Thanks Machan.. රෙප් නැතුවට කමක් නෑ.. ප්රතිචාරය ගොඩක් වටිනවා..good post.. rep++++
sry rep denna bahilu

dan ithin mail ekak kiyala hari yanne na.
uba hari ithuru tika loyapan![]()

සිරාවටම මේල් එකක්..
ඔය වගේ කෙල්ලෙක් උනත් හරි මගට අරගෙන තමන්ගෙම කරගන්නවා නම් ඌ සිරා පිරිමියෙක්.. පෙට්ටිය පස්සෙ දුවන එක නෙමෙයි ආදරය කියන්නෙ මචෝ..ඇයි බං කෙල්ලො ඉන්නෙ ඔය ඕන තරම්..අනේ.. මටත් කෙල්ලෙක් හිටියනම්![]()


ehenam me weddi kella ganiyek wela neda![]()





Thanks Machan..bump
එහෙම කරන්න පුළුවන් නම් පට්ට.. සිරා ත්රඩ් දාන අයට රෙප් දෙන්න බෑ බං සමහර වෙලාවට.. අපරාදෙ..elaz mchnz... balako rep be banz... chek admin lata kiyala ekata rep 5k withara denna upgrad kara ganna berida danne![]()
![]()
![]()
![]()
බොහොම ස්තුතියි මචං ප්රතිචාරයට..
මම නම් දන්නෑ මචං.. ඔය මේල් එකක් එව්වා කොල්ලෙක්.. ඇත්ත සීන් එකක් තමා මේක..ඉස්සරනම් ඇපේ රු5000 දැන් කීයද
උබත් මාරු වැඩ තමා නේ කරන්නේ

ado meka nikan katha pothaka kathawak wage ban. but sad story
ඕක ඇත්ත සීන් එකක් මචං.. බොහොම ස්තුතියි මචං ප්රතිචාරයට..ඇත්ත කතාවකට වඩා ලස්සන පුංචි නව කතාවක් වගේ.
බොහොම ස්තුතියි මචං..Lassana kathawak machan
REP 7+

නියමෙට ලියල තියෙනවා බඩියෝ
ආයෙත් නව කතා ලියහන්කෝ![]()
නියමෙට ලියල තියෙනවා බඩියෝ
ආයෙත් නව කතා ලියහන්කෝ![]()
ලියන්න පුළුවන් බං මේ දවස් වල වැඩ වැඩියි.. වැඩ අස්සෙ කතා ලියන්න ගියාම අර බඩු එහෙම හදන්න දීපු එවුන් මගේ අම්මට බැන බැන යනවා..
![]()

සිරාවටම මේල් එකක්..
ඔය වගේ කෙල්ලෙක් උනත් හරි මගට අරගෙන තමන්ගෙම කරගන්නවා නම් ඌ සිරා පිරිමියෙක්.. පෙට්ටිය පස්සෙ දුවන එක නෙමෙයි ආදරය කියන්නෙ මචෝ..]

ලියන්න පුළුවන් බං මේ දවස් වල වැඩ වැඩියි.. වැඩ අස්සෙ කතා ලියන්න ගියාම අර බඩු එහෙම හදන්න දීපු එවුන් මගේ අම්මට බැන බැන යනවා..
නියමෙට ලියල තියෙනවා බඩියෝ
ආයෙත් නව කතා ලියහන්කෝ![]()
ලියන්න පුළුවන් බං මේ දවස් වල වැඩ වැඩියි.. වැඩ අස්සෙ කතා ලියන්න ගියාම අර බඩු එහෙම හදන්න දීපු එවුන් මගේ අම්මට බැන බැන යනවා..
![]()

Thanks Machan..elakiri buddyawenada wageema lesatama liyala tiyenwa
![]()