මේවා අහද්දී යන්නත් බයයි බන් ,,අපේ ගෙදර අයත් යන්න ඕනේ කියා කියා ඉන්නේ ..දැන් කියන්න ඕනේ යන්න එපා කියලා ...
කවදවත් දඹදිව යන්න එපා කියලා නෙමේයි කියන්නේ.යන තැනක පරිස්සමෙන් යන්න කල්පනාවෙන් ගියොත් වැඩේ කරගෙන එන්න පුලුවන්
මේවා අහද්දී යන්නත් බයයි බන් ,,අපේ ගෙදර අයත් යන්න ඕනේ කියා කියා ඉන්නේ ..දැන් කියන්න ඕනේ යන්න එපා කියලා ...
ඔව් මචන්, දඹෑදිව ඔය හරියේ තව හොදයි. චෙන්නයි එහෙම නම් ගන්න දේක් නැ. වක් පිහිය උස්සන් එන්නේ. ඔය දෙමල චිත්‍රපටිවල තියෙන්නේ බොරු නෙමෙයි. උන් කතාවට එන්නේ පිහිය උලුක් කරගෙන. හරි දරුනුයි. උඩහට වෙන්න හොදයි.. මම සහෙන කලයක් හිටියා ශිම්ලා/මනාලි වල. එහේ උන් හරි හොදයි. සමකාමියි. උතුරු ඉන්දියන් උන්. සරල ජීවිත. පල්ලෙහා නම් ගන්න දෙයක් නැ. උබට කැම කඩ එහෙම සෙට් උන්නෙ නැද්ද මැස්සො නිකන් මීවද බැදලා වගේ.. එක පාරක් එකෙක් කද බැදගෙන එනවා සව් කන්ජි. පිටිපස්සේ බඹරේ කැඩුව වගේ මැස්සො.. අනාතයි. සමහර් පැතිවල එකෙක් රෙනවා, අනික මෙහ පැත්තේ ටී එක ගහනවා. කල කිරෙනව ඔවා දැක්කම.

mchn noya inna epa. kalin giya kenekgen danuwath wela yanna one. rata gana danagena yanna. ammalawa thaniyen nm yawanna epa mchn. hodama tour organizer kenek allapan viyadama gana hithanne natiwa.
giyapu wade karagena ena puluwn awlak natiwa.

thava samaharu innava eka parak loku set ekak ekka india gihin passe thaniyama yanava visit eka dala enna. ithin kelavagannava 
ඔව් මචන්, දඹෑදිව ඔය හරියේ තව හොදයි. චෙන්නයි එහෙම නම් ගන්න දේක් නැ. වක් පිහිය උස්සන් එන්නේ. ඔය දෙමල චිත්‍රපටිවල තියෙන්නේ බොරු නෙමෙයි. උන් කතාවට එන්නේ පිහිය උලුක් කරගෙන. හරි දරුනුයි. උඩහට වෙන්න හොදයි.. මම සහෙන කලයක් හිටියා ශිම්ලා/මනාලි වල. එහේ උන් හරි හොදයි. සමකාමියි. උතුරු ඉන්දියන් උන්. සරල ජීවිත. පල්ලෙහා නම් ගන්න දෙයක් නැ. උබට කැම කඩ එහෙම සෙට් උන්නෙ නැද්ද මැස්සො නිකන් මීවද බැදලා වගේ.. එක පාරක් එකෙක් කද බැදගෙන එනවා සව් කන්ජි. පිටිපස්සේ බඹරේ කැඩුව වගේ මැස්සො.. අනාතයි. සමහර් පැතිවල එකෙක් රෙනවා, අනික මෙහ පැත්තේ ටී එක ගහනවා. කල කිරෙනව ඔවා දැක්කම.
තාමත් නේවි උන් ත්‍රේනින් යනවද? ඉස්සර මටත් හම්බ වෙලා තියෙනව එහෙම කොල්ලො. ලන්කාවෙන් ඇවිත් ට්‍රේනින් වලට. උන්ට නම් අවුලක් නැ. ඉන්දියන් ෆොසස් වල උන් ශේප්.සිරා කතාව උතුරු ඉන්දියන් කාරයෝ පට්ට මල දකුණු ඉන්දියන් උන් එක්ක. දකුණු ඉන්දියන් කාරයෝ කියන්නේ සත්තුන්ට හපන්. භාෂාව දන්නවනම් අවුලක් නෑ.. මගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා එහේ. නේවි එකේ එකෙකුත් ඉන්නවා ට්‍රේනින් ගිය..