ජොනියා කියනවා ලොක්කා යන්නෙත් නෑලු, උන් යන පාටකුත් නෑ, දැන් මොකද අපි කරන්නෙ?
සිංදු ටික හදන්නම කීයක් යන්න ඇත්ද, 3x වත් ප්රොෆිට් එකක් එනකං යන එකක් නං නෑහෙට අනිද්දට මැරෙන්න ඉන්න උන්ගෙ බල තන්හාව බලපංකො

හෙට අනිද්දට මැරෙන්න ඉන්න උන්ගෙ බල තන්හාව බලපංකො

thava 10 vithara gela unoth hari banමොකද කරන්නෙ, 113න තියෙනකන් මොනවත් කරන්ඩත් බෑනෙ
"එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ධ වෙනවා"
කූරුණෑගල පැත්තේ නැද්ද කපුටු කඩුවක්වත් කඩන්න කවුරුත්![]()

mama hithanne colombo wala eththe.ජෝනිගේ ගෙවල් ලග ඉන්න අය පොඩ්ඩක් ඒ පැත්ත බලන්න