ජනාධිපති අනුර හාල් වැඩේ අනාගත්තාද?

monson

Well-known member
  • May 7, 2007
    20,643
    18,466
    113

    අන්තිමට සැර මූණක් දාලා බැන්නා වගේ පෙන්නලා මෝල් කාරයෝ ඉල්ලපු විදියට හාල් පාලන මිල වැඩි කරලනේ! :lol:

    Rice prices rise by Rs. 10; MRP revised

    • Decision taken after talks between President and leading rice millers
    By Kasun Warakapitiya

    The government has given the green light to increase rice prices by revising the Maximum Retail Price (MRP) on selected varieties with immediate effect.

    The move came following talks between President Anura Kumara Dissanayake and leading paddy millers on the rice shortage in the market. At this meeting, the millers demanded an upward revision of the controlled price.

    The government this week blamed rice millers for curtailing supplies to the market and creating the artificial shortage that prompted the government’s decision to import rice.

    Trade and Commerce Minister Wasantha Samarasinghe told the Sunday Times last night that the MRP was revised as the millers had pointed out that they were unable to supply rice at the MRP prices gazetted in 2022 owing to the increased cost of production.

    He said new MRPs had been fixed for wholesale and retail prices.

    Accordingly, retail prices of three popular varieties—Nadu, white rice, and Samba—will be increased by Rs 10.

    The revised prices are as follows:

    n The wholesale price of a kilo of Nadu is Rs. 225; the retail price is Rs. 230 (the previous price was Rs. 220).

    n The wholesale price of a kilo of white rice is Rs. 215; the retail price is Rs. 220 (the previous price was Rs. 210).

    n The wholesale price of a kilo of Samba rice is Rs. 235; the retail price is Rs. 240 (the previous price was Rs. 230).

    The wholesale price of a kilo of Keeri Samba is Rs. 255, and the retail price remains unchanged at Rs. 260.

    The retail price of a kilo of imported Nadu rice remains at Rs. 220.

    At yesterday’s meeting, President Dissanayake instructed Consumer Affairs Authority (CAA) officials to closely monitor the situation over the next 10 days and strictly enforce the law against rice mill owners if they failed to comply with the fixed prices, the Sunday Times learns.

    The President pointed out that low-interest bank loans had been provided to traders for the purchase of paddy and urged rice traders not to undermine the people’s right to access rice at an affordable price.

    Leading rice miller Dudley Sirisena, who took part in the meeting, said the millers agreed to sell rice at the new prices until they received paddy from the next harvest.

    Paddy millers have been campaigning for the revision of the MRP, claiming they were unable to provide rice to the markets in keeping with the 2022 gazette.

    Following government instructions, Sathosa outlets sold rice at the 2022 MRP prices, but each customer was allowed to buy a maximum of five kilograms. However, the outlets received only about 100,000 kgs to be sold, the Sunday Times learns.

    - https://www.sundaytimes.lk/241208/news/rice-prices-rise-by-rs-10-mrp-revised-580367.html
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,610
    2,633
    113
    සප්ලයි එක වැඩි කරන්න තිබ්බ රනිල් වේසිගෙ පුතා වී මන්ඩලේ තොග ටික හරියට පුරවලා තිබ්බා නන්. ඒක කරලා නැතුව බිස්නස් කාරයොන්ට නටන්න දීලා හිටියා. දැන් එන කන්නෙ ඉදන් වී මන්ඩලේ හරියට වැඩ. ඒ බයට මෝල් කාරයෝ ටික ඔය හාල් හන්ගගෙන පුලුවන් ටිකේ උපරිම ගාන කඩාගන්න යන්නෙ. නිදහස් වෙලදපොල ඉතින් රජයෙන් බලෙන් මොකක් හරි කරන්න ගියොත් ඒකටත් ටොයියෝ කෑගහනවා. කරෙ නැත්නම් ඒකටත් කෑගහනවා. උන්ට ඕනි රට වැටෙනවා බලන්න විතරයි. හැබැයි ගෝටා වගේ නට නට ඉන්නෙ නෑ ඔන්න දැන් warning දීලා තියෙන්නෙ.
    වී මන්ඩලේ අහෝසි වත් කරලා ඔන්න උබලම විකුනගනිල්ලා කියලා දැම්මනන් ලස්සනට හාල් ටික ආයෙ එනවා 190ට විතර. ඉන්නෙ ආත්මාර්තකාමී කාලකන්නි බල්ලො බිස්නස් කරන උන්ගෙන් 80%ක් ම. (මාත් බිස්නස් කරන්නෙ) ඒකයි රට දියුනු කරන්න බැරි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    20,643
    18,466
    113
    බොරුවයි කයිවාරුවයි ඇරුනහම JVP මාලිමා කාරයන්ට මුකුත්ම කරගන්න බැහැ කියන ඒක පෙන්නන්න හොඳ උත්තරයක් දැක්ක :lol:

    ▪️
    අපේ රටේ දිනක හාල් අවශ්‍යතාව වන්නේ ටොන් 6500කි.
    ▪️
    මහ කන්නයේ අස්වැන්න ජනවාරි පෙබරවාරි ලැබේ
    ▪️
    යල කන්නයේ අස්වැන්න අගෝස්තු සැප්තැම්බර් මාස වල ලැබේ
    ▪️
    හාල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍යයි

    රනිල් වික්‍රමසිංහ 2022 මැයි මාසයේ අගමැති වී ජූලි මාසයේ ජනාධිපති ලෙස රට බාර ගන්නා ලදි.
    රනිල් රට බාර ගන්නා විට 2022 මහ කන්නයේ අස්වැන්න පැමිණ තිබූ අතර යල කන්නය ආරම්භ වන කාළයයි.
    නමුත් යල කන්නයට අවශ්‍ය පොහොර ටික, හාන්න තෙල් ටිකවත් නොමැති රටක් රනිල් බාර ගත්ත බව අමතක කරන්න එපා.

    🔸
    2022 මහකන්නයේ අස්වැන්න
    වී ටොන් 1,931,230
    🔸
    2022 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,461,675
    🔸
    2023 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,696,040
    🔸
    2023 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 1,817,391
    🔸
    2024 මහ කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,630,910
    🔸
    2024 යල කන්නයේ අස්වැන්න
    වී ටොන් 2,019,346

    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 19ක් වූ මහ කන්නයේ අස්වැන්න රනිල් බාර දෙද්දි ටොන් ලක්ශ 26 දක්වා වැඩි කල අතර,
    රනිල් බාර ගද්දි ටොන් ලක්ශ 14ක් වූ යල කන්නයේ අස්වැන්න වාර්තා තබමින් ටොන් 20 ලක්ශය දක්වා වර්ධනය කරන ලදි.

    2022 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 35යි.
    2024 දී යල මහ අස්වැන්න ටොන් ලක්ශ 46යි
    2022 දී නාඩු 180යි,සලාක නැත,පෝළිම් නැත
    2024දි නාඩු 260යි, සලාක ඇත, පෝළිම් ඇත.

    මේ වසරේ වී අස්වැන්න හාල් බවට පත් කලොත් ලැබෙන හාල් ප්‍රමාණය
    ටොන් 2,906,410 යි.
    අපගේ දිනක අවශ්‍යතාව ටොන් 6500 ක් වන අතර ඒ අනුව ගත් කල දින 447ට අවශ්‍ය හාල් ප්‍රමාණයක් මේ වන විටත් සීයා විසින් රටේ ගොඩ ගසා ඇත.
    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ,
    පොළොන්නරුවෙ හංගපු වී ටික හොයා ගන්න කොන්දක් නැති උබලා සීයට බැන බැන ඉඳලා හරි යන්නෙ නෑ..
    රතු තරුවයි,මහ ලොකු ජෙප්පො ටිකයි, අර ටිංටිං සිල්වවයි, හොර අධ්‍යාපන සහතික දුන්න කථානායකයි,ඡ්න්දෙ දුන්න 68 ලක්ශෙයි අරගෙන පොළොන්නරුවට ගිහින් වී ටික හොයාගන්න.
    මෙතන බුකියෙ උබලගෙ බැරිකම වහගන්න සීයට බැන බැන ඉන්න එපා..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    3,091
    3,193
    113
    ulan bator
    සප්ලයි එක වැඩි කරන්න තිබ්බ රනිල් වේසිගෙ පුතා වී මන්ඩලේ තොග ටික හරියට පුරවලා තිබ්බා නන්. ඒක කරලා නැතුව බිස්නස් කාරයොන්ට නටන්න දීලා හිටියා. දැන් එන කන්නෙ ඉදන් වී මන්ඩලේ හරියට වැඩ. ඒ බයට මෝල් කාරයෝ ටික ඔය හාල් හන්ගගෙන පුලුවන් ටිකේ උපරිම ගාන කඩාගන්න යන්නෙ. නිදහස් වෙලදපොල ඉතින් රජයෙන් බලෙන් මොකක් හරි කරන්න ගියොත් ඒකටත් ටොයියෝ කෑගහනවා. කරෙ නැත්නම් ඒකටත් කෑගහනවා. උන්ට ඕනි රට වැටෙනවා බලන්න විතරයි. හැබැයි ගෝටා වගේ නට නට ඉන්නෙ නෑ ඔන්න දැන් warning දීලා තියෙන්නෙ.
    වී මන්ඩලේ අහෝසි වත් කරලා ඔන්න උබලම විකුනගනිල්ලා කියලා දැම්මනන් ලස්සනට හාල් ටික ආයෙ එනවා 190ට විතර. ඉන්නෙ ආත්මාර්තකාමී කාලකන්නි බල්ලො බිස්නස් කරන උන්ගෙන් 80%ක් ම. (මාත් බිස්නස් කරන්නෙ) ඒකයි රට දියුනු කරන්න බැරි.
    බිස්නස් කරන්නෙ ලාබ අරගනෙ ජෙට් - යොට් පදින්න. ජනතාවට සැප දෙන්න නම් උමන්දාව වගෙ එකෙක් දාගනි නෙ! හිගන පකෙයො දැන ගන්න ඔන 45000 හිගනපඩියට 8-5 ජොබ් කරන ගමන් කොලිෆිකෙශන් වැඩි කරගෙන වැඩි ආදායමක් ගන්න මහන්සි වෙන්නෙ.
    ලන්කාවෙ වෙසාවෙ එක කරන්නෙ නැ! බඩුමිල ගැන කුනු කුනු ගගා එක එකාට කතිරෙ ගහ ගහ යනවා!

    බඩු මිල ගැන බෙරිහන් දෙන එකෙක් ආන්ඩුවට බනිනවාද වයසට ගියාම ඉගෙන ගන්න පහසුකම් මෙ රටෙ නැ කියල! නැ!.
     
    • Love
    Reactions: CohenLenstra

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,475
    12,657
    113
    Ursa Major
    සප්ලයි එක වැඩි කරන්න තිබ්බ රනිල් වේසිගෙ පුතා වී මන්ඩලේ තොග ටික හරියට පුරවලා තිබ්බා නන්. ඒක කරලා නැතුව බිස්නස් කාරයොන්ට නටන්න දීලා හිටියා. දැන් එන කන්නෙ ඉදන් වී මන්ඩලේ හරියට වැඩ. ඒ බයට මෝල් කාරයෝ ටික ඔය හාල් හන්ගගෙන පුලුවන් ටිකේ උපරිම ගාන කඩාගන්න යන්නෙ. නිදහස් වෙලදපොල ඉතින් රජයෙන් බලෙන් මොකක් හරි කරන්න ගියොත් ඒකටත් ටොයියෝ කෑගහනවා. කරෙ නැත්නම් ඒකටත් කෑගහනවා. උන්ට ඕනි රට වැටෙනවා බලන්න විතරයි. හැබැයි ගෝටා වගේ නට නට ඉන්නෙ නෑ ඔන්න දැන් warning දීලා තියෙන්නෙ.
    වී මන්ඩලේ අහෝසි වත් කරලා ඔන්න උබලම විකුනගනිල්ලා කියලා දැම්මනන් ලස්සනට හාල් ටික ආයෙ එනවා 190ට විතර. ඉන්නෙ ආත්මාර්තකාමී කාලකන්නි බල්ලො බිස්නස් කරන උන්ගෙන් 80%ක් ම. (මාත් බිස්නස් කරන්නෙ) ඒකයි රට දියුනු කරන්න බැරි.
    Let's see what will happen in April. And good luck! :rofl:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,928
    2,780
    113
    Sri Lanka
    සප්ලයි එක වැඩි කරන්න තිබ්බ රනිල් වේසිගෙ පුතා වී මන්ඩලේ තොග ටික හරියට පුරවලා තිබ්බා නන්. ඒක කරලා නැතුව බිස්නස් කාරයොන්ට නටන්න දීලා හිටියා. දැන් එන කන්නෙ ඉදන් වී මන්ඩලේ හරියට වැඩ. ඒ බයට මෝල් කාරයෝ ටික ඔය හාල් හන්ගගෙන පුලුවන් ටිකේ උපරිම ගාන කඩාගන්න යන්නෙ. නිදහස් වෙලදපොල ඉතින් රජයෙන් බලෙන් මොකක් හරි කරන්න ගියොත් ඒකටත් ටොයියෝ කෑගහනවා. කරෙ නැත්නම් ඒකටත් කෑගහනවා. උන්ට ඕනි රට වැටෙනවා බලන්න විතරයි. හැබැයි ගෝටා වගේ නට නට ඉන්නෙ නෑ ඔන්න දැන් warning දීලා තියෙන්නෙ.
    වී මන්ඩලේ අහෝසි වත් කරලා ඔන්න උබලම විකුනගනිල්ලා කියලා දැම්මනන් ලස්සනට හාල් ටික ආයෙ එනවා 190ට විතර. ඉන්නෙ ආත්මාර්තකාමී කාලකන්නි බල්ලො බිස්නස් කරන උන්ගෙන් 80%ක් ම. (මාත් බිස්නස් කරන්නෙ) ඒකයි රට දියුනු කරන්න බැරි.
    Mata poddak explain karapanko machan me aanduwe plan eka mokak da kiyala vee miladi ganna? Vee alewi mandale plan eka mokak da hariyatama. Uba kiyana widihata vee alewi mandale hariyata wada ne dan.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,357
    2,562
    113
    මට කිසිම දේශපාලන පක්ශයකින් වැඩක් නෑ. ඔය කවුරු හිට්යත් කව්රු ආවත් මෙච්චර කල් ඔය කාගෙන්වත් අපි යැපුනෙ නෑනෙ.මෙච්චර කල් රට කරපු උන් රටට කල විනාශය අස්සෙත් ඔය මොකටවත් නොවැටී අපි ඔලුව උස්සන් ජීවත් වුනා. නමුත් මේ කියන්නෙ මට පේන විදිහ. අනිත් අයට තම තමන්ගෙ අදහස් ඇති.

    දැන් මේ ඇති වෙලා තියෙන තත්වෙත් එක්ක නම් මට පේන්නෙ මාෆියා කාරයො ටිකයි අනිත් පරාද වෙච්ච දේශපාලුවො ටිකයි එකතු වෙලා හීන් නුලෙන් යටින් ගේම් එකක් ගහනව. ඒක හාල් විතරක් නෙමෙයි ඔය එක පාරට හිගයි අරකයි මේකයි ගාල වැඩිවෙන බඩු වල මිලෙනුත් මට නම් පේන්නෙ ඒ වගේ දෙයක්. ගොඩක් මාෆියා කාර බිස්න්ස් කරන එවුන්, දේශපාලනය හම්බ කිරීමේ මාර්ගයක් කරගත්තු දේශපාලුවො හා බඩගොස්තරයො ටික කැමති නෑ නීතියකට අනුව රටක් ගෙනියන්න. එහෙම සිස්ටම් එකක් ආවොත් උන්ගෙ යටිමඩි වැඩ කරගැනීමේ නිදහස සම්පුර්ණයෙන්ම ඉස්සරහට නැතිවෙනව. සමහර පක්ශ දීල තිබ්බ නොමිනේශන්, ජන්දෙට උදව්ගත්ත පිරිස්, ජාතික ලයිස්තුවලට ඇතුලත් කරල තිබ්බ අය, සමහර ජන මාධ්‍යය හැසිරුන විදිහ දිහා බැලුවම හිතාගන්න පුලුවන් මේක පට්ට මාෆියාවක් රජකරපු රටක් බව. සමහර දේවල් අපිට පේන්න තිබ්බ ප්‍රමාණයටත් එහා.

    නැතුව එකපාරට මේ ආණ්ඩුව ආව ගමන් මාසෙන් දෙකෙන් හාල් හිගවෙන්න ආණ්ඩුවෙ කවුරුවත් හාල්ටික ගෙදර අරන් ගිහින් තියාගත්ත නෙමෙයිනෙ. එක පාරට මේ ආණ්ඩුව ආව ගමන් මාසෙන් දෙකෙන් පොල් හිගයක් එන්න ආණ්ඩුවෙ කවුරුවත් ගස්වල පොල්ටික කඩන් ගිහින් ගෙදර තියාගත්තත් නෙමෙයිනෙ.

    මුන් එක්ක ආණ්ඩුවකට උනත් හැප්පෙන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනව. නීතිය අතට අරන් ආණ්ඩුවකට පාලනයක් ගෙනියන්නත් බෑ. ඒක වැරදියි. එහෙම උනොත් අනිත් උන් ඒක දේශපාලන පාඨයක් කරගෙන කෑගහන්න ගන්නව මෙන්න ඒකාධිපතියො කියල. ඒක නිසා ආණ්ඩුවකට හොදම මග ඉවසීමෙන් රටේ නීතියට අනුව එන විදිහට ප්‍රශ්න ටික විසදගන්න සුක්ශම වෙන එක.

    ඔය මාෆියාකාරයොන්ට රජයේ බැන්කුවලින් දෙන ණය ප්‍රමාණය පුලුවන් තරම් සීමාකරන්න ඕන. ඒ කරල අස්වැන්න පුලුවන් තරම් රජය අතට ගන්න වැඩපිලිවෙලක් හදන්න ඕන. උන් රජයේ බැන්කු වල තියෙන මිනිස්සුන්ගෙ සල්ලි ටික අඩු පොලියට කෝටිගණන් වලින් ණය විදිහට අරගෙන උන්ගෙ මිලදී ගැනීම් කරගන්න පාවිච්චිකරල අන්තිමට රජයටයි මිනිස්සුන්ටයි කොකා පෙන්වනව. පුද්ගලික බැන්කු වලින් ණය දෙන්නෙ ඉතා සීමිත විදිහට. මුන් ඔක්කොම රගන්නෙ රජයේ බැන්කු වලින් ගන්න ණය වලින්.

    එකක් කියන්න ඕනෙ මේ ආණ්ඩුවට ඉස්සරහට ලේසි වෙන්නෙ නෑ මේ හොර තක්කඩි මාෆියා කාරයොයි, දේශපාලන බඩගොස්තරයො ටිකයි එක්ක නම්. උන් ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන්න පුලුවන් හැමදෙයක්ම කරයි. ඒක ඉරහද වගේ.
     
    Last edited:
    • Love
    Reactions: AnGeLHuNteR

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,657
    18,759
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හාල් ප්‍රශ්නෙදි ඔක්කොටම තේරුණ මාර්කට් චේන් එකක් තග දාල වෙනස් කරන්න බෑ කියල. ඉස්සරත් එහෙමයි අදත් එහෙමයි.( හාඩ්කෝ ජෙප්පන්ට ඇරෙන්න.)
    ඔය ප්‍රශ්නෙ විසඳන්න කන්න දෙකක් අවමය යනව. එතකන් මෝල් කාරයො එක්ක මොලෙන් ගේමක් ගහන්න ජනාධිපති කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන.
    ඒ අතර කාලය වී ගබඩා, රජය සතු මෝල් වැඩි කරන්න ඕන.
    ගොවියො කොච්චර කිව්වත් ප්‍රයිවට් මෝල් හිමියන්ගෙ පැත්තෙ. වාසි ඒ මෝල් වලට සප්ලයි කරන එක. ඇවිල්ලම අරන් යනව. රජයෙන් මොනවද කරන්නෙ. ගිහින් දෙන්න ඕන. ඒකත් උන්ගෙ වෙලාවට ගානත් අඩුවෙන්.
    ගහෙන් ගෙඩි එන්න වගේ තමන්ගෙ බිස්නස් එකකට මේ ගානට දෙන්න ඕන කියන්න බෑ. කවුද කැමති එහෙම දෙන්න. උපරිමය ලාබයක් ගන්න, ඕන කෙනෙක් බලන්නෙ.
     
    • Like
    Reactions: Mr Bones

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,888
    2,996

    ඔව්. කෙටි කාලින price එක අඩු කරන්න import කරන්න වෙනව. ඒත් දිගටම වැඩේ කරගෙන යන්න නං අනිව වැඩියෙන් කුඹුරු වපුරන්න වෙනව ඉස්සරහට
     
    • Like
    Reactions: Amith0424

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    5,262
    7,854
    113
    Nugegoda, Sri Lanka
    😂 ඔහොම පුලුවන් ද බන් හාල් සැපයුම වැඩි කරන්න.

    ඔහොම සද්දෙ දාන්න ගිහින් වෙලදපොලේ තියෙන ගල් හාල් ටිකත් නැති වෙන එක වෙන්නෙ
    Indeed.. katada oni Risky business ekak karanna.. me waden inna unuth business eken ain wenawa.. pas thamai kanna wenne..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,502
    2,316
    113
    ලංකාවෙ වී වලට වියදම් කරන ආන්ඩුවෙ බදු සල්ලි එක්ක බැලුවම. හාල් ඉම්පෝට් කරල අඩුගානට විකුනන එක ලාබයි. හාල් මෙට්‍රික් ටොන් ලක්ශෙකවත් හාල් ගෙනල්ල ස්ටොක්කරගෙන තියාගෙන ඉන්න වෙනව.

    Indeed.. katada oni Risky business ekak karanna.. me waden inna unuth business eken ain wenawa.. pas thamai kanna wenne..
    sadahatama lankawata hal import karala kanna denawa iwarai kathawa
    ------ Post added on Dec 8, 2024 at 12:34 PM
     
    • Like
    Reactions: CohenLenstra

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,863
    32,926
    113
    KY
    Indeed.. katada oni Risky business ekak karanna.. me waden inna unuth business eken ain wenawa.. pas thamai kanna wenne..

    මුන්ට තාම රාජ්‍ය පාලනය ගැන අත්දකීම් නෑ තාම හිතන්නෙ ඉස්සර වගෙ සද්දෙ දාන type එකෙන් වැඩේ කරන්න පුලුවන් කියලා.

    මුන් හැබැයි යනකොට යන්නෙ අවුරුදු 5න් හොදම එකෙන් ඇරවලා.
     
    • Like
    Reactions: CohenLenstra

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    2,984
    743
    113
    V
    well ok may be he was bit too irrational on this perticular matter
    but we all know about monopolies and market manipulations .i think we should just give him time
    to be or not to be it has to be him to change this whole mechanism

    i have been saying this for years jeppas didn't have a sound economic plan nor do they have one now .
    except akd i bet most of those 159 dont even understand the basics.so thats why its important that he runs things in complete control even with all his flaws.

    i just like the way he carries himself , truly presidential
    lets wish him well
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,777
    5,555
    113
    හාල් වෑඩක් නෑ, දන්න එකෙක් කියපල්ලා කතානයක උපාධි කාරයෙක්ද නෑද්ද කියලා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    11,778
    2,491
    113
    යතාර්තය ඇතුලෙ
    අන්තිමට හාල් මොල් කාරයො දිනුවා,,,බලපන්කො කියපුගානට කඩකාරයො හාල් විකුනයිද කියලා??🤣🤣🤣සහොදරයා අයෙමත් උබලව අපිව වටෙ යවලා හොදටම කෙරුවා,,""""

    """අපේ පංතියේ අපේ පංතියේ කිය කිය හිටියට තමනගේ පංතියේ එකා තමයි තමන්ට ඇරියේ""
    ආදරෙයි සහොදරයා
     
    • Haha
    Reactions: Asmodeus