යන්නේ නෑලු

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    allagena inna sir langadi yay. kiapu kisi deyak kiapu widihata karapu nathi ekek oka kiapu widihata karaida?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,048
    67,359
    113
    Wena ratakata full settle wenakan yanne nethi wei.yanna isella okoma transport karanna epaye
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕකට කියන්නේ අවසන් මොහොතේ වියරුව කියල. එත් උබලා කලබල වෙන්නෙපා. ඕකා කිව්ව එකක්වත් හරියට කලේ නැ .
    කොරපිව් දැම්මා කරගන්න බැරි උඋනා. හදිස්සි නිතිය දැම්ම වැඩක් උනේ නැ . ඇවන් කුක්කා දැම්මා හරි ගියේ නැ . දැන් යන්නේ ගු ටික පිටවෙන්න ඔන්න මෙන්න. මාරු විකලෙන් කියවන්නේ දැන්. මූ නම් ගඩාපි වගේ යන්න තමා හදන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,961
    1
    15,744
    113
    රිවස් කරපු තීරණ හැටියට
    ඔව්වත් රිවස් වෙන්න පුලුවන් 90%..

    අනික ජොන්ටා නෙහ් කියන්නෙ,
    උගෙන් උපදෙස් ගත්තම මරු
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රිවස් කරපු තීරණ හැටියට
    ඔව්වත් රිවස් වෙන්න පුලුවන් 90%..

    අනික ජොන්ටා නෙහ් කියන්නෙ,
    උගෙන් උපදෙස් ගත්තම මරු
    රටක් හැටියට අපි සතුටු වෙන්න ඕනේ ඔය වගේ එකෙක්ගෙන් උපදෙස් ගන්න එකට. කොමට ඔතන රියල් ජහාන් කෙනෙක් හිටියා නම්. එහෙනම් තත්වේ දරුණුයි මිට වඩා
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    F9C463D3-CBF4-42AF-ABEE-DE0060DE9718.jpeg
     
    • Haha
    Reactions: Splash_smart

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    චීත්තයාත් එලිබැහැල.
    https://twitter.com/irajonline


    නෝම්බි ඉඅවරවෙලා මුන් ගොල්ෆ්ස් ඇවිත් ආතල් ගන්න අරගලය ලේෆ්ට්



    නෝම්බි ඉඅවරවෙලා මුන් ගොල්ෆ්ස් ඇවිත් ආතල් ගන්න අරගලය ලේෆ්ට්



    මිනීමැරුම් නැති අරගලය වටිනවා හැබැයි මෙහෙම රගල නම් වැඩක් නැහැ ජෝක් එකක් වෙනවා මිරිහානේ වගේ ටෙන්සන් එකක් තියෙන්නේ ඕන චන්ඩි බන්ඩ් නැති ඕනේ මොන අරගලද මේ :baffled::baffled::baffled:
    ------ Post added on Apr 6, 2022 at 1:25 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොටියෙක් වත් හිටිය නම් බෝම්බයක් ගහන්න
    මුන් අර නර බිල්ලක් අරගන්නේ නැතිව යන්නේ නැති මල පෙරේතයෝ වගේ නේ...................
    එලවන්න නර බිලි ගොඩක් දෙන්න ඕනා වගේ...
    නැත්තං මුන්ව බිලි දෙන්න වෙයි වගේ............
    ඉල්ලුවේ හමුදා පාලනයක්.... හිට්ලර් කෙනෙක් ... කොහොමට හිටි ද හමුදා පාලනයක් උනා නම්.....
    මිනිස්සු දුර දිග හිතන්නේ නැහැ කියන එකට හොද උදා හරණයක්.....
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මුන් අර නර බිල්ලක් අරගන්නේ නැතිව යන්නේ නැති මල පෙරේතයෝ වගේ නේ...................
    එලවන්න නර බිලි ගොඩක් දෙන්න ඕනා වගේ...
    නැත්තං මුන්ව බිලි දෙන්න වෙයි වගේ............
    ඉල්ලුවේ හමුදා පාලනයක්.... හිට්ලර් කෙනෙක් ... කොහොමට හිටි ද හමුදා පාලනයක් උනා නම්.....
    මිනිස්සු දුර දිග හිතන්නේ නැහැ කියන එකට හොද උදා හරණයක්.....
    පොන්නයො දන්නෑ හමුදා පාලනේක බලපතල කම
    ගිහින් ගුටිකාපු පොන්නයොත් ඇති. ඕකුන්ට නම් තේරිලා ඇත්තෙ.
     
    • Like
    Reactions: wqe123

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සති දෙකක් අල්ලන් ඉඳපන් යන්නැද්ද බලන්න...අන්තිම තුරුම්පු ටික ගහන්නේ ඕකුන්... මරණාසන්න උනාම ඕහේ කියවනවා අහලා නැද්ද අන්න ඒ වගේ...සති දෙකයි...