යථා රූප

akwp

Member
Aug 30, 2016
190
11
0
ජාතික රූපවාහිනියෙ යන "‍යථා රූප" කියන වැඩසටහන බලන අය ඉන්නවද ?
ඒ සම්බන්දයෙන් ඔබේ මතය කුමක්ද ?

හොර සාස්තර කාරයො ඔක්කොම චකබ්ලාස් කරනව තමයි... හැබැයි එතෙන සූක්ශම ලෙස භවුතිකවාදී මත වාදයක් සමාජ ගතකීරීමක් කරනව කියල තමා මට හිතෙන්නෙ...... ඒක නම එච්චර හොද දෙයක් නෙමෙයි.....
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    ඒක හොදයි බං.. අර කටු ගහන සීන් එක එහෙම බලපංකො.. කොච්චර මිනිස්සු හද්ද අතීතයක ඉදන් රැවටෙන්න ඇත්ද.. ගුරුකම් කරන උන් නම් කොහොමත් බොරුකාරයො තමා.. උන්ගෙ රෙදි ගලවන එක නම් වටිනවා.. ඕන දෙයක් විස්වාස කලාට කමක් නෑ සාමාන්‍ය දුරකට.. ඒත් මිත්‍යා දේවල් පස්සෙ පමණට වඩා දුවන එක මෝඩ වැඩක්..
    ​
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පට්ට වටින Program එකක් . ඊයේ ගිය එකත් එක්ක හරියටම අවුරුද්දයි යථාරූප වලට. මේ රටේ මීට ඉස්සෙල්ලා පටන් ගන්න ඕන වෙලා තිබුණු Program එකක් තමයි ඕක.
    ලංකාව වගේ රටක් දියුණු වෙන්න ඕන නම් ඔය වගේ අන්දභක්තික විශ්වාස නැති කරලා දාන්න ඕන.
    තාමත් බොරු වියදම් කාලය නාස්ති කිරීම් නිසා තමයි අපේ සමහරක් අයට තැනකට එන්න බැරි වෙලා තියෙන්නේ..
    :frown::frown::frown::frown:
    ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කරන්නෙ මිනිස්සුන්ගෙ මොල හෝදන එකක්....මිත්යාව දුරුකරන එක හොදයි....ඒත් භෙතික වාදයත් 100%ක් ඇත්ත දෙයක් නෙමේ...:no::no:

    බුදු දහම උගන්නන්නෙ සසාරය චක්‍රයක් වගේ කියල...ඉපදීම මරනය ඉපදීම මරනය...ඒක මනුස්ස අමුනුස්ස ප්‍රේත අසුර දේව බ්‍රහ්ම හෝ තිරිසන් වෙන්ඩ පුලුවන්...භෙතික වාදය කියන්නෙ මේ ජිවිතය මරනයෙන් ඉවරයි ආයෙ ආයෙ ඉපදීමක් නැ කියල....සසර ඔච්චරම සරල නම් කොච්චරම හොදද....
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,654
    1,922

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කරන්නෙ මිනිස්සුන්ගෙ මොල හෝදන එකක්....මිත්යාව දුරුකරන එක හොදයි....ඒත් භෙතික වාදයත් 100%ක් ඇත්ත දෙයක් නෙමේ...:no::no:

    බුදු දහම උගන්නන්නෙ සසාරය චක්‍රයක් වගේ කියල...ඉපදීම මරනය ඉපදීම මරනය...ඒක මනුස්ස අමුනුස්ස ප්‍රේත අසුර දේව බ්‍රහ්ම හෝ තිරිසන් වෙන්ඩ පුලුවන්...භෙතික වාදය කියන්නෙ මේ ජිවිතය මරනයෙන් ඉවරයි ආයෙ ආයෙ ඉපදීමක් නැ කියල....සසර ඔච්චරම සරල නම් කොච්චරම හොදද....

    මේ සංසාරේ කෙදිනක හො උබට නැවත පො*නයෙක් අගමැති වෙච්ච පබයෙක් ජනාදිපති වෙච්ච රටක ඉපදෙන්න වෙයි.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇතත් නැතත් පරලොවක් තිබේ යැයි පවින් මිදෙවුවේ ලොවේ සැමා
    නැතයි සිතා පව් කරොත් මෙලෝකෙ දුකක් ලැබේවි නැතෙයි සමා..

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ඔය කරන්නෙ මිනිස්සුන්ගෙ මොල හෝදන එකක්....මිත්යාව දුරුකරන එක හොදයි....ඒත් භෙතික වාදයත් 100%ක් ඇත්ත දෙයක් නෙමේ...:no::no:

    බුදු දහම උගන්නන්නෙ සසාරය චක්‍රයක් වගේ කියල...ඉපදීම මරනය ඉපදීම මරනය...ඒක මනුස්ස අමුනුස්ස ප්‍රේත අසුර දේව බ්‍රහ්ම හෝ තිරිසන් වෙන්ඩ පුලුවන්...භෙතික වාදය කියන්නෙ මේ ජිවිතය මරනයෙන් ඉවරයි ආයෙ ආයෙ ඉපදීමක් නැ කියල....සසර ඔච්චරම සරල නම් කොච්චරම හොදද....

    හරියට හරි.....
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දැන් මචං අපිට උනත් ඔය දේවල් නිකං ගෙවල් වල කතා කරන්න බෑ. ගුටි කන්න වෙනවා. මොකද වැඩිහිටි උදවියගේ ළමා කාලේ ඉදන්ම ඔය මන්ද මානසික දේවල් පැළ වෙලා තියෙන්නේ. ඕවා එක පාරටම අයින් කරන්න අමාරුයි මොන කතන්දර කිව්වත්..
    එහෙමත් කෙනෙකුට විතරයි මේක තේරුම් කරලා දෙන්න පුලුවන්..මුලදී අපේ තාත්තා උනත් කැමති උනේ නෑ ඔය Program එක බලනවට. දැන් නම් කිසි අවුලක් නෑ එයාලා තේරුම් අරගෙන ඉවරයි..
    හේතුවාදීන්ගෙ සංගමය කියන්නේ නෑ බුදුසහම බොරුයි අරෙහෙම ආයේ ඉපදීමක් නෑයි ඕවයි මේවයි කියලා.. එයාලා කරන්න හදන්නේ බොරු අන්ධභක්තික විශ්වාස නැති කරන්න විතරයි.
    :yes::yes::yes::yes::yes::yes:
    ​
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ඈත්තටම මට තියෙන ගැටලුව . " මිත්‍යා මතය " කියන එකේ නියම අර්ත දැක්වීම මොකද්ද කියන එක...
    එතකොට මට තේරුන් ගන්න බැරි සහ මම විශ්වාස නොකරන සියලු දේ මිත්‍යා මතද ?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඈත්තටම මට තියෙන ගැටලුව . " මිත්‍යා මතය " කියන එකේ නියම අර්ත දැක්වීම මොකද්ද කියන එක...
    එතකොට මට තේරුන් ගන්න බැරි සහ මම විශ්වාස නොකරන සියලු දේ මිත්‍යා මතද ?

    එතකොට මට තේරුන් ගන්න බැරි සහ මම විශ්වාස නොකරන සියලු දේ මිත්‍යා මතද ?​
    ඕක මචං වෙන කවුරුත් කිව්වට වැඩක් නෑ. තමන්ම තමා කල්පනා කරලා බලලා තේරුම් ගන්න ඕන​
    මිත්‍යා මතය- බොරු සංඛල්පයන් වල ඇලී ගැටී සිටීම, වගේ දෙයක් කියලා හිතාගන්න පුලුවන්නේ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට මට තේරුන් ගන්න බැරි සහ මම විශ්වාස නොකරන සියලු දේ මිත්‍යා මතද ?​
    ඕක මචං වෙන කවුරුත් කිව්වට වැඩක් නෑ. තමන්ම තමා කල්පනා කරලා බලලා තේරුම් ගන්න ඕන​
    මිත්‍යා මතය- බොරු සංඛල්පයන් වල ඇලී ගැටී සිටීම, වගේ දෙයක් කියලා හිතාගන්න පුලුවන්නේ​

    එහෙනම් භෙතික වාදයත් මිත්යා මතයක් වෙන්ඩ පුලුවන්නෙ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,539
    113
    Panadura
    ඒක හොදයි බං.. අර කටු ගහන සීන් එක එහෙම බලපංකො.. කොච්චර මිනිස්සු හද්ද අතීතයක ඉදන් රැවටෙන්න ඇත්ද.. ගුරුකම් කරන උන් නම් කොහොමත් බොරුකාරයො තමා.. උන්ගෙ රෙදි ගලවන එක නම් වටිනවා.. ඕන දෙයක් විස්වාස කලාට කමක් නෑ සාමාන්‍ය දුරකට.. ඒත් මිත්‍යා දේවල් පස්සෙ පමණට වඩා දුවන එක මෝඩ වැඩක්..
    ​

    ඔය කරන්නෙ මිනිස්සුන්ගෙ මොල හෝදන එකක්....මිත්යාව දුරුකරන එක හොදයි....

    :yes: :yes: :yes:​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඈත්තටම මට තියෙන ගැටලුව . " මිත්‍යා මතය " කියන එකේ නියම අර්ත දැක්වීම මොකද්ද කියන එක...
    එතකොට මට තේරුන් ගන්න බැරි සහ මම විශ්වාස නොකරන සියලු දේ මිත්‍යා මතද ?
    එක එකා අනුව වෙනස් නෙ මුස්ලිම් මිනිහට බුද්ධාගම මිත්‍යාවක්, බෞද්ධයාට ඉස්ලාම් මිත්‍යාවක් :D ​
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,410
    12,691
    113
    Piliyandala
    දැන් මචං අපිට උනත් ඔය දේවල් නිකං ගෙවල් වල කතා කරන්න බෑ. ගුටි කන්න වෙනවා. මොකද වැඩිහිටි උදවියගේ ළමා කාලේ ඉදන්ම ඔය මන්ද මානසික දේවල් පැළ වෙලා තියෙන්නේ. ඕවා එක පාරටම අයින් කරන්න අමාරුයි මොන කතන්දර කිව්වත්..
    එහෙමත් කෙනෙකුට විතරයි මේක තේරුම් කරලා දෙන්න පුලුවන්..මුලදී අපේ තාත්තා උනත් කැමති උනේ නෑ ඔය Program එක බලනවට. දැන් නම් කිසි අවුලක් නෑ එයාලා තේරුම් අරගෙන ඉවරයි..
    හේතුවාදීන්ගෙ සංගමය කියන්නේ නෑ බුදුසහම බොරුයි අරෙහෙම ආයේ ඉපදීමක් නෑයි ඕවයි මේවයි කියලා.. එයාලා කරන්න හදන්නේ බොරු අන්ධභක්තික විශ්වාස නැති කරන්න විතරයි.
    :yes::yes::yes::yes::yes::yes:
    ​

    කතාව ඇත්ත මචන්... කොයිතරම් අන්ද විශ්වාස වල ඉන්නවද කියනවනම් මේ වැඩසටහන බලන්න කියල කිව්වා වෙන්නේ මොකක්ද කියල... එකටත් බැනුම් අහගත්තා... ගෙදරට අවා ගැනු කෙනෙක්ට කියල මෙහෙම වැඩසටහනක් තියෙනවා මෙකයි කෙරෙන්නේ කියපු ටිකට...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කතාව ඇත්ත මචන්... කොයිතරම් අන්ද විශ්වාස වල ඉන්නවද කියනවනම් මේ වැඩසටහන බලන්න කියල කිව්වා වෙන්නේ මොකක්ද කියල... එකටත් බැනුම් අහගත්තා... ගෙදරට අවා ගැනු කෙනෙක්ට කියල මෙහෙම වැඩසටහනක් තියෙනවා මෙකයි කෙරෙන්නේ කියපු ටිකට...

    :lol::lol::lol::lol::lol:​