රටක් හැටියට අපි සතුටු වෙන්න ඕනේ ඔය වගේ එකෙක්ගෙන් උපදෙස් ගන්න එකට. කොමට ඔතන රියල් ජහාන් කෙනෙක් හිටියා නම්. එහෙනම් තත්වේ දරුණුයි මිට වඩාරිවස් කරපු තීරණ හැටියට
ඔව්වත් රිවස් වෙන්න පුලුවන් 90%..
අනික ජොන්ටා නෙහ් කියන්නෙ,
උගෙන් උපදෙස් ගත්තම මරු
චීත්තයාත් එලිබැහැල.
https://twitter.com/irajonline
නෝම්බි ඉඅවරවෙලා මුන් ගොල්ෆ්ස් ඇවිත් ආතල් ගන්න අරගලය ලේෆ්ට්



මුන් අර නර බිල්ලක් අරගන්නේ නැතිව යන්නේ නැති මල පෙරේතයෝ වගේ නේ...................කොටියෙක් වත් හිටිය නම් බෝම්බයක් ගහන්න
පොන්නයො දන්නෑ හමුදා පාලනේක බලපතල කමමුන් අර නර බිල්ලක් අරගන්නේ නැතිව යන්නේ නැති මල පෙරේතයෝ වගේ නේ...................
එලවන්න නර බිලි ගොඩක් දෙන්න ඕනා වගේ...
නැත්තං මුන්ව බිලි දෙන්න වෙයි වගේ............
ඉල්ලුවේ හමුදා පාලනයක්.... හිට්ලර් කෙනෙක් ... කොහොමට හිටි ද හමුදා පාලනයක් උනා නම්.....
මිනිස්සු දුර දිග හිතන්නේ නැහැ කියන එකට හොද උදා හරණයක්.....
113 නැන්නම් විශ්වාස බංගයක් ගෙනල්ල පාර්ලිමේන්තුවම විසුරුවන්ඩ පුලුවන්.ඇයි 113 මොකටද?