යන්න අපායවල් හදාගනිල්ල......

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යන්න අපායවල් හදාගනිල්ල......

    වෛද්‍යවරයෙකුට හිමි වී තිබෙන වරප්‍රසාද කප්පාදු කරනවානම්...ඒක සම්පුර්ණ වැරදි දෙයක්.....එකට අපි හැමෝම විරුද්ධයි...එකට හේතුව රටේ උගත් ජන කොටසකට එහෙම කරනවානම්....දුප්පත් මිනිහටත් රජය අනාගතයේදී බෙදන්නේ ඒහැන්දෙන්ම තමයි.....
    නමුත්....ඔබලාගේ අතින්....ඉටුවෙන්න ඕනේ යුතුකම් ටිකත් හරියට කරන්න මහත්ත්යයෝ....

    *) BMICH එකේදී වෛද්‍ය ශිෂාවකගේ ඇඟට වහලක් කඩා වැට්ටිචච වෙලාවේ....මුලු රටම ඒ දරුවා...වෙනුවෙන් දුක් උනා....ඒ දරුවට ශක්තියක් උනා...ඒ දරුවට සාධාරණය ඉටු කරන්න මුලු රටේම මිනිස්සු රජයට බල කළා....නමුත්...ඒ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෙක් මීගමුව රෝහලේදී අමානුෂික විදිහට දුෂණය කරලා බිම දිගේ ඇදගෙන ගිහිල්ල...උඩ තට්ටුවේ ඉඳන් පල්ලෙහට කුණු මාළු කෑල්ලක් වගේ අත හැරපු පාපතර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නකොට...එකට විරුද්ධව සෞඛ්‍ය අමතයන්ශේට ඒක පිට ඒක ලියුම් එව්වේ...ඔය වෛද්‍ය කෞන්සිලේ අයම තමයි.
    *) ඕෂධ සමාගම් වලින් ලක්ෂ ගන්න අරගෙන බාල බෙහෙත් වර්ග සන්නම් නාමයෙන්ම ගන්න කියල නියම කරන්නේ අපිද....ඔබලා දන්නවද සමහර වෛද්‍යවරු වෙනුවෙන්...ඖෂධ සමාගම් වසරකට ලක්ෂ 40 කටත් වඩා අල්ලස් දෙන...බව....උඹල ඒ සමාගම් වල විගණනයන් වලට සහභාගගි උනානම් උම්බලටත් බලාගන්න තිබුණ ඒ දේවල්....සමහර වෛද්‍ය අධක්ෂක වරුන්ට.අල්ලස් විදිහට ගෙවල්...swimming පූල් වගේ...දේවල් තමයි උන් දෙන්නේ...ඒ වගේ අල්ලස් ගන්න උන් වෙනුවෙනුත් ඇරපල්ලකෝ උඹලගේ ඔය කට.වෛද්‍යවරුන්ගේ සහයෝගය නැත්නම් මේ පාපතර සමාගම් වලට මේ විදිහේ දේවල් කරන්න බැ.කෝ එතකොට ඒ දේවල් වලට උඹලගේ මනුස්සකම්....උගත්කම්...

    *) ඔය කියන තරම් රජයේ රෝහල් වල මිනිස්සුන්ට සලකනවද කියල.... දවසක් දෙකක් ගිහින් ගම්බද රජයේ රෝහලක ඉඳල බලපල්ලා...සමර මිනිස්සුන්ට peandol පෙත්තක් නැ.එත් පුද්ගලිකරෝහලකට ගිහිල්ල බලපල්ලා.එහෙ ලෙඩ්ඩුන්ට දෙවියන්ට වගේ සලකන්නේ කවුද කියල.... පිටරටින් import කරපු වෛද්‍යවරු නෙවේ..

    ඔහොම පලයල්ලා....මැරෙන දවසට ඔය හම්බ කරපු සේරම දේවල් ලක්ෂ ගානක පෙට්ටියකට දාගෙන වලට පලයල්ලා.....

    source : fb
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    රටේ නීතියට ඇඟිලි ගහන්න ඔය මිනිස්සුන්ට තියෙන අයිතිය මොකක්ද???:angry::angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වරදකට ඔක්කොම දොස්තරලට බනින එක වැරදියි මචං.මොකද ඔය ගොඩක් අය කට්ටිය දකින්නෙ නගරවල දොස්තරල විතරයි ඒ කට්ටිය දකින්නෑ ගම් වලට ඇවිත් හොදට වැඩ කරන අයව. ඔය ගොඩක් බැන බැන දාන එවුන් ගොඩක් වෙලවට ක්ලිනික් වලින් බෙහෙත් ගන්නව ලොකු කමට. ඈ උනාට කියන්නෙ නම් හැමදාම රස්තියාදු උන කෙනෙක් වගෙ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වරදකට ඔක්කොම දොස්තරලට බනින එක වැරදියි මචං.මොකද ඔය ගොඩක් අය කට්ටිය දකින්නෙ නගරවල දොස්තරල විතරයි ඒ කට්ටිය දකින්නෑ ගම් වලට ඇවිත් හොදට වැඩ කරන අයව. ඔය ගොඩක් බැන බැන දාන එවුන් ගොඩක් වෙලවට ක්ලිනික් වලින් බෙහෙත් ගන්නව ලොකු කමට. ඈ උනාට කියන්නෙ නම් හැමදාම රස්තියාදු උන කෙනෙක් වගෙ
    ඒකත් ඇත්ත බලන් ගියාම
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වෛද්‍යවරයෙකුට හිමි වී තිබෙන වරප්‍රසාද කප්පාදු කරනවානම්...ඒක සම්පුර්ණ වැරදි දෙයක්.....එකට අපි හැමෝම විරුද්ධයි...එකට හේතුව රටේ උගත් ජන කොටසකට එහෙම කරනවානම්....දුප්පත් මිනිහටත් රජය අනාගතයේදී බෙදන්නේ ඒහැන්දෙන්ම තමයි.....
    නමුත්....ඔබලාගේ අතින්....ඉටුවෙන්න ඕනේ යුතුකම් ටිකත් හරියට කරන්න මහත්ත්යයෝ....

    *) BMICH එකේදී වෛද්‍ය ශිෂාවකගේ ඇඟට වහලක් කඩා වැට්ටිචච වෙලාවේ....මුලු රටම ඒ දරුවා...වෙනුවෙන් දුක් උනා....ඒ දරුවට ශක්තියක් උනා...ඒ දරුවට සාධාරණය ඉටු කරන්න මුලු රටේම මිනිස්සු රජයට බල කළා....නමුත්...ඒ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෙක් මීගමුව රෝහලේදී අමානුෂික විදිහට දුෂණය කරලා බිම දිගේ ඇදගෙන ගිහිල්ල...උඩ තට්ටුවේ ඉඳන් පල්ලෙහට කුණු මාළු කෑල්ලක් වගේ අත හැරපු පාපතර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නකොට...එකට විරුද්ධව සෞඛ්‍ය අමතයන්ශේට ඒක පිට ඒක ලියුම් එව්වේ...ඔය වෛද්‍ය කෞන්සිලේ අයම තමයි.
    *) ඕෂධ සමාගම් වලින් ලක්ෂ ගන්න අරගෙන බාල බෙහෙත් වර්ග සන්නම් නාමයෙන්ම ගන්න කියල නියම කරන්නේ අපිද....ඔබලා දන්නවද සමහර වෛද්‍යවරු වෙනුවෙන්...ඖෂධ සමාගම් වසරකට ලක්ෂ 40 කටත් වඩා අල්ලස් දෙන...බව....උඹල ඒ සමාගම් වල විගණනයන් වලට සහභාගගි උනානම් උම්බලටත් බලාගන්න තිබුණ ඒ දේවල්....සමහර වෛද්‍ය අධක්ෂක වරුන්ට.අල්ලස් විදිහට ගෙවල්...swimming පූල් වගේ...දේවල් තමයි උන් දෙන්නේ...ඒ වගේ අල්ලස් ගන්න උන් වෙනුවෙනුත් ඇරපල්ලකෝ උඹලගේ ඔය කට.වෛද්‍යවරුන්ගේ සහයෝගය නැත්නම් මේ පාපතර සමාගම් වලට මේ විදිහේ දේවල් කරන්න බැ.කෝ එතකොට ඒ දේවල් වලට උඹලගේ මනුස්සකම්....උගත්කම්...

    *) ඔය කියන තරම් රජයේ රෝහල් වල මිනිස්සුන්ට සලකනවද කියල.... දවසක් දෙකක් ගිහින් ගම්බද රජයේ රෝහලක ඉඳල බලපල්ලා...සමර මිනිස්සුන්ට peandol පෙත්තක් නැ.එත් පුද්ගලිකරෝහලකට ගිහිල්ල බලපල්ලා.එහෙ ලෙඩ්ඩුන්ට දෙවියන්ට වගේ සලකන්නේ කවුද කියල.... පිටරටින් import කරපු වෛද්‍යවරු නෙවේ..

    ඔහොම පලයල්ලා....මැරෙන දවසට ඔය හම්බ කරපු සේරම දේවල් ලක්ෂ ගානක පෙට්ටියකට දාගෙන වලට පලයල්ලා.....

    source : fb

    meaka sahathika aththa, mea gana poth liyanna karuna nam gaawa thiyanawa
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කියමනක් තියනවානේ බන් "එක අහින්සකයෙක් හිරේ යනවාට වඩා හොරු දහයක් නිදහස් වෙන එක හොදයි වගේ අදහසක්"

    ඉතින් ඒ වගේ නේමේ මෙකේ හොරු එන්නේ සාමාන්ය ප්‍රමානයක් අනිත් හොද කට්ටිය එන්නේ හුගක්, එතකොට බඩේ පාර වදිනේ අන්තිමට අහින්සකයන්ටම තමා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබේ කතාවේ වැරැද්දකුත් නැහැ.
    එත් මචන් ඔය දේවල් තීරණය වෙන්නේ පුද්ගලයා අනුව තමා.
    අනික කාලයක් තිස්සේ තියන system එකක් නම් අනිවාර්යෙන් ඒ විදිහට යන්න ඕනේ. ඕනෙම industry එකක විදිහ ඕක තමා. නැත්තම් ඉතින් රැදිලා ඉන්න අමාරුයි. අනික මොන ජරා system එක උනත් තමන්ට වාසියක් වෙනවා නම් එක වෙනස් කරන එක ගොඩක් අමාරු දෙයක්. (ඔය අවුෂධ නාම case එක එහෙම)
    හිතේ දයානුකම්පාවෙන් වෙදෙක් උන මනුස්සයෙක් නම් ගොඩක් ජරා වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. තව එකෙක් සල්ලි හොයන්නම වෙදෙක් උනා නම් වෙනම විදිහකට වැඩ කරන්න පුළුවන්. එත් පුද්ගලයා අනුව තමා. බහුතරයක් මිනිස්සුන්ගේ අපේක්ෂාව තියෙන්නේ පුළුවන් තරම් middle class එකෙන් උඩට යන්නනේ. පුළුවන් තරම් සල්ලි හොයන්න. වැරද්දක දකින්නත් බැහැ ඉතින් උන්ගේ පැත්තෙන් බැලුවොත්. ඕනේ මිනිහෙක් ජිවිත කළෙම කරන්නේ හම්බ කරන එකනේ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔක්කොම දේවල් මේ සංගම් නිසා තමයි
    බුරුලක් දෙන්නම නරකයි
    වැඩට එන්නේ නැති උන්ට අස්වීමේ ලියුම දෙනවා කිව්වා නම් බය වෙනවා
    ප්‍රයිවට් බස් උනත් Strike නම් CTB දාන්න ඕන උන් එක්ක වාද නොකර
    බැරිම උනාම අයිත් නගුට පුකේ ගහගෙන එයිනේ
    හැම එකාටම තදින් හිටියා නම් ඉවරයි
    රටක් දියුණු කරන්නේ කොහොමද ඉතින්
    රටට එන සල්ලි දේශපාලකයෝ ගිලිනවා
    ඉතුරු වෙලා තියෙන කීයක් හරි ටිකත් රාජ්‍ය සේවකයෝ ගිලිනවා
    Finger Print තියන එකටත් කැමති නෑ මුන් ඒවටත් strike කරනවා
    කුණු ගෙනියන එකාගේ ඉදලා ඉහලට යනකන්ම පගාවට වැඩ

    :angry::angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    Bump