යථාවාදී තථාකාරී ආණ්ඩුව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    යථාවාදී තථාකාරී ආණ්ඩුව

    මේ ආණ්ඩුව බලේට එන්න කලින් කියපු දේවල් කරල පෙන්නපු ආණ්ඩුවක්.

    -----------------------------------------------------------------

    1.ඒ කාලෙ සුදු වෑන් ගැන කිව්ව. එදා අපි නොදැක්ක සුදු වෑන් මේ ආණ්ඩුව එලිපිට ම එවල පෙන්නුව.

    2. එදා එකාධිපති පාලනයක් ගැන කිව්ව. අද ඡන්ද නොතිය ඒ කියපු අපි නොදුටු ඒකාධිපති පාලනය කරලම පෙන්නුව.

    3.ඒ කාලෙ ගසා කනව කියල කිව්ව මිසක්, අබ ඇටේක සාක්කියක් පෙන්නුවෙ නෑ. අද එලිපිටම මහ බැංකුවම කොල්ලකෑව.

    4. සියලු දත්ත වාර්තා අනූව ණය බර අඩුවෙන රටක , එදා ණය බර වැඩිවෙනව කියල කිව්ව. අද ඇත්තටම ණය බර වැඩි වෙනව වාර්ශිකව.

    5. එදා විරැකියාව විරැකියාව වාර්ශිකව අඩු උනා. මෙයාල කිව්ව් ඉහල යනව කියල. අද ඇත්තටම ඉහල යනව.

    6. එදා මුස්ලිම් පල්ලි කඩනව කියල කට කතා කිව්වට එහෙම දෙයක් උනා අපි දැක්කෙ නෑ. බේරුවල අලුත්ගම උනේ පැය කිහිපයක සිද්දියක්. අද අපි ට මේ ආණ්ඩුවෙන් ඇස් පනාපිට අප නොදුටු ජාතිකවාදී කෝලහාල පෙන්නල තියෙනව.

    7. මහින්ද fb block කරන්න යන්නෙ කියලත් කිව්ව.

    කියූ දේ කළ ආණ්ඩුවක්. ඉදිරි අවුරුදු දෙක මොනව නොකරයි ද.

    https://www.facebook.com/rajitha.dissanayake.5/posts/1736550026365364
     
    Last edited:
    • Like
    Reactions: TommyJ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න චීනෙ විදිහටම නෙට් බ්ලොක් කරන්ඩ යනවලු....ඊට පස්සෙ නම් ඉතින් සීහලුන්ට VPN එකේ පිහිටත් නැති වෙනව....:yes::yes: දැන් ඉතින් ගල් යුගේ විදිහට ජීවත් වෙන්ඩ පුරුදු වෙයල්ල...ඕන්න පැතූ වෙනස ලෙසටම උදාවෙලා...
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ඕන්න චීනෙ විදිහටම නෙට් බ්ලොක් කරන්ඩ යනවලු....ඊට පස්සෙ නම් ඉතින් සීහලුන්ට VPN එකේ පිහිටත් නැති වෙනව....:yes::yes: දැන් ඉතින් ගල් යුගේ විදිහට ජීවත් වෙන්ඩ පුරුදු වෙයල්ල...ඕන්න පැතූ වෙනස ලෙසටම උදාවෙලා...

    Cheene VPN walin facebook, google access karanna puluwan bn:rofl:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    නොදන්න දේ කියන්ඩ එපා බන්..:confused::confused:..මම කියන්නෙ VPN එකක් ගැන නෙමේ...:no::no:

    eka thama, cheene wage block kalath still, VPN walin log wenna puluwanne bn. Eth man hithanne neha mun echchara deyak karai kiyala. echchara guts naha munta ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka thama, cheene wage block kalath still, VPN walin log wenna puluwanne bn. Eth man hithanne neha mun echchara deyak karai kiyala. echchara guts naha munta ;)

    ලොල් තමයි vpn දාන් චීනෙ බ්ලොක් කරපු සයිට් එකකට ගිය, එකම එක චීනෙක් හරි ඉන්නවද බන්....බලය තියාගන්ඩ මිනිස්සු බේද කරවල මිනී මරාපු රනිලට ,බලේ තියාගන්ඩ ඔවත් කරන්ඩ බැරිකමක් නැ..රනිල්ම තමයි චීනෙ විදිහට බ්ලොක් කරමු කියල යෝජනා කරල තියෙන්නෙ...:dull:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ලොල් තමයි vpn දාන් චීනෙ බ්ලොක් කරපු සයිට් එකකට ගිය, එකම එක චීනෙක් හරි ඉන්නවද බන්....බලය තියාගන්ඩ මිනිස්සු බේද කරවල මිනී මරාපු රනිලට ,බලේ තියාගන්ඩ ඔවත් කරන්ඩ බැරිකමක් නැ..රනිල්ම තමයි චීනෙ විදිහට බ්ලොක් කරමු කියල යෝජනා කරල තියෙන්නෙ...:dull:

    Apo ona tharam innawa bn. godak popular VPN clients wada karanne neha. eth Phiphon wage free denawa ewai,Shark wage paid ewai wada karanwa. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Apo ona tharam innawa bn. godak popular VPN clients wada karanne neha. eth Phiphon wage free denawa ewai,Shark wage paid ewai wada karanwa. :yes:

    ඌ කියන එක තේරුම් ගනින්කෝ. ඌ කියන්නේ VPN පාවිච්චි කළාටත් හිරේ දාන්න ප්‍රතිපාදන තියෙනවා කියල චීනේ. කොහොමද මෙහෙත් එහෙම කළොත්?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වැඩ බැරි ජහපාලනය බයිල විතරයි අන්තර්ජාල බ්ලොක් කරපුවම ,ලොකුවීරකමක් කලා වගේ හිතන් ඉන්නේ. ගොබ්බ පාලනය පල්ලම් බහිනව වේගෙන්..
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ඌ කියන එක තේරුම් ගනින්කෝ. ඌ කියන්නේ VPN පාවිච්චි කළාටත් හිරේ දාන්න ප්‍රතිපාදන තියෙනවා කියල චීනේ. කොහොමද මෙහෙත් එහෙම කළොත්?

    Ah ow ow. sorry hode ;)