යන්නම් අයියන්ඩ් ගම රට දුර හින්දා.....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තනියට ආ නමුත් ඔබ සුරකිමි කියලා
    මට නම් සැකයි ඕකා හෙන කුකුලා
    බාල මස්සිනා අම්බලමේ තියලා
    මම එන්නද නගාව ගෙදරට ඇරලා


    මේක ඇහිලා බාල මස්සිනාට මල පැන්නලු.
    ඌ කිව්ව මෙහෙම...
    කුකුලෙක් නෙවෙයි අයියේ උඹ හිතුවාට
    ඒකයි එව්වේ මම නෑනගෙ තනි කමට
    යන්න කියල ඕකිට තනියම ගමට
    අම්බලමේ මම ඉන්නද අද රෑට
    8.gif
    :P:P:P:P:lol: