ඔව් මචන්, දඹෑදිව ඔය හරියේ තව හොදයි. චෙන්නයි එහෙම නම් ගන්න දේක් නැ. වක් පිහිය උස්සන් එන්නේ. ඔය දෙමල චිත්‍රපටිවල තියෙන්නේ බොරු නෙමෙයි. උන් කතාවට එන්නේ පිහිය උලුක් කරගෙන. හරි දරුනුයි. උඩහට වෙන්න හොදයි.. මම සහෙන කලයක් හිටියා ශිම්ලා/මනාලි වල. එහේ උන් හරි හොදයි. සමකාමියි. උතුරු ඉන්දියන් උන්. සරල ජීවිත. පල්ලෙහා නම් ගන්න දෙයක් නැ. උබට කැම කඩ එහෙම සෙට් උන්නෙ නැද්ද මැස්සො නිකන් මීවද බැදලා වගේ.. එක පාරක් එකෙක් කද බැදගෙන එනවා සව් කන්ජි. පිටිපස්සේ බඹරේ කැඩුව වගේ මැස්සො.. අනාතයි. සමහර් පැතිවල එකෙක් රෙනවා, අනික මෙහ පැත්තේ ටී එක ගහනවා. කල කිරෙනව ඔවා දැක්කම