යන්න නියමිත රටවල්

පවතින තත්වය මත සාමාන්‍ය සුදුසුකම් ඇති ඔබ රැකියාවක් සදහා යෑමට වැඩි කැමැත්තක් දක්වන රට කුමක්ද ?


  • Total voters
    58
  • Poll closed .

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන අස්ථාවරබව සහ ආර්ථික අවපාතය හමුවේ තරුණ ප්‍රජාවෙන් වැඩි පිරිසක් විදෙස් රට වලට සංක්‍රමණය වීමට වැඩි නැඹුරුතාවක් දක්වන අතර තවත් පිරිසක් සාධාරන වැටුපක් අපේක්ශාවෙන් මැදපෙරදිග කලාපය වෙත රැකියා සදහා යමින් සිටී.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ජුකී මැශින් ක්‍රියා කරන්න පුලුවන් මට
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    Othanin nam salli hamba karanna honda rata Oman danna widiyata

    Tikake honda life style ekake ona nam Dubai city eka

    a unata lankwee aya Oman walata wadda anith ratawala wadii
     
    • Like
    • Wow
    Reactions: NRTG and Hasitha22