යනඑන මං නැති වුණේය (දුකට කියන කවි)

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!
    :)

    :yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    වරායවල් මංමාවත් රටේ තොටේ ඉදි වුනේය
    දහඅට වංගුවද අලුත් වීමෙන් හැඩවැඩ වුනේය
    හිටිහැටියෙම සමහරුන්ගෙ ආදයම වැඩි වුනේය
    අපි කන හැටි ළිපා දනියි දුප්පතාව දිය වුනේය

    :growl:

    monawa unath parawal arawa mewa hadapu eken ape civil filed eke ewunta job nan henagodak hambuna :yes::yes::yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    :rofl::rofl:ඕක නිසා තමයි ඔක්කොම ප්‍රශ්න:(:(
    ඉතින් කන්‍යා පටලෙ කඩාගත්තු ගෑනියෙක් පැඳපන්..:growl:

    විභාගය අත ලග
    පොත මා ලඟ
    හිත ඈ ලඟ
    ඈ ඌ ලඟ
    :baffled:
    සෝචනීයයි සහෝ.. කෙල්ල පිට ගියා නේද.. උඹගෙ වැරදි ඕවා..:(

    දැන් තියෙන ආර්ථිකෙත් එක්ක පු* උඩ දාල හරි සල්ලි හොයන්න ඕන:lol::lol:
    හික්කඩුව බීච් එකට ගිහින් උඩ දැම්මා නම් කීයක් හරි හොයාගන්න තිබුණා.. :lol:

    සිරාවටම ඔය අවතාරෙ කැතයි බං..:(

    monawa unath parawal arawa mewa hadapu eken ape civil filed eke ewunta job nan henagodak hambuna :yes::yes::yes:
    හ්ම්..:yes: ඒක ඇත්ත..

    jaya wewa maha rajanenei :P
    9.gif

    පොඩ්ඩා1;13570332 said:
    තෑන්ක්ස්...

    :(:(:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැන් තියෙන ආර්ථිකෙත් එක්ක පු* උඩ දාල හරි සල්ලි හොයන්න ඕන:lol::lol:

    එල එලාස්...............
    හරිම ආකර්සනීයයි..............
    නදකිං උඩ දැමිල්ල............
    පස්ස කැඩෙයි.....................
    :lol::lol::lol: