යන්න එපා.. මාත් එනවා..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    good post.. rep++++

    sry rep denna bahilu
    Thanks Machan.. රෙප් නැතුවට කමක් නෑ.. ප්‍රතිචාරය ගොඩක් වටිනවා..:yes:

    dan ithin mail ekak kiyala hari yanne na.
    uba hari ithuru tika loyapan :frown:
    :(:( සිරාවටම මේල් එකක්..:yes: ඔය වගේ කෙල්ලෙක් උනත් හරි මගට අරගෙන තමන්ගෙම කරගන්නවා නම් ඌ සිරා පිරිමියෙක්.. පෙට්ටිය පස්සෙ දුවන එක නෙමෙයි ආදරය කියන්නෙ මචෝ..

    අනේ.. මටත් කෙල්ලෙක් හිටියනම් ;)
    ඇයි බං කෙල්ලො ඉන්නෙ ඔය ඕන තරම්.. :lol::lol:

    ehenam me weddi kella ganiyek wela neda :P
    :lol::lol::lol::lol::lol:

    Thanks Machan..

    elaz mchnz... balako rep be banz... chek admin lata kiyala ekata rep 5k withara denna upgrad kara ganna berida danne :( :( :P :P
    එහෙම කරන්න පුළුවන් නම් පට්ට.. සිරා ත්‍රඩ් දාන අයට රෙප් දෙන්න බෑ බං සමහර වෙලාවට.. අපරාදෙ..:( බොහොම ස්තුතියි මචං ප්‍රතිචාරයට..:yes:

    ඉස්සරනම් ඇපේ රු5000 දැන් කීයද
    උබත් මාරු වැඩ තමා නේ කරන්නේ
    මම නම් දන්නෑ මචං.. ඔය මේල් එකක් එව්වා කොල්ලෙක්.. ඇත්ත සීන් එකක් තමා මේක..:yes:

    ado meka nikan katha pothaka kathawak wage ban. but sad story
    :( ඕක ඇත්ත සීන් එකක් මචං..

    ඇත්ත කතාවකට වඩා ලස්සන පුංචි නව කතාවක් වගේ.
    බොහොම ස්තුතියි මචං ප්‍රතිචාරයට..

    Lassana kathawak machan
    REP 7+
    බොහොම ස්තුතියි මචං..:yes:
     
    • Like
    Reactions: sameerasadaru

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :love:
    නියමෙට ලියල තියෙනවා බඩියෝ :D
    ආයෙත් නව කතා ලියහන්කෝ ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love:
    නියමෙට ලියල තියෙනවා බඩියෝ :D
    ආයෙත් නව කතා ලියහන්කෝ ;)

    :love:
    නියමෙට ලියල තියෙනවා බඩියෝ :D
    ආයෙත් නව කතා ලියහන්කෝ ;)

    ලියන්න පුළුවන් බං මේ දවස් වල වැඩ වැඩියි.. වැඩ අස්සෙ කතා ලියන්න ගියාම අර බඩු එහෙම හදන්න දීපු එවුන් මගේ අම්මට බැන බැන යනවා..
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලියන්න පුළුවන් බං මේ දවස් වල වැඩ වැඩියි.. වැඩ අස්සෙ කතා ලියන්න ගියාම අර බඩු එහෙම හදන්න දීපු එවුන් මගේ අම්මට බැන බැන යනවා..
    2.gif
    :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :(:( සිරාවටම මේල් එකක්..:yes: ඔය වගේ කෙල්ලෙක් උනත් හරි මගට අරගෙන තමන්ගෙම කරගන්නවා නම් ඌ සිරා පිරිමියෙක්.. පෙට්ටිය පස්සෙ දුවන එක නෙමෙයි ආදරය කියන්නෙ මචෝ..]

    sirawata machang.
    aththa kathawa :yes:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :love:
    නියමෙට ලියල තියෙනවා බඩියෝ :D
    ආයෙත් නව කතා ලියහන්කෝ ;)
    ලියන්න පුළුවන් බං මේ දවස් වල වැඩ වැඩියි.. වැඩ අස්සෙ කතා ලියන්න ගියාම අර බඩු එහෙම හදන්න දීපු එවුන් මගේ අම්මට බැන බැන යනවා..
    2.gif



    ලියන්න පුළුවන් බං මේ දවස් වල වැඩ වැඩියි.. වැඩ අස්සෙ කතා ලියන්න ගියාම අර බඩු එහෙම හදන්න දීපු එවුන් මගේ අම්මට බැන බැන යනවා..
    2.gif
    :cool: