යනවා යනවා ඉවරයක් නැ

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    අඩෝ මාසෙකින් කොත්තුවක් කැවා වෙනදට 200 චිකන් ෆුල් එක 80 දුන්නා චිකන් උරු මසුත් දලා චීස් දාලා අද ස්පෙෂල් කිව්වා අඩෝ ගද පද යනවා බෝග ගාලා චොර යනවා ඉවරයක් නැ 90 පාරකට වැඩිය ටොයිලට් ගියා මේ වෙනකොට ගෙදරින් කුණු බැනුම් දැන් බර එනවා එත් යන්නේ නැ සද්දෙන් පද පුපුරනවා ගොඩ වෙදකමක් නැද්ද බන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    90 පාරකට වැඩිය ටොයිලට් ගියා මේ වෙනකොට ගෙදරින් කුණු බැනුම් දැන් බර එනවා එත් යන්නේ නැ සද්දෙන් පද පුපුරනවා ගොඩ වෙදකමක් නැද්ද බන්

    uba sirada kynne bn

    yako ube passa paththa gewila athi ne bn :oo: :oo: :oo:

    mcn dokekta pennaapn ikmanta
     
    • Like
    Reactions: Yetiya

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අඩෝ මාසෙකින් කොත්තුවක් කැවා වෙනදට 200 චිකන් ෆුල් එක 80 දුන්නා චිකන් උරු මසුත් දලා චීස් දාලා අද ස්පෙෂල් කිව්වා අඩෝ ගද පද යනවා බෝග ගාලා චොර යනවා ඉවරයක් නැ 90 පාරකට වැඩිය ටොයිලට් ගියා මේ වෙනකොට ගෙදරින් කුණු බැනුම් දැන් බර එනවා එත් යන්නේ නැ සද්දෙන් පද පුපුරනවා ගොඩ වෙදකමක් නැද්ද බන්
    heta poyata lockdown nisa kade ithuru una tika ubata wikunala thiyenne.
    kopi beepan kopi wadiyena dala biwwama bada welanawa. dehi beemath hodai.

    pada yana ekatanam karanna deyak naa, wisil ekak puke gahaganin, wena karanna deyak naa
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    heta poyata lockdown nisa kade ithuru una tika ubata wikunala thiyenne.
    kopi beepan kopi wadiyena dala biwwama bada welanawa. dehi beemath hodai.

    pada yana ekatanam karanna deyak naa, wisil ekak puke gahaganin, wena karanna deyak naa
    නැ බන් 21 වෙනිදා කාවේ ඉල්ලුවේ චිකන් එත් ඔක්කොම දාලා එදායින් පස්සේ කඩේ වහලා ඊයේ

    බරක් එනවා බන් අයෙත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    නැ බන් 21 වෙනිදා කාවේ ඉල්ලුවේ චිකන් එත් ඔක්කොම දාලා එදායින් පස්සේ කඩේ වහලා ඊයේ

    බරක් එනවා බන් අයෙත්
    boru danna epa ban.ohoma enawanan ubata sihiya nethi wenawa una hedila or dehydrate wela thread dada inna wenne ne
     
    • Like
    Reactions: niranga1989

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නැ බන් 21 වෙනිදා කාවේ ඉල්ලුවේ චිකන් එත් ඔක්කොම දාලා එදායින් පස්සේ කඩේ වහලා ඊයේ
    අප්ප එහෙනං උං කඩේ නරක් වෙන්න ලං වුන, ඉතුරු ඔක්කොම දාල දෙන්නැත් වහලම දාන්න.
    ඒ කියන්නෙ තෝ 21 වෙනිද ඉදං රෙනවද? යකෝ තොගෙ ඇගේ දැන් රෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද.
     
    • Haha
    Reactions: allrights

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    අඩෝ මාසෙකින් කොත්තුවක් කැවා වෙනදට 200 චිකන් ෆුල් එක 80 දුන්නා චිකන් උරු මසුත් දලා චීස් දාලා අද ස්පෙෂල් කිව්වා අඩෝ ගද පද යනවා බෝග ගාලා චොර යනවා ඉවරයක් නැ 90 පාරකට වැඩිය ටොයිලට් ගියා මේ වෙනකොට ගෙදරින් කුණු බැනුම් දැන් බර එනවා එත් යන්නේ නැ සද්දෙන් පද පුපුරනවා ගොඩ වෙදකමක් නැද්ද බන්
    Boru bn.. mma aralu petthak beela 3 4 paarak boka daala puka irila wage danna gattha. Ube puka hama yanna one ohoma unanam.
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    IMG_021197.JPG
    100% Working & Tested..:P:P:lol:
     
    • Love
    Reactions: Mandalorian

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    90 පාරක් කියන්නේ පුකේ අච්චුව කොමඩ් එකේ හිටිලා ඇති එහෙනම්...වතුර බිල බලපන්කෝ මාසේ අන්තිමට 😂
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබ @AnuradhaRa ෆේක් එකක් නේද ඇත්ත කියපන් උබ කොත්තු කාලා දැන් බඩ යනවා නේද අනුරාද :ROFLMAO:
     
    • Angry
    Reactions: AnuradhaRa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    oya marei beheth kada wala tiyenawa ati gala guliya kiyala ekak eke giliyak aran dehi amul dala bonna tak gala adu wenwa suduru badala kudu karala bonna jeewani ekak bonna natinam oya marei.wadipura watura bonna age ion balance wenna tabilith hodai ion balance wenna tabili hari coconut water unath hodai
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අඩෝ මාසෙකින් කොත්තුවක් කැවා වෙනදට 200 චිකන් ෆුල් එක 80 දුන්නා චිකන් උරු මසුත් දලා චීස් දාලා අද ස්පෙෂල් කිව්වා අඩෝ ගද පද යනවා බෝග ගාලා චොර යනවා ඉවරයක් නැ 90 පාරකට වැඩිය ටොයිලට් ගියා මේ වෙනකොට ගෙදරින් කුණු බැනුම් දැන් බර එනවා එත් යන්නේ නැ සද්දෙන් පද පුපුරනවා ගොඩ වෙදකමක් නැද්ද බන්
    මලජරාව කෑවනම් විදවපන්... ගෙදර හදාගෙන කාපන් පිරිසිදුව අනිත් දවසෙවත් තොපිල මට්ටුවෙන්නෙම නෑනේ 😂😂
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    me dawas wala kada walin kanna epa ooi.. tikak rata arala, minissu yana ena kam hitapan.. :LOL:
    un kunu wena ewa wisi karanna wena aparade nisa wenna athi owa denne