ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන අස්ථාවරබව සහ ආර්ථික අවපාතය හමුවේ තරුණ ප්රජාවෙන් වැඩි පිරිසක් විදෙස් රට වලට සංක්රමණය වීමට වැඩි නැඹුරුතාවක් දක්වන අතර තවත් පිරිසක් සාධාරන වැටුපක් අපේක්ශාවෙන් මැදපෙරදිග කලාපය වෙත රැකියා සදහා යමින් සිටී.
Ganan ganne nane.sinhalu indian un diha ballo wagene balanne?
monwada one Qualification oya 3 ta ?eeya adukule ratawal
bangaliyoth ekka lagapalla gihin
apinam kelnima USA, Ausi, NewZland
Canada ba wagemonwada one Qualification oya 3 ta ?
Canada asa nadda ?
බොරු කියන්න එපා Russia තමා හොදම.Dubai & Qatar thama bn hoda