යදමින් බැද විලංගුලා මගේ පුතා
යදමින් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න
මඩ ගහලා බොරු ලියලා දෙතිස් වදය පමුණුවන්න
ගැමුනු මැතිදුන්ගේ පුතා වීම දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
සත්‍යය අවසානයේ ජය ගනී.බොරු චෝදනා මත සිරගත කල මාලක සොහොයුරා නිදහස්.
සන්ධානයට ජය වේවා.සිංහයෙනේ පෙරට එන්න