යන්නේ නෑලු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නැ නැ නැ කියුවට ලපකොටා ඉල්ලපු ගමන් බලේ දෙන්ඩ ඉන්නෙ..ලපය කැමති නැති නිසයි ඌව ෆෝම් කරල ගන්ඩ ඕහොම කියන්නෙ, ලපේ බලේ ඉල්ලපු ගමන් ශනික දුන්න ගෙදර ගියා, සරලයි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    "එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ධ වෙනවා"

    කූරුණෑගල පැත්තේ නැද්ද කපුටු කඩුවක්වත් කඩන්න කවුරුත් 🤔

    parliament ekema inne bn dial ekak :rolleyes: