෙල තියෙනව කියන එක නමෙයිද?

    margapala labuwa kiyala, e labapu kenata bana kiynna or wena kenekt nivan dakkanna amuthu hakiyavak labenne Naha, uta wena ekama de oya "bana" okkoma mada gohurak AKA avidyava kiyala pena eka withri, sovan kena krnne e avidyava kohoma hari galapala oyala danata elabila inna matha gana prashna karanna polabavana eka, eka venama develop kara gann one skill ekak or developed wuna skill ekak

    anika vidarshana kiyl paya ganan bavana karala labagnn amuthu deyak methana naha (eka ithin eka ekata subjective, samaharunt ehem wennath puluwn), mona karath thapparaykt wda adu kalayk athi nivan dakinn
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    908
    700
    93
    margapala labuwa kiyala, e labapu kenata bana kiynna or wena kenekt nivan dakkanna amuthu hakiyavak labenne Naha, uta wena ekama de oya "bana" okkoma mada gohurak AKA avidyava kiyala pena eka withri, sovan kena krnne e avidyava kohoma hari galapala oyala danata elabila inna matha gana prashna karanna polabavana eka, eka venama develop kara gann one skill ekak or developed wuna skill ekak

    anika vidarshana kiyl paya ganan bavana karala labagnn amuthu deyak methana naha (eka ithin eka ekata subjective, samaharunt ehem wennath puluwn), mona karath thapparaykt wda adu kalayk athi nivan dakinn
    Understood, thks machan
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    Meka mey dan gaththu photo ekak singapore airport eke.

    බණට යද්දි හිගන්නෙක් වගෙ යන්න බැ නෙ, සුදු වෙලා, පුසුම්ඹ ගහන් යන්න ඔනෑ
    1000036566.jpg
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    ඇත්තටම මචං මට දැනුමක් නැහැ කල්‍යාණ මිත්‍රයෙක් නැතිව ත්‍රිපිටකයෙන් විතරක් මේක ගොඩ දාගන්න පුළුවන්ද බැරිද කියල කියන්න. දැනට තේරෙන විදියට නම් දේවල් පැහැදිළ කරල දෙන්න කෙනෙක් ඉන්නම ඕනි... මාර්ග ඵල ලාභියෙක් නැතුව ත්‍රිපිටකය විතරක් පාවිච්චි කරල මාර්ග ඵල ලබාගන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් ලොකු දෙයක් මචං.

    දැන් ඔබතුමා කොහොමද, කල්යාන මිත්‍රයෙක් හොයාගන්නෙ?..

    හම්බ වුන මිත්‍රයා කල්යානද කියල හොයාගන්නෙ?

    Meka mey dan gaththu photo ekak singapore airport eke.

    බණට යද්දි හිගන්නෙක් වගෙ යන්න බැ නෙ, සුදු වෙලා, පුසුම්ඹ ගහන් යන්න ඔනෑ
    View attachment 242823

    එයාපොර්ට් වල පැය ගනන් ට්‍රාන්සිට් තියෙනකොට, ඉතින් ඕවගේ රවුමක් ගහන එක සාමාන්යයයි නෙ..ගන්නම ඕනෙ නැ නෙ.
    ------ Post added on Dec 3, 2024 at 8:43 AM
     
    • Like
    Reactions: nuwan9999

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mata eka eka yakku kiyana ewa mata wadak na, mama christian ,,, habai budu dahama kiyanne mama aasama deyak gaatha nan danne na , habai quotes nan follow karanava sahennama,,,,,,,,,,, onima modayekuta therun ganna puluwan kisima deyak hangicha nathi supiri dharmayak
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    දැන් ඔබතුමා කොහොමද, කල්යාන මිත්‍රයෙක් හොයාගන්නෙ?..

    හම්බ වුන මිත්‍රයා කල්යානද කියල හොයාගන්නෙ?

    එයාපොර්ට් වල පැය ගනන් ට්‍රාන්සිට් තියෙනකොට, ඉතින් ඕවගේ රවුමක් ගහන එක සාමාන්යයයි නෙ..ගන්නම ඕනෙ නැ නෙ.
    ------ Post added on Dec 3, 2024 at 8:43 AM
    Ehenam ithin muta Victorias Secrets paththeth gihin awa nam hari.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    908
    700
    93
    දැන් ඔබතුමා කොහොමද, කල්යාන මිත්‍රයෙක් හොයාගන්නෙ?..

    හම්බ වුන මිත්‍රයා කල්යානද කියල හොයාගන්නෙ?
    පිනක් තිබුනොත් හමුවෙයි කියල හිතනව ඇරෙන්න ඇත්තටම දන්නෙ නැහැ... හැබැයි මට පින ගැන ලොකු විශ්වාසයක් තියෙනව.