යන්තං ඇති සිරාට පත්තරේ හම්බවෙලා.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යන්තං ඇති සිරාට පත්තරේ හම්බවෙලා.

    වරාය විකිණීමට ජනපති විරුද්ද වේ.. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ..- දේශපාලනය ගිනියම් වේ.

    PicsArt_12-18-09.56.56.png

    හම්බන්තොට වරාට චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී ඔහු මෙසේ කියා සිටියේය.

    තමන් මෙන්ම වරාය ඇමති අර්ජුන රණතුංගද දැඩි විරෝධය පල කර තිබියදී මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සමරවික‍්‍රම විසින් බවද ඔහු එහිදී පැවසීය.

    ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

    red_sauce-128.png
    http://www.sriavtvnetwork.com/2016/12/srilanka-politics_18.html
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් නේ බං ? :( :(
    රනිල් නැතුව මෙතුමා තනියම ජනාධිපති වුනා නං සමහර විට රටට හොඳක් වෙන්න තිබ්බ :( :(
    ඒ නිසා අපි එන ඡන්දෙදි මෙතුමා වෙනුවෙන් බුලත් කොලේට ඡන්දෙ දෙමු එතකොට රනිල්ගෙ බලේ අඩුවෙනව :baffled: :baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පව් නේ බං ? :( :(
    රනිල් නැතුව මෙතුමා තනියම ජනාධිපති වුනා නං සමහර විට රටට හොඳක් වෙන්න තිබ්බ :( :(
    ඒ නිසා අපි එන ඡන්දෙදි මෙතුමා වෙනුවෙන් බුලත් කොලේට ඡන්දෙ දෙමු එතකොට රනිල්ගෙ බලේ අඩුවෙනව :baffled: :baffled:

    වෙන එකෙක් මේවගේ කතාවක් කිව්වනම් කමක් නෑ. එත් මට පුදුම ගේම් ඔෆ් ත්රෝන්ස් බලන උඹ වගේ එකෙකුත් මේ වගේ දේවල් කියන එක. :P:P
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන එකෙක් මේවගේ කතාවක් කිව්වනම් කමක් නෑ. එත් මට පුදුම ගේම් ඔෆ් ත්රෝන්ස් බලන උඹ වගේ එකෙකුත් මේ වගේ දේවල් කියන එක. :P:P

    ඉතිං ඇත්තනෙ කිව්වෙ :baffled: :baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔය යකා(හිටං තුමා ) ඔහොම කිව්වා කියලා, පොනිලා උගේ වැඩ එකක් වත් නැවත්තුවද? වැඩිය ඕනේ නෑ 25000 දඩේ බලහන්කො. රවී දෙමළා කියන්නෙම දඩේ ගහනවා කියලනේ. මූ(හිටං තුමා ) මේ ලකුණු ටිකක් දාගන්න කියන කතා බොලවූ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉතිං ඇත්තනෙ කිව්වෙ :baffled: :baffled:

    උඩින් ඔහොම පෙනුනට යටින් වෙනම ගේමක් යන්නෙ. සිරිපාල රටට පෙන්න කෙහෙල් කොලේ බත් කාල 350/- සෙරෙප්පු කුට්ටම දාගෙන සරල විදියට පැත්තකට වෙලා ඉන්නව. අපිට පේන්නෙ උන්දව කවුරුවත් ගණන් ගන්නෙ නෑ වගේ. අඩුම තරමෙ ටීවී එකේ කතා කරනව දකින්නෙත් කොච්චර කලතුරකින්ද? එතකොට රටේ මිනිස්සුන්ගෙ අනුකම්පාව නිකන්ම ලැබිල. රනිල් රටට පෙන්නන්නෙ සිරිසෙනගෙ සපෝර්ට් එකක් නැතිව රනිල් තනියම ගේම ගහනව වගේ. UNP කාරයො රනිල්ට කොහොමත් සපෝර්ට්. ඊට පස්සෙ ඇමති මණ්ඩලේ ඉන්න ඇමතිවරුත් රටට පෙන්නන්නෙ එකිනෙකා අතර කිසිම සම්බන්ධයක් නැතුව වැඩ කරනව වගේ. හොඳම උදාහරණෙ ගොඩක් ප්‍රශ්න වලදී ආණ්ඩු පක්ෂෙ ඇමතිල එකම ප්‍රශ්නෙ ගැන කරන පරස්පර විරෝදී ප්‍රකාශ, සමහර වෙලාවට එකම ඇමතිය උදේ එකක් කියල හවස නිවුස් වලට එහෙම එකක් කිව්වෙ නෑ කියනව. එතකොට ඒව බලන් ඉන්න අපි මන්ඥ්නං වෙනව. මොකා කියන එක විස්වාස කරන්නද කියල හිතා ගන්න බෑ. අන්තිමට උන් උන්ට ඕන විදියට ගේම ගහනව. කලින් ආණ්ඩුව තියෙද්දී හැමදේටම මහින්දට බැන්නට මේ ආණ්ඩුවෙ එහෙම කරන්න බෑ. හවුල් ආණ්ඩුවක් නිසා. ඊගාව චන්දෙදිත් ඒක නිසා මුන්ට අවුලක් නැතුව ආයෙත් චන්දෙ ඉල්ලන්න පුළුවන්. අන්තිමේදි කොහොම උනත් උන් ඔක්කොම දිනලා. පොලිට්‍රික්ස් කියන්නෙ ඕවට තමයි. :rofl::rofl:
     
    බලහං ඊලඟ ඡන්දෙ ඔය දෙගොල්ලන්ගෙම ඡන්ද අඩුවෙලා මහින්දටයි jvp එකටයි ඡන්ද වැටෙනව :yes: :yes:
     
    lankanewsweb

    Member
    Sep 20, 2016
    6
    5
    0
    USA
    රාජපක්ෂලා හොරු කී සිරිසේන ලෝක හොරෙක් …

    රාජපක්ෂලා හොරු කී සිරිසේන ලෝක හොරෙක් … ඔස්ට්‍රේලියාවේන් මාටියා ගැසු සිරිසේන ඉන්දීය හොරෙකු සමග බැංකුවක් දාන්න හදලා මෙන්න කතාව http://www.sinhala.lnwtoday.com/archives/14821