යන්නෙ නෑලු 🙄🙄

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මොකක් හරි රටක දේශපාලන රැකවරණ හම්බෙනකල් ඉල්ලා අස් වෙන් නෑලු. විශ්වාස භංගයක් ගෙනල්ලා යවන්න වෙන්නෙ. 🙄
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    5PKci8u.jpg


    යන්නාන් ...........................
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් වගේ පොන්සියෙක් අගමැති වෙලා හිටපු එකේ වරද 😒

    ෆොන්සේකට බලේ තිබ්බා නම් රාජපක්ෂලා පාර දිගේ ඇදගෙන යන්නේ 😤
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Ceb wesiyoth mekata udau kara 11:25 pm indala ada ude 6:00 am wenakan current eka naha. Mun power cut kare minissu ekathu wena eka nathara karanna pandara...
     

    Similar threads