අඩෝ මාසෙකින් කොත්තුවක් කැවා වෙනදට 200 චිකන් ෆුල් එක 80 දුන්නා චිකන් උරු මසුත් දලා චීස් දාලා අද ස්පෙෂල් කිව්වා අඩෝ ගද පද යනවා බෝග ගාලා චොර යනවා ඉවරයක් නැ 90 පාරකට වැඩිය ටොයිලට් ගියා මේ වෙනකොට ගෙදරින් කුණු බැනුම් දැන් බර එනවා එත් යන්නේ නැ සද්දෙන් පද පුපුරනවා ගොඩ වෙදකමක් නැද්ද බන්


