යන්තන් 1000 ගැහුවෝ

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    යන්තන් 1000 ගැහුවෝ

    ඔන්න මමත් යන්තන් 1000 ගහගත්ත:D
    මම එළකිරියට සෙට් උනේ 2010 ඔක්තෝම්බර් මාසයෙ මතක විදිහට 18 වෙනිද:rolleyes:
    මේතට සෙට් උනාට පස්සෙ මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත:yes::yes:
    ඉතින් මම හිතුව 1000 වෙනි පොස්ට එක ගහන වෙලාවෙ මට උදවි කරපු හැමොටම ස්තූති කරන්න.

    Thank-you-note.jpg
    :):):)
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ela ela uba hodai machan 2010 set wela amaruwen 1000k gahuwa. Mama 2006 idan 1000k gahanna try karanawa thaama bari unane................

    Any Way Congratz Bro
    එළ උබටත් පුලුවන් ගහන්න උත්සහ කරපන්:)