යන්තං ඇති සිරාට පත්තරේ හම්බවෙලා.
වරාය විකිණීමට ජනපති විරුද්ද වේ.. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ..- දේශපාලනය ගිනියම් වේ.
හම්බන්තොට වරාට චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී ඔහු මෙසේ කියා සිටියේය.
තමන් මෙන්ම වරාය ඇමති අර්ජුන රණතුංගද දැඩි විරෝධය පල කර තිබියදී මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති මලික් සමරවික්‍රම විසින් බවද ඔහු එහිදී පැවසීය.
ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.
http://www.sriavtvnetwork.com/2016/12/srilanka-politics_18.html

Last edited: