යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් , ගුප්ත විද්‍යාව ගැන ඔයාලාගේ අදහස් මොනවද.. මේ වායින් ප්‍රතිපල ලබා ගත්ත අය ඉන්නවද...ඇත්තටම මේවායේ සත්‍යතාවක් තියෙනවද